saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10647 hours ago

LATEST

තංජන්තැන්නේ හුණුගල් පොකුණ බැලිමට නොයෙන්නැයි වන සංරක්ෂණයෙන් ඉල්ලිමක්

calendar_today 2019 සැප් 08 - 21:00 remove_red_eye - 3859  

බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප්‍රදේශයට ඇතුලූ නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.

නාවික හමුදාව විසින් ඊයේ (7) අලුයම කොකිලායි ප්ර දේශයට ඔබ්බේන් වූ මුහුදු ප්ර දේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

පරිසර හිතකාමී ,දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය

Read More

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති බවට පත් කරනවා යන්න අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ රජයක් එය සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.

Read More

’’සැලැස්ම බලගැන්වෙයි’’ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.

Read More

ජනතාවගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් සජිත් මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට ලබාදෙයි කියා තමන් සිතන බව විශේෂ සංවර්ධන අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

Read More

යාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 26 හා 27 යන දෙදින තුළ සේවයෙන් ඉවත්ව සිටිමේ වැඩ වෘත්තීය ත්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරති.

Read More

හැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා , මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමග සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ අයි.ජේ.ඒ පෙරේරා මහතා පැවසිය.

Read More

මොරගහකන්ද ජලාශය ආසන්න ප්‍රදේශයේ පිහිටි රක්ෂිත ප්‍රදේශ කිහිපයකට යළි ගිනී තබා ඇතැයි මහවැලි අධිකාරිය පවසයි.

Read More

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරිගුණවර්ධන මහතා පත් කර තිබේ.

Read More

සවුදි අරාබියානු පාර්ලිමේන්තුවේ කතානායක ආචාර්ය H.E. Abdullah bin Mohammed bin Ibrahim Al Al-Sheikh හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේදී විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදුවිය.

Read More

අධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් අතරතුරදී රෝගීව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් , අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේය.

Read More

දිගින් මීටර් 115.2 ක් සහ පළල මීටර් 13.1ක් වන ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, නෞකාව සිය සිව්දින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 10 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read More

සාධාරණ සමාජයක් ඇතුළු සිවිල් සංවිධාන 40ක් ජනපතිවරණයට කරූ ඉල්ලයි.

Read More

ඇගයීම් කටයුතු වෙනුවෙන් යොදාගත් අනෙක් පාසල් 24 හි, පාසලේ කොටසක් වසා ඇගයීම් කටයුතු සිදු කරන බවද අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඊයේ (06දා) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

Read More

සංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

Read More

අපි කාගෙත් මහ ගෙදර තමයි අත. කරුණාකර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වලදාපු නායකයා ලෙස ඉතිහාස ගත කරන්න එපා.

Read More

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු චන්ද්‍රසිරි ගජධීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය සෙවීම සඳහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත් කරන්නැයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් කළ ඉල්ලීම සමඟ තමා එකඟ වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (06දා) ගාල්ලේ දී පැවසීය.

Read More

අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට නීතිපතිවරයා විසින් සකසන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපිලේඛන සිංගප්පූරුවේ අදාළ දෙපාර්තමේන්තු වෙත යොමු කළ යුතුව තිබේ.

Read More

2014 වර්ෂයේ විද්‍යාව විෂය ධාරාව හදාරන ලද ශිෂ්‍ය සංඛ්‍යාව 38,042ක් වූ අතර, එය ක්‍රමිකව වර්ධනය වී 2019 වසර වනවිට 41,168ක් දක්වා ඉහළ අගයක් වාර්තා වී තිබේ.

Read More

කොළඹ අක්ෂි රෝහල ඇතුළුව දිවයිනේ රෝහල් 10ක මේ වන විට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මය සිදුකරයි.

Read More

උපරිම මිලක් නියම කර තිබියදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල රුපියල් 5.50කින් ඉහළ දැමිමට තිරිඟු පිටි සමාගම් ගත් තීරණයට එරෙහිව නීතිය හමුවට යැමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබේ.

Read More

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් වෙත ගුරු පත්වීම් ලබාදීමට කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Read More

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දමා තිබෙන නිසා ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ දමන බව ලංකා එක්සත් බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මන්ත්‍රීකම දේශපාලනය කරන්න තීරණාත්මක සාධකයක් කියලා අපි හිතන්නේ නෑ. ලබන සැරයේ අපි සමහරවිට තරග කරන්නෙවත් නැතිවෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.