2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කළ “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ” සඳහා ශ්‍රි ලංකාවේ දායකත්වය ලබා දීම වෙනුවෙන් කැපවී ක්‍රියා කළ පිරිස්ට රුසියානු රජය විසින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරිමට නියමිතය.
ශ්‍රි ලංකාව වෙත පැමිණෙමින් සිටි මැලේසියානු ජාතික වියපත් කාන්තාවක් , ඇය ගමන් කරමින් සිටි ගුවන් යානය තුළදීම මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් පොලිස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreශ්‍රී පාදස්ථානයේ නම වෙනස් කිරීමට විරෝධය දක්වමින් මහා සම්මතවාදී ජාතික පෙරමුණ පැවැත්වූ විරෝධතාවක් කොළඹ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඉදිරියේදි පැවැත්විණ.
Read Moreපොළොන්නරුවේ ජනතාව ප්‍රතික්ෂේප කළොත් මිසක් තමන් පොළොන්නරුව ඇත හැර නොයන බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පවසයි.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී වැස්සෙන් පසුව ශ්‍රී ලංකාවට ලැබුණ ඉලක්කය තරමක් අපහසු ඉලක්කයක් බව ශ්‍රී ලංකා එක්දින නායක ලසිත් මාලිංග පවසයි
Read Moreවිදේශීය ගුවන් යානා කාර්යය මණ්ඩලයක සේවය කරන ශ්‍රි ලාංකිකයෙකු විසින් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ රුපියල් දෙකෝටියකට අධික වටිනාකමකින් යුතු රත්තරන් වළලු තොගයක් කටුනායක ගුවන් තොටුපළේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
Read Moreත්‍රස්තවාදය වැළක්විමේ පනත ඉවත් කිරිමට පිටරටින් බලපැම් සිදුවෙමින් පවතින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅයවැය විවාදයට එක්වූ අමාත්‍ය ජෝන් අමතුංග මහතා මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා ඉදිරිපත් කළ අයවැය කථාවම සිදුකරන බව විපක්ෂ මන්ත්‍රිවරුන් සඳහන් කරන්නට විය.
Read Moreව්‍යාපාරික ධනුෂ්ක සංජීව (35) නොහොත් මන්නාසපුගස්කන්දේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන ප්‍රධාන සැකකරු බව කියන කැළණියේ චමිල ප්‍රසාද් (37) නැමැත්තාගේ ඝාතනය කළ සිරුර හමුවූ බව පොලීසිය පවසයි.
Read Moreඑක්දින තරග තුනකට විස්සයි20 තරග තුනකට ක්‍රීඩා කිරිම සඳහා එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියේය.
Read Moreශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරින් වික්‍රමරත්න මහතා පැවැසීය.
Read Moreහිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
Read Moreගෘහ පාලිකාවන් ලෙස කුවේට්හි සේවයට ගොස් විවිධ අතවර හා හිංසාවලට ලක්වූ ලාංකික කාන්තාවන් 26 දෙනෙකු හා පිරිමින් දෙදෙනෙකු යු. එල්. 230 දරණ ගුවන් යානයෙන් අද (11දා) දිවයිනට පැමිණියහ.
Read Moreකර්නල් තනතුරේ සේවය කළ යුද හමුදා නිලධාරීන් 16 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කර තිබේ.
Read Moreජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසිකිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
Read Moreනියමිත කාලයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ එක්දින තරගාවලි පරාජයක් වැළඳ ගනිමින් දෙරට අතර ඩර්බන්හි ඊයේ (10දා) පැවති තෙවැනි එක්දින තරගයෙන් ලකුණු 71ක (ඩ/ලු) පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
Read Moreගිනි අවියක් තම ගමන් මල්ලේ සගවා ගෙන ඇමෙරිකා එක්සත් ජනපදය වෙත ගෙන යෑමට තැත් කළ එරට ගුවන් මගියෙකු ඊයේ (09දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපළේ දී අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය.
Read Moreමධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරුවන්ට සහ ග්‍රාමීය ජනතාව උග්‍ර පානිය ජල ගැටලුවකට මුහුණ පා ඇත.
Read Moreතලවකැලේ සෙන්ක්ලෙයාර් දිය ඇල්ල ඉලුක් සහිත රක්ෂිතයේ අද (10) දහවල් හට ගත් ගින්නකින් අක්කර 100 පමණ ගිනිගෙන විනාශ වි ඇති බව තලවකැලේ පොලීසිය පැවසිය.
Read More2015 දී බලයට පත්වූ ආණ්ඩුව ආරම්භ කළ සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රතිලාභ ලැබෙමින් තිබෙන මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් එක්ව ආරම්භ කරන නව ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය සමඟ එක්වන ලෙස සියලූ පාර්ශවයන්ට ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read More’’යහපාලන TOP 10 කම්බා හොරු’’ නැමැති ග්‍රන්ථය අද ( 10) දින කොළඹදී එළිදැක්විය.
Read Moreයූ.එන්.පී. ආණ්ඩුවේ වැරදි වැඩට විරුද්ධව මේ අවස්ථාවේ ජනාධිපතිතුමා යම් වැඩ පිළිවෙලක් ගෙන යන බවත්, එය දුර්වල කිරීමේ පියවරක් ලෙස 20 ගෙන ඒමට සැරසෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.
Read Moreජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව වෙතට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද නියෝජිතයෙකු වූ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා වෙතට අද (10) දහවල් උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පළමු යෝජනාව භාර දෙනු ලැබීය.
Read Moreනුවරඑළිය නගරයේ වෙළෙඳ සැල් දෙකක් අද (10) දහවල් ඇති වු ගිනි ගැනීමකින් සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
Read Moreමන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු 08 වනදා සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කොට සිටි බවට මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවවුනියාව නෙඩුන්කේනි පෙරියමඩු ප්‍රදේශයේදි අවුරුදු 8ක් වයසැති බිලිඳා සඟවා විදෙස්ගතව සිටි සිය සැමියාගෙන් රුපියල් ලක්ෂ 35ක කප්පම් මුදලක් ඉල්ලූ බිලිඳාගේ මව ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreදෙදිනක් තුළ (8,9) යන දිනයන්හි මධ්‍යම රාත්‍රියේ සහ අලුයම් කාලය ආවරණය වන පරිදි පොලිස්පතිතුමාගේ විශේෂ නියෝගයක් මත බස්නාහිර පළාත සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමකින් බිමත්ව රිය ධාවනය කර ලද රියදුරන් 527 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමතභේදාත්මක බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනපති කොමිෂම නිර්දේශ කළ වෝහාරික විගණනය සිදුකිරිම සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන දෙකකට පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂය විසින් ක්‍රියාත්මක කරන ’සිරිකොත ගමට’ ප්‍රවර්ධන වැඩසටහන අද දින (10) ආරම්භ වේ.
Read More