අද රාත්‍රී 8 සිට පසුදා පෙ.ව. 4.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධනය කර තිබූ මැයි රැළිය අත්හිටවීමට ඒම පක්ෂය තීරණය කර තිබේ.
Read Moreදිවයිනේ ස්ථාන කිහිපයක දී සිදු වූ පිපිරීම් සිද්ධි මාලාව පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.
Read Moreසංචාරක කර්මාන්තය වෙනුවෙන් ශ්‍රි ලංකාව විශාල ලෙස මේ වසරේ ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි.
Read Moreශ්‍රී ලංකාවේ එල්ල වූ ප්‍රහාරය ගැන කනගාටුව පළකරමින් ඊශ්‍රායෙලයේ තෙල් අවිව් නගර චතුරස්‍රය ලංකාවේ කොඩියෙන් වර්ණවත් කර තිබුණි.
Read Moreගල්කිස්ස නිවාස සංකීර්ණයක නිවසක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසි පරික්ෂාවකට ලක්කරමින් සිටියි.
Read Moreශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාරයක් එල්ලවීම වැඩි ඉඩක් ඇති බවට ඉන්දිය ආරක්ෂක අංශ විසින් ශ්‍රි ලංකාවට කලින්ම තොරතුරු දන්වා ඇති බව වර්තා වෙයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැත.
Read Moreකොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ප්‍රහාරය එල්ල වූයේ තමන් එම හෝටලයෙන් නික්ම ගොස් සුළු මොහොතකින් බව ප්‍රකට ඉන්දීය කොලිවුඩ් නිළියක් වන රාධිකා සරත් කුමර් සිය ට්විටර් ගණුමෙන් සඳහන් කරන්නීය.
Read Moreපවතින අයපහත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ද්‍රවිඩ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සිය මැයි දින රැළි නොපැවැත්වීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සිදුවූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය හා කොළශ පිහිටි ඇමෙරිකානු කේන්ද්‍රය හා අනෙකුත් පියස්ද වසා දමා තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් චීනයේ සහාය ලබාදෙන බවත් චීනය අවධාරණය කරයි.
Read Moreරට තුළ පවතින අයහපත් වාතාවරණය පිළිබඳ සැළකිල්ලට ගනිමින් උතුරු පළාත් සභාවට අයත් සියළුම පළාත් රාජ්‍ය ආයතන වෙතට අද (22දා) දිනයේදී නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙස් රාඝවන් මහතා නිවේදනයක් මගින් දැනුම් දී ඇත.
Read Moreවහාම තම රෝහල්වෙත ගොස් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂණවරුන්ගෙන් ඉල්ලා සිටියි.
Read Moreටි. 56 අවි සඳහා යොදන සජිවී පතොරම් හා මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ් ඇසුරුමක් සමග දියතලාව කහගොල්ලේදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදිවයිනේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පිරිස මේ වන විට 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreකොළඹ හා මඩකලපුව සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු සැකපිට දඹුල්ලේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙව 9ට පැවැත්විමට නියමිතව තිබේ.
Read Moreපොලිස් ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමගින් මේ වන විට ලංගම හා පේද්ගලික බස් සේවා හා දුම්රිය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමිත් තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය ඉන්දීයාවේ සහ සිංගප්පූරුවේ සිදු කළ විදේශ සංචාරයන් නිමා කර 4/21 දින මධ්‍යම රාත්‍රී 12.00 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයට අයත් එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය .
Read Moreකටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21දා) දින රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය. රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර සුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි
Read Moreඊයේ පනවූ ඇඳිර නීතිය අද පෙ.ව. 6ට ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreජීවිත අහිමි වූ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වලට සාතිශය සංවේගය පළ කර සිටින අතර, තුවාල වූවන්ට ඉක්මන් සුවය පතමු.
Read Moreපවතින අයහපත් ආරක්ෂක තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොළ හෙට දිනයේදී සිය කටයුතු නවතා දැමීමට තීරණය කර තිබේ.
Read Moreස්පාඤ්ඤ ලා ලීග තරගාවලිය යටතේ රියල් මැඩ්රිඩ් කණ්ඩායම හා ඇත්ලටික් බිල්බාවෝ අතර පැවැත්වූ තරගයට පෙර එම කණ්ඩායම් දෙක විනාඩියක නිශ්ශබ්දතාවක් ශ්‍රී ලංකාවේ ප්‍රහාර පිළිබදව කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා ආරක්ෂා කළේය.
Read Moreශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ශෝකය පළ කිරීමක් ලෙස අද රාත්‍රියේදී ප්‍රංශයේ සුප්‍රකට අයිෆල් කුළුණේ විදුලි පහන් නිවා දැමිමට තිරණය කර තිබේ.
Read Moreසමස්ත ලංකා මුස්ලිම් වියතුංගේ සංගමය (උලමා) , මුස්ලිම් මැති ඇමතිවරුන් හා අඟරඳගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් අතර හමුවක් පවත්වා තිබේ.
Read Moreකොළඹට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් 13ක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅද දිනයේදී පල්ලි නොයන ලෙස තම පියා තමන්ට දැන්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ප්‍රහාරයට මුල් වූ කරුණු හා එහි පසුබිම සොයා බැලීම සඳහා ඉදිරි පැය 24 තුළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත්කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More