ආණ්ඩුවේ ඇමති තනතුරු වලින් පසුගිය සතියේ ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, රිසාඩ් බදියුදීන්, ඒ එච් එම් ෆවුසි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් අද (08දා) විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේදී හමුවූහ.
රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසර මෙන්ඩිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreමේ අවස්ථාවේදී බිය සැක නොමැතිව පොසොන් උත්සවය සැමරිය යුතු බවත් මිහින්තලේ පොසොන් කලාපයට පමණක් නොව රට පුරා පන්සල් සඳහා ආධාර ලබා දීමටත්, සියළුම දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දානමය පුණ්‍යකර්මයන් පැවැත්වීමටත් රජයෙන් ප්‍රතිපාදන වෙන් කොට ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසීංහ මහතා ප්‍රකාශ කළේය.
Read Moreසක්‍රීයව පවතින නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ඩෙංගු රෝගීන්ගේ වැඩිවිමක් සිදුව ඇති බවත් ඒ අනුව ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreහදිසි කැබිනට් රැස්වීමේ දී ජනපති පාස්කු ඉරිදා තේරීම් කාරක සභාවට දෙහි කපයි
Read Moreශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධයන්ගේ රටක් බවත් ඒක අපි කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රි ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව ලැබුණි.
Read Moreපුත්තලම සිට ගාල්ල හරහා හම්බන්්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5-3.00 (මෙය ගොාඩබිමට එන රළ උස නොවේ) ඉහළ යෑමේ හැකියාවක් පවතින බවත් මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreවඩු මඩු හා ලී මෝල් අවුරුදු පහකින් තහනම් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙසත්, එම තීරණය වහාම නතර කරන ලෙසත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreපසුගියදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාර හමුවේ පළුදු වී තිබූ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුව මේ වනවිට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බවත්, මේ වනවිට දිවයින නැවතත් පෙර තිබූ පරිදි සම්පූර්ණයෙන්ම සුරක්ෂිත බවත්, ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්චි මහතා අවධාරණය කරයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කරපු තේරීම් කමිටුව රනිල් වික්‍රමසිංහ අවුරුදු හතරක් තිස්සේ ගාගත්තු කුණු හෝදන වොෂින් මැෂිමක් බවට පත් ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පවසයි.
Read Moreජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.
Read Moreපරිසරය රැක නොගතහොත් ඉදිරි වසර 15, 20 තුළ රට කාන්තාරයක් බවට පත්වීම වැළැක්විය නොහැකි බව ජනාධිපතිතුමා පවසයි.
Read Moreමතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් අලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරිමට අවසර දෙන්නැයි නිතිපති දප්පුල ද ලිවේරා මහතා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreහැම තැනම සහරාන්ලා පේන්න ගත්තොත් මේ රටට අනාගතයක් නොමැති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ලෝක කුසලාන තරගාවලියේ 11 වැනි තරගය ලෙසින් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට ආරම්භවීමට නියමිතව තිබූ තරගයට වර්ෂාව හේතුවෙන් බාධා ඇතිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සභාපති තනතුරින් හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉවත්වී ඇති බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
Read Moreඔවුන් සන්තකයේ තිබී නවීන ජංගම දුරකතන 402ක්, සිම්පත් 17400ක්, රවුටර් 60ක් ඇතුළු අධි සන්නිවේදන උපකරණ රැසක් සොයාගෙන තිබේ.
Read Moreමහනුවර මහනගර සභාවට අයත් දුණුමඩලාව රක්ෂිතයේ ඇති ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට එහි දේශීය වන වගා ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ එම භූමියේ දී සිදු විය.
Read Moreමුලතිව් පුදුකුඩිඉරිප්පු දේවිපුරම් ප්‍රදේශයේ අතහැර දැමූ ළිඳක තිබී බෝම්බ සහ පතුරම් තොගයක් ඊයේ (06) දින ගොඩගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.
Read Moreතමාව පොලිස්පතිධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සම අද දිනයේදි සළකා බැලීය.
Read Moreසෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකළ පත්වීම් දෙකක් අභියාචනාධිකරණය විසින් බල රහිත කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.
Read Moreපොළොන්නරුව, වැලිකන්ද, නාමල්ගම ප්‍රදේශයේ පාසලක් පිටුපස පිහිටි ඉඩමක වලදමා තිබූ පුද්ගල නාශක බෝම්බ දෙකක් ඊයේ (06 ) දින සොයා ගත් බව වැලිකන්ද පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් පොලිස්පතිට පැමිණිලි කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
Read Moreනිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් තිබෙන හෙයින් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම මිලි මීටර් 200ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බව එම රතු නිවේදනයේ දැක්වෙයි.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.
Read Moreමෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන පැවැත්වෙන සාකච්ඡාවන්හි පස්වැනි වටයේ සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මාසික පරිභෝජනය සඳහා බිත්තර මිලියන 200ක් අවශ්‍ය වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.
Read More