saravita-anim2

2026 මැයි මස 17 වන ඉරිදා

2026 මැයි මස 17 වන ඉරිදා

Latest News - timelapse 12100 hours ago

LATEST

සුදු සීනි සඳහා උපරිම මිලක්

calendar_today 2018 ඔක් 13 - 12:09 remove_red_eye - 333  

ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝවක් රුපියල් 100 ක් ලෙසත් ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක් සඳහා රුපියල් 105ක මිලකුත් නියම කර තිබේ.

කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගංවතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘති වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

සංචාරක එංගලන්ත කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් මුලින්ම පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්තයට ලබාදුනනේය.

Read More

තරගාවලිය අද (13දා) හා හෙට (14දා) දෙදින තුළදී කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙන අතර, මේ සඳහා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 08ක් තරග වදියි.

Read More

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය එහි වත්මන් හිමිකරුවන්ට එය මුදාහරින ලෙස නියෝග කළේය.

Read More

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා එම ධුරයෙන් විශ්‍රාම යාම හේතුවෙන් පුරප්පාඩු වූ ධුරය සදහා මෙලෙස නලින් පෙරේරා මහතා පත් කරනු ලැබීය.

Read More

දරුවන් දසදෙනෙකුගේ මවක් වන ඇයට මුණුපුරු මිණිපිරියන් 68 දෙනෙකු වෙති.

Read More

යහපාලන රාජ්‍ය සංකල්පය කි‍්‍රයාත්මක කිරීමේ දී යම් තනතුරක් සඳහා පත්වීම් ලබාදෙන විට අපක්ෂපාතීව එම පත්කිරීම් සිදු කිරීමට තමා සියලු ආයතන ප‍්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන් වෙනුවෙන් රුපියල් ලක්ෂය දක්වා කඩිනම් ණය ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්නැයි සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී. හැරිසන් මහතා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළේය.

Read More

’හම්බු පන්’ (Typha Angustifolia) ආක්‍රමණශීලී ශාකයක් වන අතර, කුමන ආකාරයකින්වත් විනාශ කළ නොහැකි පන් විශේෂයකි.

Read More

රුසියාවේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස පත්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා ඊයේ (11දා) සිය අක්තපත්‍ර භාරදුන්නේය.

Read More

බ්‍රිතාන්‍ය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය වන ඉයුජිනී කුමරිය විවාහ වන්නේ සිය දීර්ඝකාලීන පෙම්වතා සමගිනි.

Read More

ඔහු ජනපති කාර්යාලයේ සේවකයෙක් ලෙස පෙනී සිටිමින් වංචනික කටයුතු සඳහා යෙදී ඇත්දැයි සේවීමට දැනටමත් රහම් පොලීසියට පැමිණිලි කර ඇතැයි ජනපති ලෙකම් කාර්යාලය සඳහන් කරයි.

Read More

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ගිලෝරාබං කර්නෝ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 03 වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා සිවුවැනි දිනය වූ ඊයේ (11දා) සවස් වන විට ශ්‍රී ලංකා පදක්කම් සටහන 13 දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

Read More

දඹුල්ලේදී සිවු වසරක් පුරා ජය නොලැබුවද එම වාර්තා වාර්තමානයට අදාළ නොවන බව හෙට (13දා) පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අකිල ධනංජය පැවසීය.

Read More

ලුණුගම්වෙහෙර නගරාසන්නයේදී අද (12දා) බස්රථ දෙකක්එකිනෙක ගැටීමෙන් මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මීගමුව නිවුස්ටඩ් බාලිකා විදුහල් පරිශ්‍රයෙහි කාලබෝම්බයක් ඇති බවට අද (12දා)උදෑසන 8.15 පමණ ලද නිර්නාමික දුරකථන ඇමතුමක් හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වූ බවට වාර්තා වේ.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා නව අගවිනිසුරු ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇති බව වාර්තා වෙයි.

Read More

දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටු මුරකාරියක් සිට ඇති අතර ඇය මෝටර් රථයට නොයන ලෙස සංඥාකර ඇතැත් එය නොතකමින් රියදුරු දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමට යාමෙන් මෙම අනතුර සිදුව ඇත.

Read More

ජංගම දුරකතන භාවිත කරමින් මාර්ගයේ ගමන් කරන්න එපා. පදිකයන් සෑම විටම මාර්ගයේ දකුණු පැත්තෙන් ගමන් කළ යුතුය.

Read More

හම්බන්තොට වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මර්චන්ට් ආයතනයත් සමග කරන හවුල් ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවේ විදේශීය නාවික හමුදාවකට අයත් මූලස්ථානයක් නෑ. මේ පිළිබඳව ඇමෙරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබෙන්නේ

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විමර්ශන ඒකකය ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේදී සේවය සඳහා යොදවා ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ තොරතුරු සොයා බැලීම ඊයේ (11දා) ආරම්භ කර ඇත.

Read More

යෝජනාවක් තියෙනවා. අපි දන්නේ නෑ ඒක කෙරෙනකම්. අපිටත් ඒ ගැන විශාල බලාපොරොත්තුවක් නෑ.පක්ෂයක් විදිහට එහෙම යෝජනාවක් ආවොත් පක්ෂයක් ලෙස කරන්නේ මොකක්ද කියලා සාකච්ඡා කළා.

Read More

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල විභාග කරන සාක්ෂි කෙළින්ම අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවේ පරීක්ෂණ සඳහා සෘජුව යොදාගත හැකි ලෙස විධිවිධාන සැලසෙන පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (12දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය අතරවාරයේදී ඉන්දියාවේ නවදිල්ලි නුවරදී දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර මේ හමුව සිදුවේ.

Read More

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද (12දා) විශ්‍රාම යෑමට නියමිත අතර ඉන් පුරප්පාඩුවන අගවිනිසුරු ධුරයට නලින් පෙරේරා මහතාගේ නම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කොට ව්‍යවස්ථාදායක සභාව වෙත යවා ඇති බව වාර්තා වෙයි.

Read More

ලෝක වෙළෙදපොලේ තෙල්මිළ පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩිසල් මිල ගණන් අඩු කිරිමට හැකි වන දින වකවානු සම්බන්ධයෙන් අපේක්ෂිත වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11දා) උපදෙස් දී ඇත.

Read More

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පිටතින් ගෙනෙන යෝජනාවලට එරෙහිව පාර්ලිමේන්තුව තුළදී තම කණ්ඩායම එකට එකතු වී වැඩකටයුතු කළ යුතු බවට අද (11දා) පැවැති පක්‍ෂ නායක රැස්වීමේදී කතාබහට ලක්කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේය.

Read More

විෂය මාලා සංශෝධනය කරමින් හා විෂය අන්තර්ගතයන්හි හඳුනාගත් වෙනස්කම් සිදු කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණයට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආරක්ෂිත කඳවුරුවල සිටින ජනතාවට හා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වන විට රුපියල් ලක්ෂ 199ක් මුදාහැර තිබෙන බව වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.