saravita-anim2

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා

Latest News - timelapse 9949 hours ago

LATEST

මුල්ලිවයික්කාල් සැමරුම පැවැත්වෙයි

calendar_today 2019 මැයි 19 - 14:26 remove_red_eye - 496  

යුද්දයේදී මිය ගිය වැසියන් සහිකොට වාර්ෂිකව සිදු කෙරෙන යුද අනුස්මරණ උත්සවය දැඩි පොලිස් ආරක්ෂාවක් හමුවේ මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයේ පිහිටි ස්මාර්කය ඉදිරිපිටදී සිදු විය.

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන නොතිබුණත් එයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

“නියත වශයෙන්ම තරග කරනවා. මම තීරණය කළේ ගොඩක් කාලයකට කලින්. එහෙම නැත්නම් මට ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉවත්කර ගන්න හේතුවක් නෑ”

Read More

ශ්‍රි ලංකාවේ වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව ශ්‍රී ලංකා පරිගනක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

Read More

අමාත්‍ය රිෂාඩ් බද්යූදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වී ඇතැයි එම විශ්වාසභංග යෝජනාව ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

විල්පත්තුව, මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතියේ දෙවන අධියර යටතේ පැළ 10,000 කට අධික ප්‍රමාණයක් රෝපණය කිරීමේ වැඩසටහනක් දියත් කිරිමට ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ කර්නල්වරුන් දෙදෙනෙකු බ්‍රිගේඩියර් නිලයට සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ලුතිනන් කර්නල්වරුන් 7 දෙනෙකු කර්නල් නිලයට මෙන්ම නිත්‍ය බලසේනාවේ ලුතිනන් කර්නල්වරුන් 29 දෙනෙකු කර්නල් නිලයට උසස්කර තිබේ.

Read More

ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්‍ෂක බලකායේ ජීවිත පූජා කල විරෝධාර රණවිරුවන් සිහිකරමින් 2019 මැයි මස 19 වන දින සවස 0700 ට දීප ව්‍යාප්තව ආගමික ස්ථානයන්හි රජයේ/ පුද්ගලික ආයතන වල, සියළුම නිවෙස්වල, ත්‍රිවිධ හමුදා කඳවුරු / පොලිස් ස්ථාන තුල “සාමයේ පහනක්” දල්වා ඔවුන් අනුස්මරණය කිරීමට සැලසුම් කර ඇත.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

පසුගිය සති කිහිපයේ සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල අඩුවක් පෙන්නුම් කළ ද වෙසක් පුන් පොහෝ දිනයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ විශාල පැමිණීමක් සීගිරියේ දැකගැනීමට හැකිවූ බව ධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

Read More

රටේ පවතින ආරක්ෂක තත්ත්වය අනුව ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ බැතිමත්හු අද (18දා) දිනයේදී වෙසක් සැමිරීමට කටයුතු කළහ. ජනතාව හැකි අයුරින් තම නිවාස හා මංමාවත් අලංකාරය කරමින් වෙසක් සැමරීය.

Read More

තරගය එක් පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

Read More

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටියි. 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.

Read More

අයි. එස්. අයි. එස්. සංවිධානයට යම් සම්බන්ධයක් ඇති බවට සැකපිට වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ද්‍රවිඩ පුද්ගලයෙකු අද (18දා) දහවල් ඇල්ල නගරයේ හෝටලයකදී ඇල්ල පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

Read More

බිංගිරිය ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයට සම්බන්ධව අත්අඩංගුවට පත් පිරිසකට ඇප ලබාගැනීමට උත්සාහ කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබේ.

