saravita-anim2

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

2025 ජුනි මස 17 වන අඟහරුවාදා

Latest News - timelapse 1715 hours ago

LATEST

ආර්ථිකයට තීරණාත්මක පනත් දෙකක් 22 දා පාර්ලිමේන්තුවට

calendar_today 2024 මැයි 20 - 17:39 remove_red_eye - 183  

“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ඉදිරි ජනපතිවරණය සඳහා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තරග නොකරන බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හා වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනපතිවරණ සටන පැවැත්වෙනු ඇති බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික කේ.ඩි. ලාල් කාන්ත මහතා පැවසිය.

Read More

මේ දින වල පවතින වර්ෂා අධික කාළගුණය හේතුවෙන් වෙසක් කූඩු ඇතුළු වෙසක් සැරසිලි අලෙවිකර ගැනීමට අපහසු වීමෙන් තමන් අසරණ වී ඇතැයි වෙසක් සැරසිලි අලෙවිකරුවෝ පවසති.

Read More

රුපියල් හත් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා හෙරොයින් තොගයක් සිය ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන පැමිණි විදේශීය කාන්තාවක් අද(20) දින උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

ශ්‍රී ලංකාවේ වාහක රෝග පාලනය, මර්ධනය, කළමණාකරනය, විශිෂ්ඨ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පෙන්වා දෙයි.

Read More

වර්ථමානය වන විට ශ්‍රී ලංකාවේ ළමුන් 2000 කට ආසන්න පිරිසක් තැලසීමියා රෝගයෙන් පෙලෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

Read More

කවරක්කුලම පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලබන, උප පොලිස් පරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් මිලිලීටර් 14250ක්, එම නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ තොගයක් සමග පෙරේදා (19දා) අත්අඩංගුවට ගත් බව තිරප්පනය පොලිසිය පවසයි.

Read More

නේපාල ජාතික කාන්තාවක රැදීසිටී හෝටල් කාමරයට ඇතුල්වී උල් ආයුධයක් පෙන්වා බියගන්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා ජංගම දුරකථන දෙකක්, රුපියල් ලක්ෂ දෙකක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා පලාගිය පුද්ගලයකු සොයා කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී පසුගිය 5 දා ව්‍යාපාරිකයෙකුට වෙඩිතැබීම සිදුකල වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි.

Read More

ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවීරයන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

Read More

කුබුක්කන් ඔයේ දියනෑමට ගොස් ඝාතනයට ලක්වූ දෙදරු මවකගේ මළසිරුරක් ඊයේ (19) පස්වරුවේ ලුණුගල කුබුක්කන් ඔයේ තිබියදී හමුවූ බව ලුණුගල පොලිසිය පවසයි .

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවිමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර තිබේ.

Read More

ඉරාන ජනපති ඇතුළු පිරිසක් ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරය අනතුරට පත්විමෙන් එහි ගමන් කළ සියලු දෙනා ජිවිතක්ෂයට පත්ව ඇති බව ඉරානය නිල වශයෙන් තහවුරු කළේය.

Read More

පුත්තලම නගරයෙ දී රුපියල් කෝටි දෙකකට අධික බිඩි කොල තොගයක් සමග ලොරි රථයක් පැහැර ගැනිමේ සිද්ධියකට සම්බන්ධ පොලිස් සැරයන්වරයකු හා කොස්තාපල්වරයකු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම මුලස්ථාන පොලිසිය 19 දින රාත්‍රියේ සමත් වි තිබේ.

Read More

ඉරාන ජනපතිවරයා ගමන් කරමින් සිටියදි අනතුරට පත්වූ හෙලිකොප්ටර් යානයේ සුන්බුන් සොයා ගැනිමට ගලවා ගැනිමේ කණ්ඩායම් සමත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

මාතර. අකුරැස්ස, මාරඹ වැව මැදද තොරණක් ඉදිවෙමින් පවති. මෙම තොරණ ලබන 23 දා සිට ජුනි 01 දා තෙක් ප්‍රදර්ශනය කිරිමට නියමිතව තිබේ.තොරණින් කට්ඨහාරි ජාතකය පිළිඹිබු වෙයි.

