ගාස්තුව සකස් කිරීමේදී ආසන්න රුපියල් 05ට ගාස්තුව සකස් කිරීමට යෑම, ආසන්න අගයට ගණන් සකස් කිරීමට යෑම සහ එක් එක් දුම්රිය ස්ථානයට තිබෙන දුර ප්‍රමාණයට අනුව සකස් කිරීමට යෑම නිසා සමහර ගාස්තු 50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
ස්විට්සර්ලන්තයට හා ඔස්ට්‍රේලියාවට යෑමට අවසර දෙන්නැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මේරි ඩික්මන් මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගමන් තහනම් කරමින් පනවා තිබූ නියෝගය තාවකාලිකව අත්හිටුවා ඇති බව ආගමන හා විගමන පාලකවරයාට දැනුම්දීමට අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළාය.
Read Moreසදා පූජිත සනත් ජයසූරිය ගම නමින් උදා ගම්මානයක් මැදමුලනේදී ඉදිකිරීම සඳහා මුල්ගල තැබීය.
Read Moreදුම්රිය ගාස්තුව 15%කින් ඉහළ දැමූ බවට දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළද, සමහර දුම්රිය ගාස්තු 40%-50%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇතැයි මගී ජනතාව චෝදනා කරති.
Read Moreසාමය පවතින යුගයකදී යුද හමුදාවට පොලිස් බලතල ලබාදීම සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
Read Moreසමහරුන් හිතාගෙන ඉන්නේ තවම මේ රට ගමක්, අඩු ආදායම්ලාභීන් වෙසෙන දුප්පත් රටක් කියලා. නමුත් මේ රටේ සමාජ යාතාර්ථය දිහා බැලූවහම මේ රට එවැනි රටක් නෙමෙයි කියලා අපි හැමෝටම පේනවා.
Read Moreදිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බවත් මධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාවලට මිලි මිටර් 100-150ත් අතර තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ අවාදාත්ම නිවේදනයක දැක්වෙයි.
Read Moreහිඟ අතිකාල මුදල් ගෙවීම පැහැර හැරීමට එරෙහිව හා ශ්‍රේණිගත උසස්වීම්වලට අදාළව හිඟ මුදල් නොගෙවීමට එරෙහිව හෙට (02දා) පොළොන්නරුව මහ රෝහල තුළ එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
Read Moreහම්බන්තොට බූන්දල ජාතික වනෝද්‍යානයේ බුන්දල කලපුවේ සිටි මසුන් ඇතුළු එහි ජීවත්වූ තවත් සත්ත්වයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට මියයෑමේ තර්ජනයකට ගොදුරුවී තිබේ.
Read Moreමෙම කුමන්ත්‍රණය ඇත්ත නම් නාලක සිල්වා පිටුපස සිටින අයට දැන් තිබෙන හොඳම විසඳුම වන්නේ නාලක සිල්වා ඝාතනය කිරීමයි.
Read Moreකොළඹ නෙළුම් කුලුනට කියන්නෙ පගා කුලුන කියල. පගා ගැසීමේ සංඛේතය තමයි ඒක. පොහොට්ටුව කියන්නෙ පගාවේ සංඛේතය.
Read Moreඩොලරයක විකුණුම් මිල රුපියල් 170.9ක් ලෙස ඉහළ ගොස් තිබේ
Read Moreයුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.
Read Moreමළ සිරුර ආසන්නයේ තිබී පානය කරන ලද වස බෝතලයක් හා හිස් අරක්කු බෝතලයක් තිබී සොයාගත් බවද පොලීසිය පවසයි.
Read Moreදියවන්නා ඔයේ තිබියදි නාඳුනන මළ සිරුරක් සොයාගත් බව පොලීසිය පවසයි. ඊයේ (30දා) සවස මෙම මළ සිරුර සොයාගෙන තිබේ.
Read Moreඒ අනුව අදාළ සාකච්ඡාව මෙම සතිය තුළදී කඩිනමින් සිදු කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා අපේක්ෂාවෙන් පසුවන බවද සඳහන් වේ.
Read Moreරටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර තුන (2015-2018 දක්වා) සිදුවු මූල්‍ය අක්‍රමිකතා සෙවීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අභ්‍යන්තර විගණනයක් නිසි විනිවිදභාවයක් ඇතිව සිදුකරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ’අද’ට පැවසීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා තීරුබදු රහිත වාහන බලපත් නිකුත් කිරීම අත්හිටුවමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කර තිබුණද, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිටත් තීරුබදු රහිත වාහන ගෙන්වා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (30දා) පැවසීය
Read Moreජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වන රොනි ලීච් (65) මහතා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreඑම තත්ත්වය එළැඹෙන 03 දා තෙක් පවතිනු ඇති බවත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
Read Moreආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 15 දෙනාගේ කණ්ඩායමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සහ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක මට්ටමේ ප්‍රබලයන් කිහිපදෙනෙකු මේ සඳහා සෘජුවම මැදහත් වී සිටින බවද වාර්තාවේ.
Read Moreරජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍යතුමා දැනුම් දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreපස්වරු 6.00 සිට 7.30 දක්වා පැය එකහමාරක පමණ කාලයක් අකුණු ගසමින් ධාරාණිපාත වර්ෂාවක් ගාල්ල නගරයට පතිත වූ අතර මෙම තත්වය නිසා මගි ජනතාව ද ගැටළු රැසකට මුහුණ දුන්හ
Read Moreඉදිරි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ඉන්ධන මිල සූත්‍රය වෙනස් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
Read Moreපානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් පැනවීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ.
Read Moreඑක වාහනයක සැබෑ වටිනාකමට ලක්ෂ 20ක් මිල අඩුවෙන් මෙම වාහන විකුණා ඇතැයි කියති. අතිරේක ලේකම්වරු දෙදෙනෙක් මෙම ගනුදෙනුවට මූලික වී ඇතැයි ද වාර්තා වේ.
Read Moreකවුරු හෝ කියනවානම් මානව අයිතින් අවශ්‍ය නෑ කියන එක. ඒකනම් නම තරයේ පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා
Read Moreදෙරට අතර සිදුවන ඕනෑම ව්‍යාපෘතියක ප්‍රතිලාභ දෙරටේම ජනතාවට ලැබිය යුතුයි. ඒ හරහා ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස්වනු දැකීම අපේ අභිලාෂයයි.
Read More