saravita-anim2

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

Latest News - timelapse 9958 hours ago

LATEST

තවුහිද් ජමාත් සංවිධානයේ මාතලේ - වරකාමුර සභාපති අත්අඩංගුවට

calendar_today 2019 මැයි 17 - 12:25 remove_red_eye - 1625  

මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සේවයේ නියුතු සුළු සේවකයෙකුගේ පෞද්ගලික බඩු බහාලනයේ සඟවා තිබු අන්තවාදී දේශන ඇතුළත් ඩිවිඩි පට 48ක් හා සඟරා 04ක් සමඟ මුස්ලිම් ජාතික එම සේවකයා සැකපිට අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය පවසයි.

මොරටුව පොලිස් වසමේ කටුබැද්ද දේවාලය පාර ශ්‍රී ඥාණවිමලාරාමය විහාරස්ථානයේ තෙමහල් ගොඩනැගිල්ලක තුන්වන මහලේ අද (17) උදෑසන ගින්නක් ඇති වි ඇත.

Read More

ලුණුගම්වෙහෙර පොලිස් වසමේ කුඩා ගම්මාන ප්‍රදේශයේදි ඊයේ (16) රාත්‍රී 9.30ට පමණ සිදුවු වෙඩි තැබිමකින් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදිම මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කොට ඇත.

Read More

පුත්තලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඊයේ (16 ) දින දහවල් පැමිණි කාන්තාවක් සන්තකයේ ජාතික හැදුනුම්පත් දෙකක් තිබි සොයා ගැනිමට එම ස්ථානයේ ආරක්ෂක රාජකාරිවල නිරත වු සිවිල් ආරක්ෂක නිලධාරින් විසින් කටයුතු කර තිබු අතර පසුව පරික්ෂණ කටයුතු සඳහා පුත්තලම මුලස්ථාන පොලීසියට භාර දි ඇත.

Read More

අනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති බව විදේශ ඇමති ප්‍රකාශ කරයි.

Read More

ජාති ආගම් කුල හා ප්‍රදේශ පදනමින් දේශපාලන පක්‍ෂ ලියාපදිංචි කිරීම වැළැක්වීමට නීති සකස් කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ විවිධ වර්ගයේ පතොරම් 25ක් ඊයේ (15) සවස මැදගම තඹාන ප්‍රදේශයේදි සැකකරුවන් දෙදෙනෙකු සමඟ මැදගම පොලීසිය මගින් අත්අඩංගුවටගෙන ඇත.

Read More

පසුගිය කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධව මුස්ලිම් සමාජය ස්වයං විවේචනයක් හා ආත්ම පරීක්‍ෂාවක් සිදුකිරීමට සූදානම් බව මහාමාර්ග, මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා අද (16දා) පැවසීය.

Read More

මෙවර වෙසක් පුර පසළොස්වක පෙහොය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 762 දෙදෙනෙකු නිදහස් කිරීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේදි වෙසක් පුර පසළොස්වක පෝදා (18) පෙරවරු 10.00 ට සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලාංකේය දුම්රිය දෙපාර්තමේන්තුවට වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් අද අලුයම මෙරටට (16) ආනයනය කෙරිණ. ඒ කොළඹ වරායේ බණ්ඩාරනායක පර්යන්තයෙනි. දැනට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25කි.

Read More

ත්‍රස්තවාදි හා අන්තවාදී ක්‍රියා සිදුකරන හෝ ඊට අනුබල දෙන ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ තරාතිරම නොබලා මරණීය දණ්ඩනය ලබා දිය යුතු බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

Read More

ජනවාර්ගික පදනමින් අධ්‍යාපන ආයතන රට තුළ බිහිවීම වැළැක්වීම බලධාරීන්ගේ ප්‍රධාන වගකීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ලියාපදිංචි වී ති‍බෙනුයේ දන්සල් 95ක් පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේය.

Read More

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායකයාගේ ඇතුළු පිරිසකගේ ඡායාරූප ළඟතබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් යාපනය මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහරින ලෙස යාපනය මහේස්ත්‍රාත් අන්තෝනිසාමි පීටර්පෝල්ඞ් මහතා අද (16) නියෝග කළේය.

Read More

එළඹෙන වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් බෞද්ධ ජනතාව සූදානම් වන අයුරු ’අද’ කැමරා කාචයේ මෙසේ සටහන් විය.

Read More

ශ්‍රි ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සිතා කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දි ගෙවීමේ අවස්ථාව ආවරණය කිරීමට විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක දේශපාලන වාසි ලබා ගැනීමට යොදා ගැනීමේ උත්සාහයට විරෝධය පළකරන බව ප්‍රකාශ කරමින් වන්දි ලාභීන් පිරිසක් වන්දි ගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.

Read More

ඊයේ (15දා) දිනයට සාපේක්ෂව අද (16දා) දිනය තුළ පාසල් සිසුන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබූ බව ගුරු විදුහල්පතිවරු සඳහන් කරති.

Read More

රටතුළ පවතින සාමකාමී වාතාවරණය පිළිබඳව අවධානය යොමුකරමින් අද දිනයෙදී පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකිරීමට පොලීසිය තීරණය කර තිබේ.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට තමන් විදේශ ගතව සිටින නිසා අත්සන් කිරීමට නොලැබුණත් ඒ පිළිබඳව පවත්වන ඡන්දයේදී එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.

Read More

චෝදනා එල්ල වී තිබෙන නැගෙනහිර හා බස්නාහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණයක් ගැනීමට නියමිතව තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

අලුත්ගම දර්ගා නගරයේ පිහිටි වෙළඳ සැලකට කිසියම් පිරිසක් ගිනි තබා විනාශ කර ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.

Read More

ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි සන්තකයේ තබා ගත් තරුණයන් තිදෙනෙක් හැටන් සුරාබදු කාර්යාලයේ නිලධාරින් විසින් (15) දින රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More
හෙට වැසි
16 05 2019 13:07:00
0 601

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍ර්ක්කවලත් හෙට දිනයේදී තැනින තැන වැසි වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

දඹුල්ල නගර මධ්‍යයට කිලෝමීටර් කාලක් පමණ දුරින් ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් (16) දින පෙරවරුවේ සොයා ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.

Read More

රට තුළ පසුගිය අප්‍රේල් 21 සිදුවු සිදුවිම් මාලාවත් සමඟ කල්පිටිය අර්ධද්විපයේ සංචාරක කර්මාන්තය සම්පුර්ණයෙන් බිඳ වැටි ඇති බව එම ව්‍යාපාරයේ නිරතවන්නන් පවසති.

Read More

ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් යුරෝපා සංගමය ඇතුළු යුරෝපයේ රටවල්වල අවධානය යොමුව ඇති බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුළ ඔහුට එරෙහිව කරුණු 10ක් ඉදිරිපත් කර තිබේ.

Read More

ජාතිවාදී හැගීම් ඇති කරවන ආකාරයෙන් දෙමළ භාෂාවෙන් මුහුණු පොත හරහා අදහස් පළකළ විසි තුන් හැවිරිදි තරුණයෙක් රක්වාන පොලීසිය විසින් ඊයේ (15) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විපක්ෂ මන්ත්‍රීවරුන් 64ක් අත්සන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.