Read More

ඉරාන ජනපති ඊබ්‍රහිම් රයිසි මහතා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අනතුරට පත්ව ඇති බවත් එම අනතුරින් ඉරාන ජනපතිවරයා අතුරුදන්ව ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Read More

ශ්‍රී ලංකාව තුළ “Starlink” සේවා පහසුකම ක්‍රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ඉලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවක් අද (19) ඉන්දුනිසියාවේදි සිදු විය.

Read More

ජුනි මස මුල් සතියේ සිට ප්‍රතිලාභ ලබා ගැනීමේ හැකියාව. බරපතල රෝගාබාධ සඳහා රුපියල් ලක්ෂ 15ක් දක්වා ප්‍රතිලාභ.

Read More

සමගි ජනබලවේගයට පෙර දැනුම් දුන් පරිදි ම 20වෙනිදායින් පසුව එම විවාදය සිදු නොකරන බව ජාතික ජන බලවේගය පවසයි.

Read More

සමගි ජන බලවේගයේ නායක ,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අතර පැවැත්වීමට නියමිත විවාදය සඳහා සමගි ජන බලවේගය දින කීපයක් අද (19)යෝජනා කරමින් ජාතික ජන බලවේගයට ඒ පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව සහ ඒ ආශ්‍රිතව මුහුදු ප්‍රදේශවල ඇති වී තිබෙන පෙර මෝසම් කාලගුණීක තත්ත්වය හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත. එසේම සුළං තත්ත්වය දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර් 30 - 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව එම නිවේදනයේ දක්වා ඇත.

Read More

ලෝකයේ දියුණු රටවල් දැනට භාවිතා කරන ඊ පාස්පෝට් ක්‍රමය තව මාස කීපයකින් පළමු වරට ලංකාවටද හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

Read More

තත්පර 10ට අඩු කාලයක දී කටේ දත් වලින් පොල්ලෙලි ගසන තරුණයෙකු අපට පදවිය බාලයාවැව ප්‍රදේශයෙන් හමුවිය. අඩියක් පමණ දිග අඟල් 21 කින් පමණ විෂ්කම්භයකින් යුතු වියළි කළාපයේ පොල් ගස් වල හැදෙන පොල් ගෙඩියක් තත්ත්පර 10ට අඩු කාලයකින් කටින් ලෙලි ගැසීමෙන් ගිනස් වාර්තා පොතට ඇතුත් කළ හැකි වික්‍රමයක් සිදු කරන තරුණයෙකි රාජපක්ෂ කරුණාපේලි ගෙදර අමිල රුවන් කුමාර රාජපක්ෂ.

Read More

තෙත් බිම් පිළිබඳව අධ්‍යනය ලබා දීම සඳහා විශේෂ අධ්‍යයන මධ්‍යස්ථානයක්.... තෙත් බිම් සහ පහත් බිම් සංවර්ධනය කිරීම සඳහා තවත් ව්‍යාපෘති රැසක්....

Read More

කොම්පඤ්ඤවීදිය කුමාර රත්නම් මාවත තැබෑරුමක් අසලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති පරිගණක අපරාධ විමර්ශන අංශයේ රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

Read More

නිකවැරටිය කන්දේගෙදර ,රක්ෂිතය ආසන්නයේ පිහිටි කැලෑ සහිත ඉඩමක තිබී පිරිමි පුද්ගලයෙකු ගේ මළ සිරුරක් හමුවූ බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .

Read More

දියර කිරි ව්‍යාපාරයක් ලෙස දියුණු කළ නොහැක්කේ කිරි ටික දොව ගන්නා සත්වයා අවසානයේ මුදලට අලෙවි කිරීමට මෙරට ජනයා කැමැති නැති නිසා බව ද එම ව්‍යාපාරයෙන් ලාභ ලැබීමට නම් අවසානයේ සත්වයා මුදලට විකිණිය යුතු වන බවද පෙන්වා දෙන ලදි.

Read More

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 37 කට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද 19 වනදා අළුයම නිකුත් කර තිබේ.

Read More

මාලදෙනිය ප්‍රදේශයේදී එකම පවුලේ පියා(78) , මව(80) , සහ විශේෂ අවශ්‍යතා සහිත පුතා(42) ඇතුලු එකම පවුලේ තිදෙනෙක් ඝාතනය කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාල්ල පොලිසිය පවසයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.