saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 11473 hours ago

LATEST

නීතිපති ජයන්ත ජයසූරියගේ නම නිර්දේශ කළේ ජනපතියි

calendar_today 2019 පෙබ 21 - 15:00 remove_red_eye - 650  

නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම නීතිපති තනතුර සඳහා නිර්දේශ කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

ටෙස්ට් තරග ජයගත හැකි කණ්ඩායමක් අවශ්‍ය බවත් තරග පැරදුණ විට විශාල ගැටලු ඇතිවෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

හෝර්ටන්තැන්න වනෝද්‍යානය තුළ නීතිවිරෝධි ලෙස රාත්‍රි කාලයේ කෘමි සතුන් ඇල්ලීමේ යෙදී සිටියදි සැකපිට අත්අඩංගුවට ගනු ලැබු චීන ජාතිකයන් දෙදෙනා මාර්තු මස 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (21) නියෝග කළේය.

Read More

ජ්‍යෙෂ්ඨත්වය මත පමණක්ම උසස්වීම් ලබාදීම වැරදි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

පානදුර ක්‍රිඩා සමාජයක ක්‍රිඩකයෙක් හදුනා නොගත් මත් පෙති දහයක් සමඟ මොරන්තුඩුව පැරණි සේවා මාවතේදි ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදී නව භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්විය.

Read More

ජාතික රූපවාහිනි ආයතන පරිශ්‍රය තුළ විරෝධතාවක් ඇතිව තිබේ.

Read More

උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වී මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 13 දෙනෙකු හා ඔවුන් පැමිණි ට්‍රොලර් යාත්‍රා 3ක් උතුරු නාවික විධානයේ නිලධාරීන් විසින් ඊයේ (20) දින අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙම හමුවේදි ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව පිළිබඳව සංගා, මහේල හා හිටපු නායක අරවින්ද ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කරන බවයි.

Read More

ගොවියාගෙන් වී මිලදී ගැනිමේදි එම මිල රුපියල් 50ක් බවට පත්කරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

Read More

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් ලෙස මොහාන්ද සිල්වා තේරි පත්විය.

Read More

කිලිනොච්චිය 57 වන යුද හමුදා සේනාංකය විසින් පරවි කුරුල්ලන් 241 දෙනෙකු යොදාගනිමින් පරවි ධාවන තරඟයක් කිලිනොච්චියේදී සංවිධානය කොට තිබුණි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති තනතුරකට තරග කළ අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පරාජය පත්ව තිබේ.

Read More

දැරණියගල ප්‍රදේශයේ ජලාශයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව වාර්මාර්ග අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

Read More

මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සභාපති ලෙස ෂම්මි සිල්වා තේරී පත්ව තිබේ. ඒ ජයන්ත ධර්මදාස මහතා පරාජයට පත්කරමිනි.

Read More

ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 122.5ක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ලොරි රථ දෙකකින් කසළ තේ ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩගුවට ගෙන තිබේ.

Read More

ඔවුන් පිළිබඳව එරට ඔත්තු සේවා මගින් සපයන ලද තොරතුරු මත මෙසේ මෙම පිරිස පිටුවහල් කළ බව අනාවරණය වී තිබේ.

Read More

විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.

Read More

නිලවරණය අද පැවැත්වීමට නොහැකි වූයේ නම්,ශ්‍රී ලංකාවට AnchorICCයේ සාමාජිකත්වය තහනම් වීමේ අවදානමක්

Read More

කෙරවලපිටිය ස්වාභාවික වායු බලාගාරය දේශීය සමාගමක් වන ලක්දනවි සමාගමට ලබාගැනීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බව එල්ටීඑල් සමාගමේ කාර්යමණ්ඩල වෘත්තිය සමිතිය පැවසීය.

Read More

මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රුධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

Read More

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24ක් පාර්ලිමේන්තුවේ සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර තිබුණද ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමට හෙතෙම සහභාගි වී නොතිබිණ.

Read More

පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

දිවයිනේ සියලු ම පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන්ට 2019 වර්ෂය වෙනුවෙන් නිල ඇඳුම් තිළිණපත් ලබාදීමේ වැඩපිළිවෙල පළමු පාසල් වාරය අවසන් වීමට පෙර සිදුකිරීමට සියලු කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ශිෂ්‍යයින් ඇතුළත් කිරීමේදී පවත්වන ප්‍රායෝගික පරීක්ෂණය සඳහා අය කරන මුදල වහාම අවලංගු කරන ලෙස ඉල්ලා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (20දා) විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වීය.

Read More

හමුදා සෙබළුන් අත්අඩංගුවට ගෙන කෙටික්‍රම තුළින් රට තුළ සාමය හා සංහිඳියාව ඇති කළ නොහැකි බව විශ්‍රාමික හමුදාපති දයා රත්නායක මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.