Read More

වලංගු වීසා බලපත්‍ර නොමැතිව ආගමන විගමන නිති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදේශීය කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

මෙරටට ෂරියා විශ්වවිද්‍යාල අවශ්‍ය නොවන බවත් එම නිසා විශ්වවිද්‍යාල පනත අනුව උපාධි ප්‍රදානය කරන ලබන ආයතන හැමටම විවෘත විය යුතු බවට සහ සියලූ දෙනාටම අධ්‍යාපනය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා අවශ්‍ය කරන වෙනත් කොන්දේසි ද ඊට ඇතුලත් කිරීමට පියවර ගන්නා බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

Read More

ෆේස්බුක්, වට්ස්ඇප්, ඉමෝ, යූටියුබ්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පනවා තිබූ තහනම ඉවත් කිරිමට විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව අද (17දා) තීරණය කර තිබේ.

Read More

වැඩබලන ආරක්ෂක අමාත්ය‍වරයා ලෙස රුවන් විජයවර්ධන මහතා මිනුවන්ගොඩ ප්රක දේශයේ සංචාරය කිරීමේදි ආරක්ෂක රථ රාශියක් ගමන් ගැනීමේ වීඩියෝ දර්ශන පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්යත හා කැබිනට් නොවන ජනමාධ්යර අමාත්යග රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.

Read More

බලපත්‍රයක් නොමැතිව රජයේ අරක්කු බෝතල් 19ක් ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 10,000/- ක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු ජෙයරාම් ට්‍රොස්කි මහතා විසින් (16) දා නියෝග කරන ලදී.

Read More

අයිඑස් අයිඑස් ත්‍රස්තයින්ට විරෝධය පාමින් පුත්තලම මුස්ලිම්වරුන් 1000ක් විදි පුරා සංචාරය කර අයිඑස් අයිඑස් ත්‍රස්තයින් විනාශ වෙන ලෙස දෙවියන් ගෙන් ඉල්ලා පුත්තලම කලම්බු ෆේස් කලපු තිරයේ දැවැන්ත රැස්විමක් පැවැත්විය.

Read More

උද්ගතව පවත්නා තත්ත්වය හමුවේ දකුණු පළාත් සභාවේ පක්ෂ විපක්ෂ සියලු හිටපු මන්ත්‍රීවරුන් කැඳවා සමුළුවක් පවත්වන්නැයි දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

නවගත්තේගම රළපනාව අලිවැට ආසන්නයේදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රබලයෙකු ( 17 ) අලුයම හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන මිත්‍රත්වයක් පවතින බවත් ඒ මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අසල්වැසියකුගේ යුතුකමක් වන බවත් පත්ව ඇති තත්ත්වයෙන් නඟා සිටුවීම සඳහා ඉන්දියාව හැකි උපරිම සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධූ මහතා ප්‍රකාශ කළේය.

Read More

බුද්ධි අංශය දුන් තොරතුරු රජයක් ලෙස වගකීමෙන් ඉටු නොකළ හෙයින් මේ ව්‍යසනයට අපේ රට මුහුණ දෙන්න වුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

යුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය වැසියන් සිහිකොට ඔවුන්ගේ ආත්මයන් වෙතට සෙත් ශාන්ති පැමිණවීම හෙට (18) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී සිදු කෙරෙන බවට මුල්ලිවයික්කාල් වැසියෝ කියා සිටිති.

Read More

එක්සත් ජනපදයේ ජනතාව වෙනුවෙන් රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ වෙසක් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් ගෙනෙයි.

Read More

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මරාගෙන මැරුණු බෝම්බකරු සහරාන් හසීම් සමඟ සමීප සබඳතා පැවැත්වූ, ජාතික තවුහිද් ජමාත් (NTJ) සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු හොරොව්පතානේදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මෙවර වෙසක් පොහොය දිනයේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩසටහනක් හේතුවෙන් මෙම මස 18 දින ඥාතීන් පෙන්වීම සිදු නොකරන අතර ඒ වෙනුවට 19 හා 20 යන දින දෙක ඒ සඳහා වෙන් කර ඇත.

Read More

නීතිවිරෝධි අයුරින් පුපුරන ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සොයා ලබන 20 දායින් පසු දිවයින පුරා අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.