saravita-anim2

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි මස 15 වන සිකුරාදා

Latest News - timelapse 11514 hours ago

LATEST

කෝටි හතක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

calendar_today 2019 පෙබ 22 - 13:42 remove_red_eye - 676  

මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22දා) අළුයම කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වට්ටක්කා ගොවීන්ගේ දුකට කොළඹින් පිළිතුරක් ලෙස Pumpkin Famers Festival නමින් දැවැන්ත වට්ටක්කා සැණකෙළියක් සංවිධානය කරන්නට සර්වෝදය ව්‍යාපාරය අද (22දා) කටයුතු යොදා තිබෙනවා.

Read More

ශ්‍රී ලංකාවේ ඇති සමස්ත ලංගම ඩිෆෝ 106 තුළම එක් රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් තැන්පති පවතින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවැසීය.

Read More

නීතිවිරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා හා එහි තවත් උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් ස්ථාන මාරුවීම් සිදුකිරීමේ සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.

Read More

නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Read More

2008/2009 වසරේදී තරුණයන් 11 දෙනෙනක් පැහැරගෙන ගොස් අතුරුදන්වීමේ සිදුවීම පිළිබඳව කරන පරීක්ෂණවලට අදාළව නාවික හමුදා සෙබළෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රත්ගම පොලිස් වසමේ, බූස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් ඇතුරුදහන් කිරීමේ සිදුවීමට දකුණු පළාත් විශේෂ ඒකකයට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නොවැම්බර් මස 14,15 හා 16 දා දිනයන්හි තුළ සිදුවූ ගැටුම පිළිබඳව ‌සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

Read More

ඇය මහනුවර , අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි , ඩුබායි හි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි .

Read More

වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට නියමිතය.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණ අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සීටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 60ක් රැස්කරගෙන සිටියි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමේ රජයේ ක්‍රියාන්විතයේ වඩා යහපත් තත්ත්වයක් මෙම වසර මැද භාගය වන විට රටටත්, ජනතාවටත් අත්විදීමට හැකිවනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

Read More

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරුන් පිරිසක් ඊයෙ(21දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී ඇති බව වාර්තා වේ.

Read More

කොළඹ නගරයේ අනවසර ඉදිකිරීම් ඒකක 2000 ආසන්න ප්‍රමාණයක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් සුදුසු නෛත්‍රික ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් රජයේ ගිණුම් කාරක සභාව විසින් කොළඹ මහනගර සභාවට නිර්දේශ කර තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදය හා සර්වජන ඡන්ද බලය පිළිබඳ ජනතාව මීට වඩා උනන්දුවක් දැක්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

කරගෙන යන කිසිම දෙයක් නවත්වන්නේ නෑ. වෝහාරික විගණනයක් කරනවා. ඒක ඒ ආකාරයෙන්ම කරනවා.

Read More

යාපනයේ ප‍්‍රධාන දේශපාලන දහරාවේ අවසානයට ඇමති කෙනෙක් හිටියේ තිරුචෙල්වම් ඇමතිතුමා 1968. වසර 50 ක් මේ වන විට ගෙවී තිබෙනවා.

Read More

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජතයා ලෙස කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් එම්.ඒ.කේ. ගිරිහාගම මහතා පත්කර තිබේ. මොන්ටීරියල්හි 19 දා මෙම පත්කිරීම සිදුකර තිබේ.

Read More

අනුරාධපුර පොලීසියේ ඇතැම් නිලධාරීන්, නීතිය හරි හැටි ඉටු නොකර පක්ෂග්‍රාහීව වැඩ කිරීමට විරෝධය පළ කරමින් හා, නිලධාරීන් කීපදෙනෙකු ගේ රාජකාරිය තාවකාලිකව තහනම් කරන ලෙසට බල කරමින්, අඹු සැමි යුවලක් අද (21දා) අනුරාධපුර පොලීසිය ඉදිරිපිට ඇති කොමිසම් කාර්යාලය අසල මාර්ගයේ පිහිටි ‘‘මාර“ ගසකට නැග උපවාසයක නිරත වූහ.

Read More

එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේය.

Read More

විධායක ජනපතිධුරය අහෝසිකිරිම තමා සතු දෙයක් නොව එය පාර්ලිමේන්තුව සතු දෙවක් බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

මම දන්නේ නෑ මොන දෛවයක් තිබිලා මේක ලැබුණද කියලා. කාගෙත් එක්කවත් කිසිම තරහක් නෑ.

Read More

මැති ඇමතිවරුන් පිරිස සඳහන් කළේ ’නොකළ වැරදි, චෝදනාපත්‍රයට ඇතුළත් කර ඒවා අධිකරණය තුළ ඔප්පු කර තමන් වහන්සේව අසාධාරණ ලෙස සිරගත කිරීමට කටයුතු යෙදුණු’ බවට ඥානසාර හිමි පෙන්වා දුන් බවයි.

Read More

කොකේන් සම්බන්ධයෙන් පා.ම රන්ජන් රාමනායක මහතා කළ කතාවට අද 20 පැවති පොදුජන පෙරමුණේ රැස්විමේදි පා.ම. ප්‍රසන්න රණවිර මහතා මෙලෙස අදහස් දැක්විය.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ගොවීන්ට අවශ්‍ය පොහොර නොමිලයේම ලබාදීම සඳහා මෙවර අයවැයට යෝජනාවක් ඇතුළත් කිරිමට සැලසුම් කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පැවැසීය.

Read More

කළමනාකරණ සහකාර සේවාවට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා අද (21දා) දිවයිනේ ස්ථාන දෙකක සිදුකළ විරෝධතාවලට රජය ප්‍රතිචාර නොදැක්වූ බැවින් ලබන 27 වැනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව කළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

Read More

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේ මහතා පැවැසීය.

Read More

දරුවන් සුරකිමු ජාතික වැඩසටහනට එක්වෙමින් ඊයේ(20) ජනාධිපතිතුමා කියා සිටියේ පහ වසර ශිෂ්‍යත්වය විභාගය නැවැත්විම සඳහා තමන් එකඟත්වය පළ කරන බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.