ග්‍රාමිය කොාට්ඨාස මට්ටම්න් සෑම පාසල් දරුවෙකුටම කිරි විදුරුවක් නොමිලේ ලබා දිමට අද අයවැයෙන් තිරණය කර ඇත.
තරුණ සේවා සභාවේ සහතික පත් ලාභින්ට ඒන්ට්‍රර්ප්‍රයිස් ශ්‍රි ලංකා ණය යෝජනා ක්‍රමය මගින් විශේශ ණය ක්‍රමයක් ලබා දිමට තිරණය කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read Moreකුඩා ට්‍රක් රථ සඳහා පනවා ඇති බදු වහා ඉවත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය
Read Moreපොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගය හා මඩකලපුව දුම්රිය මාර්ගය අවහිර කරමින් ගොවීන් පිරිසක් විරෝධතාවයේ නිතරව සිටියි.
Read Moreහිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් සීගිරිය ගවේෂණය කිරීම සඳහා නැවතී සිටි ඉපැරණි නවාතැන්පොළ දෙස් විදෙස් සංචාරකයන්ට කුලියට ලබාදීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreතව පැය කිහිපයකින් යහපාලන රජයෙ අවසාන අයවැය ලේඛණය ඉදිරිපත් කරන්න නියමිතයි. මේ දෙස විමර්ශනාත්මකව බලද්දි බරපතළ අයවැය පරතරයක් තියෙනවා යැයි පා.ම රංජිත් සොයිසා මහතා පැවසිය.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (05දා) ඉදිරිපත් කිරිමට යෝජිත අයවැය සඳහා අද රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
Read Moreයාපනය ආරක්ෂක සේනා කලාපයේ ආරක්ෂක අංශ කඳවුරු සහිත ඉඩම් නැවත මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් උතුරු පළාත් ආණ්ඩුකාර අචාර්ය සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර ඊයේ (04) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණ.
Read Moreඩුබායි හි නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් තිදෙනකු අද (5) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreඅද දිනයේදී අයවැයද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreමම එකක් කියන්න කැමතියි කාන්තාවන්ට හොඳම .... (කාන්තා යට ඇඳුම්) අද හදන්නේ ලංකාවෙයි. වික්ටෝරියා සික්‍රට් එකෙන් අහන්න කොහෙන්ද ඔය .... (කාන්තා යට ඇඳුම්) ටික එන්නේ කියලා.
Read Moreමම හිතන්නේ ඩිල්ෂාන් මෙදින ඉතාමත් ණුවණක්කාර ලෙස අපේ ජීවිත බේරා ගත්තා. ඔහු හිස ඔසවා රියදුරුට ගමන් කළ යුතු මාර්ගය කියමින්, හැරෙන ආකාරය කිව්වා. ඒක අපිව බේරා ගත්තා.
Read Moreකිළිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් ඊයේ (04) මෝටාර් උණ්ඩයක් මතුවි තිබියදී සොයාගත් බවට අක්කරායන්කුලම පොලීසිය පවසයි.
Read More2019 අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.
Read Moreමේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.
Read Moreවිෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreමීට අමතරව ඔවුන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.
Read Moreපන්නිපිටියේදී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 500ක් පමණ වන දියමන්තිය සමග සැකකරුවෙකු පෑලියගෙඩ අපරාධ විමර්ශණ එක්ක්ය අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreපසුගිය 13දා අලුයම බද්දේගම සතොස වෙළදසැලේ ප්‍රධාන වීදුරුව බිඳ ඇතුළු වී රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසීය පවසයි.
Read Moreබංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ ( 03දා) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය
Read Moreගැටලු 17ක් මුල්කර ගනිමින් හෙට (05දා) ඉතිහාසයේ ප්‍රථම වතාවට අසනීප නිවාඩු දමා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.
Read Moreමොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ.
Read Moreඅවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
Read Moreඑක එක්කෙනා විවිධ කතා කියලා ජනතාවගේ හිතේ තියෙන දේ උරගා බැලුවත් ස්ථිර වශයෙන්ම මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයයි
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreපසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.
Read Moreවයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේනතුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට(5) මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රි. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.
Read More