saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 10248 hours ago

LATEST

අල්ලස් වරදකරුට ජනපති සමාව

calendar_today 2019 ජුනි 11 - 08:43 remove_red_eye - 2958  

වසර 18ක සිර දඬුවමක් වසර 6කින් ගෙවීයන ලෙස නියම ව සිටි වරකාපොළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිදහස් වෙයි

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට (12දා) දින සිට බලාපොරොත්තු විය හැකි බවත්, එහෙත් ඉදිරි සතිය පුරා වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

සතොස ආයතනයේ වාහන ත්‍රස්තවාදී කටයුතු සඳහා යොදාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිදුකළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ලංකා සතොස ලිමිටඩ් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

Read More

ශ්‍රී ලංකාව තුළ දිනකට පිළිකා රෝගීන් 76 දෙනෙකු අලුතෙන් ලියාපදිංචි වන බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, වි‍ශේෂඥ වෛද්‍ය ජාලිය ජයසේකර මහතා පැවසීය.

Read More

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත්වන අපේක්ෂකයා පිළිබඳව මේ වනවිට නොයෙක් මත ප්‍රකාශ වන බවත් ඒ සඳහා සුදුසුම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයෙන් අවශ්‍ය අවස්ථාවේදි ඉදිරිපත් කිරීමට සූදානම් වන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලෙවි කරන ඔක්ටේන් 92ක පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3කින් ඉහළ නංවා තිබේ.

Read More

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකරන ලද අත්තනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (10දා) දින සිට විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

ධර්මය ප්‍රචාරය කිරීම සඳහා ඝාතනය නොකරන එකම ආගම බුද්ධ ධර්මයයි වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාව එච්.අයි.වි. හා සිෆිලිස් මවගෙන් දරුවාට බෝවීම තුරන් කළ රටක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස පසුගියදා රාජකාරි භාරගත් වෛද්‍යවරයෙකු අමානුෂික ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් ශික්ෂණ රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයන් හය දෙනෙකු අද (10දා) උදෑසන ජයිකා ගොඩනැගිල්ල හා සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ගොඩනැගිල්ල අතර පිහිටි අධිබලැති විදුලි උත්පාදක යන්ත්‍රය (ජෙනරේටරය) මතට වී විරෝධතාවක නිරත විය.

Read More

ඒ අනුව ගුවන් මගියා සමග තවත් දෙදෙනෙකුට මෙම ලොබි සඳහා ඇතුළුවීමට අවස්ථාව ලබාදී තිබේ. අද (10) මධ්‍යාහ්න 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ ලොබි විවෘත කර තිබේ.

Read More

ඇති වී තිබෙන වැසි තත්ත්වය හේතුවෙන් කඳු ආශ්‍රිතව ජීවත්වන ජනතාව නාය යෑම පිළිබඳ අවදානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Read More

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවල සේවය කරන ජාතික සේවක සංගමයේ සාමාජිකයන් 5,400ක් උසස්වීම් හා වැටුප් පිළිබඳ ගැටලුවකට මුහුණ දී ඇති බව පවසමින් එම සංගමයේ සාමාජිකයෝ පිරිසක් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පරිශ්‍රයට පැමිණ අද (10දා) දහවල් විරෝධතාවක නිරත වූහ.

Read More
සක්විතිට ඇප
10 06 2019 17:00:00

මහජන මුදල් රුපියල් කෝටි 162කට අධික මුදලක් ලබාගෙන මුදල් සමාගම් පනතට පටහැනි ලෙස මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා ඔහුට ගොනු කර තිබුණි.

Read More

ආණ්ඩුවේ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂයේ නායක එම්.කේ. ස්ටාලින් මහතා අතර හමුවක් පැවැත තිබේ.

Read More

පොහොර සහනාධාරයෙන් ගෙන්වනු ලබන පෙහොර 1/6ක් වංචා සහගත ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයන් කොල්ලකන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.

Read More

ජනාධිපතිවරයා රට පාලනය කිරීම හැර අනෙකුත් සියලුම දේවල් කරන බවත්, මේ නිසා රට අරාජික තත්ත්වයට පත්ව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

Read More

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

පාස්කු දින ප්‍රහාරයේ ලේ තැවරුණු රිෂාඞ් - සාලි - හිස්බුල්ලා - මුජිබර් අත්අඩංගුවට ගනු!’ යන තේමාව යටතේ ජාතික නිදහස් පෙරමුණ රට පුරා නගර රැසක පවත්වනු ලබන උද්ඝෝෂණ මාලාවේ පළමුවැන්න ඊයේ (09) සවස කළුතර බස් නැවතුම ඉදිරිපිට දී ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර ඊට පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු ජානිපෙ ක්‍රියාකාරීහු රැසක් එක්ව සිටියහ.

Read More

පවතින සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අප රටේ කොඳු නාරටිය බවට පත්වී තිබෙන බෞද්ධ දර්ශනය අපි සැවොම ආරක්ෂා කළ යුතු යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසුහ.

Read More

2019 අපේ‍්‍රල් මස 21 වන දින දිවයිනේ ස්ථාන කිහිපයක සිදු වූ පිපිරීම් ආශ‍්‍රිත සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් කළ විශේෂ ති‍්‍රපුද්ගල පරික්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව අද (10දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.

Read More

2019 ජුනි මස 16 වැනිදාට යෙදී තිබෙන පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ පාසල් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

Read More

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී. සරවනමුත්තු හා පුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ යන මහත්වරුන් මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබේ.

Read More

මුලතිව්හි කේපාපිලව් ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුර ආසන්නයේ ගව පට්ටියකට පැමිණි විශාල කිඹුලෙකු සහ තවත් කිඹුලෙකු අල්ලාගත් බවට මුලතිව් යුද හමුදා නිලධාරීන් පැවසූහ.

Read More

රිෂාඩ් වෙනුවට බුද්ධික, කබීර් වෙනුවට අනෝමා, හකිම් වෙනුවට ලකී ජයවර්ධන

Read More

ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.

Read More

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා යෝජනා කරනු ලැබුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඒ මහතාගේ පාර්ශ්වයෙන් වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි වාර්තා වෙයි.

Read More

කුවේටයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකික සේවකයින් 41 දෙනෙකු අද (10දා) යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාව වෙත එවා තිබේ.

Read More

ඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.