saravita-anim2

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

Latest News - timelapse 10147 hours ago

LATEST

ළිඳ පතුලේ සිරවි ‌ගොඩගත් දෙදෙනාගෙන් එක් අයෙකු මිය යයි

calendar_today 2019 ඔක් 18 - 12:10 remove_red_eye - 716  

කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවි සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහභාගිවූ රැස්විමකට එක්ව ආපසු යන්න සුදානම් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට පත් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

Read More

බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂයේ හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ හිටපු ප‍්‍රධාන සංවිධායක මංජු ශ්‍රී අරංගල මහතා (18දා) දින කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත විය.

Read More

විජයදාස මහතා තමන්ට සහයෝගය දැක්වීම වෙනුවෙන් කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවට හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාද එක්ව සිටියි.

Read More

ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් නීති විරෝධී ලෙස අත්සන් කළ ලිපියක් ඉදිරියට යෑම තමන් වැළැක්වූ බව පර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ලංකා කම්කරු කොංග්‍රසය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (18දා) සිදුවිය.

Read More

දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක හෙරොයින් ජාවාරම්කළ පුද්ගලයන් තිදෙනෙකු දිවුලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (17දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 851ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

ද හා හෙට දිනයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෛත්‍රීපාල ජනාධිපතිතුමා ගියවර එජාපය එක්ක වැඩ කළත්, මම දැනගෙන හිටියා මේ කණ්ඩායම දිගටම එජාපය එක්ක ඉන්නේ නැහැ කියලා. සංස්කෘතීන් දෙකකට, ප‍්‍රතිපත්ති දෙකකට එකට යන්න අමාරුයි.

Read More

රණවිරුවන් පාවා නොදෙන බවත් ජාත්‍යන්තරයට අවශ්‍ය නම් රණවිරුවන් වෙනුවෙන් තමා විදුලි පුටුවට යෑමට සූදානම් බවත් නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

රුපියල් කෝටි 55ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ සණස බැංකුවේ සභාපති වන දිවුලපිටියේ පදිංචි ලලිත ජයසූරිය යන අය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

මෝටර් රථ සඳහා පනවා ඇති කාබන් බද්ද අහෝසි කිරීම සඳහා වන යෝජනාව ලබන 23දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාම එම මාධ්‍ය හමුවට එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Read More

උපයන විට ගෙවන බදු සඳහා දැනට පවතින ආදායම් සීමාව රුපියල් 100000 සිට රුපියල් 125000 දක්වා මීළඟ අයවැයකදී ඉහළ නංවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රවල දත්ත හොර රහසේ ලබා ගනිමින් එම දත්ත උපයෝගි කරගනිමින් අනවසරයෙන් පුද්ගලයන් සතු මුදල් ලබා ගන්නා ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියක් ඊයේ (16) මාතර , මිරිස්සේදි අත්අඩංගුවට ගත්බව කොටවිල පොලීසිය පවසයි.

Read More

වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර පේයී බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 41 ක් ඉවත්වනු ඇත.

Read More

සැප්තැම්බර් 10 දා සිට ඔක්තෝබර් 10 දා දක්වා වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67.5ක් සමග සැකකරුවන් 4297ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පුළුවන් නම් ගෝඨාභයගේ කාටුන් එකක් ඇඳලා පෙන්වන්න, බැරි නම් මම ඇඳලා දෙන්නම් පළ කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍ය ,දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පාකිස්තානය හා පැවැති විස්සයි20 එක්වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

Read More

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම නිසා පිළිකා ඖෂධ ලබා ගැනීම නවතා දැමීමට තීරණය කර තිබූ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පිලිකා ඖෂධ මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර‍‍යේ වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.

Read More

අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එළඹෙන නොවැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

Read More

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට නිහඬව නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට පැමිණෙන ලෙසට ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාර කරුවන් තිදෙනෙක් අද මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

Read More

උතුරේ පාසල්හි අධ්‍යාපනය වර්ධනය කිරිමේ තවත් පියවරක් වශයෙන් නවීන පහසුකම් වලින් යුත් ස්මාර්ට් පන්ති කාමර 100 ක් ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යං ශය විසින් පියවර ගෙන ඇත.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ඉමදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අද (17) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් රැගෙන සභාවට පැමිණිමත් සමඟින් ඉමදුව සභාව උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.