කාන්තාවන්ගේ රැකියා උපරිම වයස් සීමා ඉවතට
ශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරින් වික්‍රමරත්න මහතා පැවැසීය.
අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ සඳහා අවශ්‍ය නීති රීති ඉක්මනින්ම සම්පාදනය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
හැකියාව හා සදාචාරය අනුව රැකියාවක් ලැබිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
CITIZEN Monday, 11 March 2019 11:41 AM
චන්ද ලන් වනොකට ඔක්කම අරන් දානවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
