චන්දිමාල් නොදැවී ලකුණු 101ක් රැස්කිරිමට සමත්විය. පන්දු 62කදී චන්දිමාල් හයේ පහර හා හතරේ පහර හය බැගින් වාර්තා කළේය.
තිස්එක් හැවිරිදි වියේ පසුවු හන්ගෙරියානු ජාතික තරුණියක් වෑන් රථ රියදුරකු විසින් වෑන් රථයකදී අද (19දා) අළුයම බරපතල ලෙස අපයෝජනයට ලක්කොට ඇති බව හික්කඩුව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් කෞතුකාගාරයක් ඉදිකර තිබේ. කොළඹ මේට්ලන්ඩ් මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන කාර්යාලයේ මෙම කෞතුකාගාරය ඉදිකර ඇත.
Read Moreතායිලන්තයේ 10 වන රජු ලෙස ලබන මැයි මාසයේ දී අභිෂේක ලබන මහා වජිරලංකෝන් රජතුමා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ බෝධි අංකුරයක් තිළිණ කර තිබේ.
Read Moreමහරගම, පන්නිපිටිය නිවසකට පොලිස් ඇඳුමින් හා සිවිල් ඇඳුම්වලින් සැරසී පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපැමිණිලිකරුගේ හා උපාය දූතයා ලෙස කටයුතු කළ අල්ලස් කොමිසමේ නිලධාරියාගේ සාක්‍ෂි එකිනෙකට පරස්පර බවත්, පැමිණිලිකරු විශ්වාසයකින් තොර සාක්‍ෂිකරුවෙකු බවත් තීරණය කරමින් ඔහුට මෙසේ නිදහස ලබාදුන්නේය.
Read Moreඑක්දින ලෝක කුසලාන තරගාවලියේදි ඉන්දීය කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය ජුනි 16 දා මැන්චෙස්ටර්හි පැවැත්විමට නියමිතය.
Read Moreජනාධිපති කොහේ හරි උනහම එයාගේ දිස්ත‍්‍රික්කෙ තමයි ඔක්කොම කරන්නේ.
Read Moreදිවයින හරහා විශේෂයෙන් නැගෙනහිර, උතුර, උතුරුමැද, මධ්‍යම හා දකුණු පළාත්වල සුළඟේ වේගය හෙට (20දා) වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreරත්ගම, බූස්සේදී තරුණයන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreතමන් මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව ඕනෑම රුධිර පරීක්ෂණයකට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පැවැසීය.
Read Moreමෙගවොට් 300කට එක ඉඩමේ විදුලි බලාගර දෙකක් ඇති කරන්න රාජ්‍ය සමාගමට ඉඩ දෙනවා කියනවා.එහෙම කරන්න බෑ.
Read Moreනවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි යුවලක් අසළ පිහිටි කැලේවැවේ දිය නාමින් සිටියදි ඊයේ (18දා) සවස දියේ ගිලි මරණයට පත්ව ඇති බව නවගත්තේගම පොලීසිය පවසයි.
Read Moreපිටිගල පොලීසියට හා සමස්ත ශ්‍රි ලංකා පොලීසියට අපහාසාත්මක වන පරිදි මුහුණු පොත හරහා ව්‍යාජ ගිණුමක් භාවිත කරමින් වැකි හා වදන් පළ කළ සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරටේ මහජනතාවගෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් ලොකු ආදරයක් ලැබුණා පසුගිය දිනවල අපේ ක්‍රිකට් කණ්ඩායමට. අද ඒක නැති කර ගත්තා. මේක අනවශ්‍ය දෙයක්.
Read Moreකොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර දෙවැනි දිනට අදත් වීදි සංචාරය කිරීමට නියමිතය.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර කෙසෙල්වත්තේදී සැකකරු අත්අඩංගුවට ගන්නා විට හෙරොයින් ග්‍රෑම් 4ක්ද සන්තකයේ තිබී ඇත.
Read Moreමේ අතර දකුණු අප්‍රිකාව හා පැවැත්විමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලියටද අකිල නම් කර තිබේ.
Read Moreමෙම වසරේ ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ බෙදාදීම වඩා වේගවත් කිරීම සඳහා අදින් එළැඹෙන සතිය ග‍්‍රාමශක්ති ජාතික සතිය ලෙස ද ප‍්‍රකාශයට පත් කර තිබේ.
Read Moreරී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව සන්ධානගත වී, අනතුරුව ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්ද යන්න තීරණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂයන මහත්වරුන් විසින් මේවනවිට තීන්දු කර තිබෙනවා.
Read Moreක්‍රියාන්විත රාජකාරියේ යෙදෙන ආරක්ෂක අංශ නිලධාරීන්ට ගෙවන වැටුපට සමාන වැටුපක් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ගෙවීමට කැබිනට් පත්‍රිකාවක් සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මගින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා ඇති බව සංචාරක වනජීවී සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය ඇමති රංජිත් අළුවිහාරේ මහතා පැවසීය.
Read Moreහොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානය තුළ වෙසෙන කුරුමිණි විශේෂයක් අල්ලා රැගෙන යාමට උත්සාහ කල චින ජාතිකයන් දෙදෙනෙකු අද (18) උදැසන සැකපිට අත්අඩංගුවට ගත් බව හොර්ටන් තැන්න ජාතික වනඋද්‍යානයේ උද්‍යාන භාරකරු පි.කේ.පි.එන් ප්‍රදිප්කුමාර මහතා පැවසිය.
Read Moreග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටු රැස්වීම අද (18දා) පෙරවරුවේ විළිඹුල, හේනේගම ප්‍රදේශයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
Read Moreකොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තු වාහන අංගණයේදී කොකේන් භාවිත කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
Read Moreයාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමට ලබා දි තිබු කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද දිනයේදි (18) කොළඹ කොටුවෙන් ආරම්භ වන සියලුම දුම්රිය ධාවනයන් ප්‍රමාද වි ධාවනය වේ.
Read Moreරත්ගම, බූස්ස ප්‍රදේශයේදි තරුණයන් දෙදෙනෙකු අතුරුදන් වීමේ සිද්ධියට අද (18දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඑම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු කණ්ඩාමක් කැපවී සිටින බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreමේ රටේ දේශපාලඥයින්ට ගොවීන්ගේ ප්‍රශ්න හා ගැටලු අමතක වී වෙනත් ප්‍රශ්න දෙස අවධානය යොමු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියි.
Read More