saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10473 hours ago

LATEST

ජාතික පාසල් ගුරු මාරු ලබන පාසල් වාරය ආරම්භයට පෙර

calendar_today 2019 අගෝ 06 - 14:40 remove_red_eye - 1376  

ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

උඳුවලට අපි බද්දක් දාලා තිබුණා රු. 200ක. නමුත් උඳු පියළි කරලා රටට ගේනවා. ඒක අහු වෙන්නේ පරිප්පු බද්දට. බලන්න කොතරම් වෙළෙන්දා කපටිද කියලා. මම ඊට පස්සේ බද්ද වැඩි කළා. උඳු පියළි කරලා ගෙන්වනවා නම් බද්ද රුපියල් 400 දක්වා වැඩි කළා.

Read More

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු අගෝස්තු මස 15 වැනිදා සිට 20 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයට බලකරමින් උතුරු පළාතේ දිස්ත්‍රීක්ක සියල්ලේම වැසියන් මුලතිව් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිල ඉදිරිපිටදී දෙවියන්ට කන්නලව් කරමින් පොල් දහසක් බිඳීම සිදු කෙරිණි.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනපති,විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර මුහුණට මුහුණ හමුවක් ඊයේ (05දා) රාත්‍රියේදී පවත්වා තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාසංක් මනෝහර් මහතා එළැඹෙන 22 දා සංචාරයක් සඳහා දිවයිනට පැමිණීයමට නියමිතය.

Read More

කොළඹ, හෝමාගම ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරිමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතාගේ අවසන් කටයුතු අනිද්දා (08දා) සිදුකිරීමට නියමිතය තිබේ.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුව සිටියදීම මේ මස 11 වැනිදා නිල වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට පත්වීම සම්බන්ධයෙන් නීතීමය ගැටලුවක් උද්ගත වුවහොත් ඊට මුහුණදීමට පක්ෂයක් ලෙස සූදානම්ව සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

Read More

ඔහුට අමතරව නීතිය හා සාමය හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රංජිත් මද්දුමබණ්ඩාර හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාද අද දිනයේදී සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරි, ප්‍රධාන පොලිස් පරීක්ෂක,පොලිස් පරීක්ෂකවරුන් 73කට ස්තානමාරුවීම් හා පත්කිරීම් සිදුකිරීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා චන්දික හතුරුසිංහ මහතා අතර ඇතිකරගත් ගිවිසුමේ වගන්ති 14ක් ඔහු විසින් කඩකර ඇති බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

Read More

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂාව අදියර තුනක් යටතේ සිදුකරන බවත්, පළමු අදියර මේ මස 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හාම්පුතුන්ට වැඩ කරන, ජනතාවගේ ශ්‍රමය සූරාකෑමට හැකි වන ලෙසට කම්කරු නීති වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අන්තර් සමාගම් සේවක සංගමය සඳහන් කරයි.

Read More

සාලි පදනමට බව කියමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා විසින් සමූපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් ගබඩා සංකීර්ණයෙන් ගබඩාවක් නීත්‍යනුකූල නොවන අයුරින් බදු පදනම මත ලබා ගෙන බදු මුදල් නොගෙවු බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාට අද (05) දැනුම් දුන්නේය.

Read More

පෙරහර නැරඹීමට පැමිණීමේදී හැකිතාක් ගමන් මළු අඩුවෙන් රැගෙගන එන ලෙසත් පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම අනුව නැවතත් කූරගල විහාරස්ථානයට විදුලි සම්බන්ධතාවය ලබාදීමට කඩිනමින් ක්‍රියාත්මක වන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රධාන පක්ෂවලින් ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් කවුද යන්න නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහාය දැක්වීමට ඊයේ (04දා) රැස් වූ ඉංලගෙයි තමිල් අරසුකච්චි මධ්‍යම කාරක සභාව තීරණය කළේය.

Read More

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වෙත 2015‍/2017 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගනු ලැබූ ගුරු සිසුන් විසින් තුන් අවුරුදු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2019 අගෝස්තු 01 දින නිකුත් කරන ලද විභාග ප්‍රතිඵල මත 4,286 දෙනෙකු‍ට ලබන මාසයේදී ගුරු පත්වීම් ලබා දිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (05) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 7318ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීමේ කටයුතු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අද සිට නැවැත්වීමට කටයුතු කර තිබේ.

Read More

පෞද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ යෝජනාව නීත්‍යනුකූල නොවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

බාල ඖෂධ ලබාදී සහ ඖෂධ හිඟයක් ඇති කර රටේ සෞඛ්‍ය අර්බුදයකට ලක් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබා නොදී තවත් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

නීති විරෝධී මත්පැන් පානය කර පුද්ගලයන් මිය යෑමේ සිදුවීමට අදාළව පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය හා එම ජාවාරම මැඩලීමට ස්ථානාධිපතිවරයා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන විමර්ශනය කිරිම පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ගුරුවරුන් මාරු කිරීම සඳහා 2007 වසරේ සිට මේ දක්වා ක්‍රියාත්මක වන ගුරු මාරු ප්‍රඥප්තිය සංශෝධනය කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.‍

Read More

ජනතා බලවේගවලින් පරාජයට පත් කළ සයිටම් ආයතනයට නැවත පණ ලබාදී අධ්‍යාපනය මුදලට විකිණීම සඳහා ආණ්ඩුව තත්ත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත ගෙන ඒමට උත්සාහ කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසයි.

Read More

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ රාජකාරීන් සඳහා මධ්‍යම අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත ගුවන් හමුදා පස්වන හෙලිකොප්ටර් බලපන්තිය අද (05දා) දින විසිර ගියේය.

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ වටිනාම සම්පතක් වන මුතුරාජවෙල පරිසර විනාශයට වත්මන් ආණ්ඩුවේ ද ඇතැම් අමාත්‍යවරුන්ගේ සම්බන්ධතා තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

සැකකරුවන් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

එම මුදල් නොගෙවන්නේ නම් නඩු මගට පිවිසෙන බවත් ඉරාජ්ට යොමුකර ඇති එන්තරවාසියේ සඳහන් වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.