මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරි
ජපාන ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ්‍රී ලංකාව බවත් හොඳම ප්‍ර දේශය හම්බන්තොට බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමක හා ලකුණු 40ක
Read Moreසිය සිංගප්පූරු සංචාරය නිමාකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස ඊයේ (25දා) රාත්‍රී නැවතත් දිවයිනට පැමිණියහ.
Read Moreශ්‍රී ලංකාව තුළ නොමිලයේ ලබාගත හැකි ඉතාම වටිනා සම්පතක් අපි අතේ තිබෙනවා. ඒ තමයි සූර්යබලය.
Read Moreමේ අනුව රුපියල් 500ක් වන දෛනික වැටුප රුපියල් 700 ක් දක්වා වැඩිවිමට නියමිතය.
Read Moreජනපතිගේ පිලිපීන නිල සංචාරයටද එක් අමාත්‍යවරයෙක් පමණක් එක්ව සිටියදී බහුතරයක් විපක්ෂ මන්ත්‍රීවරු වූහ.
Read Moreඑම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
Read Moreරාජ්‍ය සේවයකයන් වෙනුවෙන් තීරු බදු රහිත වාහන බලපත්‍රය යළිත් නිකුත් කිරීමට රජය තීරණය කර තිබේ.
Read Moreස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව කි‍්‍රයාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප‍්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
Read Moreමුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ සියළු ඉදිකිරීම් පෙබරවාරි 12 වැනිදා දක්වා සම්පූර්ණයෙන් නවතන ලෙසට මුලතිව් මහේස්ත්‍රාත් එස්.ලෙනින්කුමාර් මහතා ඊයේ (24දා) දින නියෝග කර තිබේ
Read Moreපසුගිය රජය සමයේ තනතුරු පත් කළ ආකාරය ජනතාවට අමතක වී නෑ.
Read Moreමාර්තු මස 01 දින වනවිට විදුලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන්නව ප්‍රතිපත්තියක් හඳුන්වාදෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreසිර දඬුවම් නියම වී ඇති බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.
Read Moreශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම සකස් කිරිමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreකපිතාන්වරයෙක් හා සාමාන්‍ය සෙබලෙක් මෙම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreනව ව්‍යවස්ථාවට ඉදිරිපත් කොට ඇති ඇතම් කරුණු සම්බන්ධයෙන් තම පක්ෂයද එකඟ නොවන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
Read Moreඔහු පවසන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවේ නායකයා ලෙසත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කරන්නේ කෙසේද යන්නයි.
Read Moreඒක ඉහළම තැන ඉදලා පහළම තැන වෙනකම් දේශපාලඥයෝ දැන ගන්න ඕන මේ කුඩුවලට එරෙහිව සටන් කරනවානම් කුඩු කාරයින්ව ළඟ තියා ගන්නැතිව ඉන්නත්
Read Moreඉදිරි වසර සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන වාර්ෂික ජපාන විදේශ අමාත්‍ය ප්‍රසංශා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබා තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු හා ශ්‍රී.ල.නි.ප. ආසන සංවිධායකයන් 65෴කට වඩා සම්බන්ධ වන පුළුල් සන්ධානයක් තවත් මාස දෙකකින් බිහිවෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පවසයි.
Read Moreආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා මාස තුනකට වරක් පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි විය යුතුව තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසරේ ඔක්තෝබර් 12 වැනිදාට පසු පාර්ලිමේන්තුවට සහභාගි වී නැතැයි ඊයේ (24දා) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
Read Moreකොප් කමිටුව ( පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) මගින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම පිළිබඳ විශේෂ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු සහ දෙවැනි කොටස් වල කොන්ත්‍රාත් සමාගම් සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන්ව ඇති මිලගණන් ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා රැපියල් බිලියන 38.2 ක් වැඩිවී ඇති බව කොප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.
Read Moreසිංගප්පූරු සංචාරය නිමකර ලංකාවට පැමිණෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව තායිලන්තයේ සංචාරයක ද නිරතවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.
Read More’සේන’ දළඹුවා සම්පූර්ණයෙන්ම ක්‍ෂණික මර්දනය කිරීමට දේශීය වෛද්‍යවරුන් නිෂ්පාදනය කළ දළඹු මර්දන නාශකය හෙට (25දා) සිට ඕනෑම ගොවියෙකුට ලබාදෙන බව ජනතා ක්‍රියාකාරී පෙරමුණ සඳහන් කරයි.
Read Moreකිරිපිටි මිල ඉහළ දැමීමට ආනයනික සමාගම් සිදුකර තිබූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
Read Moreලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ (අයි.ඕ.සී.) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (සිපෙට්කෝ) ඉන්ධන හල්වලින් අලෙවි කරන ඉන්ධන මිල හා සමාන කිරීමේ සාකච්ඡාවක් ඊයේ (24දා) ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී පැවැත්වූ බව එම අමාත්‍යාංශය පවසයි
Read Moreමෙරට ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍ය සභාවේ ක්‍රමවේදවලට පරිබාහිරව යමින් පෞද්ගලික සහකාර නිලධාරිවරයා වෛද්‍ය සභාවේ නියෝජිතයෙකු ලෙස පත්කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read More