saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11171 hours ago

LATEST

ඉහළපෙළේ මත්ද්‍රව්‍ය මැඩලිමට නිළ සුනඛයින් 70 දෙනෙකුට විශේෂ පුහුණුවක්

calendar_today 2019 මාර් 04 - 16:15 remove_red_eye - 335  

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍යයක් වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබේ.

ලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්‍රත්‍යක්ෂව කියනවා.

Read More

කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.

Read More

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More

පසුගියදා උතුරට බලපෑ ගංවතුරෙන් වැඩිම විපත් වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පාසල් 11ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 31.5 ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

තම ඉඩමේ මායිමේ පිහිටි කාණුවක් පිරිසිදු කරමින් සිටි බව කියන පුද්ගලයකුට අද (4) උදෑසන 9.30 ට පමණ ඉඩම් ආරවුලක් මත අසල්වැසි පුද්ගලයකු විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තුවාල ලැබූ ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පුද්ගලයකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත ගමන් කරන මාර්ගයේ පිවිසුමේ ස්ථාපිත කොට තිබු ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් යම් කිසි පිරිසක් විසින් ඊයේ (03) දින කඩා දමා ඇති බව මන්නාරම හින්දු ජනතාව පවසති.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 08 දා පැවැත්වෙන දේශපාලන රැළියකට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

වෛද්‍යවරුන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබාදී ඇති වෛද්‍ය වාහන අවසර පත්‍රය මේ වනවිට ඇතැමුන් ව්‍යාජ ලෙස මුද්‍රණය කොට භාවිතා කරන බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් පොලීසියෙන් ඉල්ලා සිටී.

Read More

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේ පදිංචි සෙල්වරන්සන් නමැත්තෙකු‍ගේ නිවස වෙතට ආවා කල්ලිය විසින් තර්ජනාත්මක ලිපියක් ඊයේ (03) දින එවා ඇති බව යාපනය පොලීසිය කියා සිටියි.

Read More

දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂනයට ලක් වි ඇති හැටන් දිඹුල සුන්දර ඩෙවොන් දිය ඇල්ල නැරඹිමට දිනපතා දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන වාහන වලින් කොටගල ප්‍රාදේශිය සභාව මගින් කිසිදු පොදු පහසුකමක්වත් ලබා නොදි අයතා ලෙස මුදල් අය කිරිම හේතුවෙන් එම සංචාරකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

Read More

කොහොම වුණත් කුඩු නිසත් මේ ආණ්ඩුව කුඩේ කුඩු වෙනවා ඒක තමයි ඇත්ත කථාව.

Read More

දුර්ලභ සුදු ගෝන පැටවෙක් සෝමාවතිය වනේද්‍යානය ආශ්‍රිතව හමුව තිබේ.

Read More

මධුෂ්ගේ සමීපතමයෙක් වන කැවුමා සන්තකයේ බවට අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනෙක් කියයි

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතව තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 11.5 (රුපියල් බිලියන 2කට අධික) මුදල ලබාගැනීමට හැකිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සඳහන් කරයි.

Read More

සංඛ ව්‍යාජ ඉන්දීය ජාතික හැඳුනුම්පතක් සකසා ගෙන කුමාර් යන නමින් පෙනී සිට තිබේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.

Read More

’’මේ රට ගොඩනැඟිය හැකි වන්නේ හොරකම් නොකරන රටේ ජනතාවට වංචා නොකරන පක්ෂයකට පමණක් බවත් එවන් පක්ෂයකට මේ රටේ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් බව’’ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

Read More

පතාලනායක කංජිපානි ඉම්රාන්ගේ මත්දුව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඝාතනය කරන ලද රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදනාගේ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙක දික්වැල්ල නගරාසන්න නව බෙලිඅත්ත මාර්ගයේ සපත්තු පාලම අසළ කලපුවට දමා තිබියදි ගාල්ල නාවික කඳවුරේ කිමිදුම්කරුවන් මගින් අද (03 ) දහවල් සොයාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශය පවසයි.

Read More

චීන ශ්‍රි ලංකා ද්විපාර්ශවික සබඳතා තහවුරු කිරීමේ අරමුණෙන්, චීන ජනරජයේ තානාපති සහ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අතර සුහද හමුවක් පැවැත්වුණි.

Read More

සිරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ 44 වන ජන්ම දිනය හෙට (4) දිනට යෙදී තිබෙනවා.

Read More

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් අදියර හතරක් යටතේ ගුරුවරුන් 5,000ක් බඳවා ගැනිමට සැලසුම්කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වයි වික්‍රමසිරි මහතා පවසයි.

Read More

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පානදුර ගොරකානේ පිහිටි තම ’’දේදුණු අන්ත’’ නිවසේ සිට මෙවර (2019) අයවැය පිළියෙල කරනු ලබයි.

Read More

දේශපාලන නායකයින් දෙමළ,මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න කියා දිගින් දිගටම කතා කළත් ඒවා විසඳන්නට නොහැකි වි ඇත්තේ එම ප්‍රශ්න ඡන්දය ගැනීමට පමණක් දේශපාලන නායකයින් පාවිච්චි කරන නිසා බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

බෝගම්බර හිර ගෙදර සිට කතා කරන පාතාලයෙකු සේ හඟවා වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට මරණිය තර්ජනය කල බවට අනාවරණය වු වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි වෙන්නප්පුව පොලීසිය පවසයි .

Read More

නඩත්තු කටයුත්තක් සඳහා තලවකැලේ, ඉහළ කොත්මලේ ජලාශයේ ජලය සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පියවර ගෙන තිබේ.

Read More

පාසල් නිල ඇඳුම් වව්චරය හඳුන්වා දුන්නේ රෙදි මිලදී ගැනීමේදී තිබුණු දැවැන්ත දූෂණය වංචාව නතර කිරීමට බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

යාපනය තෙලිප්පලෙයි මූලික රෝහලේ රුපියල් මිලියන 35ක වියදමින් ඉදිකෙරුණු සංවර්ධන වැඩසටහන් කිහිපයක් විවෘත කිරීම තෙලිප්පලෙයි මූලික රෝහලේදී සිදු කෙරිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.