පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (25) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
Read Moreකොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreපුත්තලම නගරයේ අපජලය බැහැර කරනු ලබන මැලේරියා ඇළ තුළ තිබි මැගසින් තුනක් හා පතොරම් 30ක් අද ( 25 ) දින දහවල් හමුවි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.
Read Moreපාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරිමෙන් පසුව අද (25) වාරියපොළ හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.
Read Moreඒ අනුව 2012 වසරේ සිට රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් ලෙස උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරීන් මෙසේ බඳවා ගැනෙයි.
Read Moreකෑගල්ල පොලිස් වසමේ වෑවලදෙණිය රජමහා විහාරස්ථානයේ පවත්වන වාර්ෂික පෙරහැර හේතුවෙන් කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේ රංවල හන්දිය සිට මිපිටිය හන්දිය දක්වා ගමනාගමන කටයුතු සීමා කර ඇත.
Read Moreඋතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වි ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිවුදෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (24) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreබලපත්‍ර නොමැතිව අලි ඇතුන් පස් දෙනෙකු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් අටදෙනෙකු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළේය.
Read Moreයුරෝපා සංගමයේ රටවල් ඇතුළු තවත් රටවල් 24ක් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා ’පැමිණීමේදී ලබාදෙන සංචාරක වීසා’ (On Arrival Visa) නිකුත් කිරීමට කැබිනට් අනුමැති හිමිව තිබේ.
Read Moreඅපි දෙන්නම එකම කාලයට ඇවිල්ලා එකම කාලයේ යනවා. ඒක නිසා මම බලාපොරෝත්තුවෙනවා කුලෙත් මගේ සමුගැනීමේ තරගයට නරඹන්නෙක් ලෙස හෝ මගේ අවසන් තරගය බලන්න සහභාගිවෙයි කියලා.
Read Moreඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදි මුදල් අවභාවිත කර ඇති බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 01 වනදා දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියොගයක් නිකුත් කළේය.
Read Moreඅවසන් යුද්ධය පැවති මුලතිව් කරෙයිතුරෙයිපට්ටු ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කල්ලපාඩු ප්‍රදේශයේ නැවත පදිංචි වූවන් වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරන ලද නව නිවාස 50ක් ජනතා අයිතියට පත් කිරීම ඊයේ (24) දින නිවාස ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
Read Moreමාධ්‍ය ඉදිරියේ මෙම ප්‍රකාශය ලබාදීම සිදුවිය. කාරක සභාවේ සාමාජිකයන් ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට කටයුතු කළේය.
Read Moreමේ අතර හතුරුසිංහ මහතා නැවතත් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය බාර ගැනීමට සූදානම් වන බවද වාර්තා වේ.
Read Moreමෙම තරගාවලියේ පළමු තරගයෙන් පසු ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගන්නා බව ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ලසිත් මාලිංග ප්‍රකාෂ කිරීම මෙම තත්ත්වය උත්ගතවීමට ප්‍රධාන හේතුවක් විය.
Read Moreයාපනය, විශ්වවිද්‍යාලයේ කිලිනොච්චිය, අරවියල්නගර් ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු පීඨයේ සිසු කණ්ඩායම් දෙකක් අතර ඊයේ (24දා) රාත්‍රියේ ඇති වූ ගැටුමකින් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍යාංශ ඇතුළු සියලු රජයේ ආයතන තුළ ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් පද්ධතියක් (ITMIS) ක්‍රියාත්මත කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
Read Moreඑංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසළ කන්ටේනර් සම්බන්ධයෙන් එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි එරට පළවන ටෙලිග්‍රාෆ් පුවත්පත අනාවරණය කරයි.
Read Moreතමාට වත්මන් ආණ්ඩුව භාරගැනීමේ අදහසක් නැතැයි කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) පැවසීය.
Read More’’අනේ නැහැ. කණගාටුවෙන්න කිසිම හේතුවක් නැහැ. මම රටට කරපු දේ මම දන්නවා. ලසිත් කළ ප්‍රකාශයත් එක්ක තමයි මේ හැම දෙයක්ම කරළියට ආවේ. මම ඔහුට ස්තුතිවන්ත වෙනවා මාව මෙච්චර ප්‍රසිද්ධ කළාට. කිසිම දුකක් නැහැ. හැමදාම ක්‍රිකට් ගැහුවේ සංතෝසෙන්, ක්‍රිකට්වලින් එළියට යන්නෙත් සන්තෝසෙන්’’
Read Moreමෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කර තිබූ සිතාසිවලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙක් අධිකරණයේ පෙනී සිටියහ.
Read Moreබලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික විදුහල්පතිවරයකු ගෙල කැපූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 8 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
Read Moreරජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු 50ක දෛනික වැටුප සහ ඉඩම් අයිතිය ලබාදෙන ලෙස බල කරමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ ඔරලෝසු කණුව ඉදිරිපිට අද (24) උද්ඝෝෂණයක නිරත වුහ.
Read Moreනාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් අද (24) දින දික්ඕවිට සහ පුත්තලම යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි කිරිම්වලදි මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreමහා බ්‍රිතාන්‍යයෙන් ශ්‍රී ලංකාවට උපද්‍රවකාරී අපද්‍රව්‍ය ආනයනය කිරීමට එරෙහිව කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී “සුරකිමු ශ්‍රී ලංකා” සංවිධානය අද (24දා) විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
Read Moreතේ කර්මාන්තය රැකගැනිම සඳහා රජය මැදිහත්වියයුතු බව කුඩා තේවතු හිමියන්ගේ සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා පැවසිය.
Read Moreවත්මන් ආණ්ඩුව බාහිර උපාධිධාරින්ට වෙනත් හැන්දකින් බෙදීම නිසා ඔවුන්ට රැකියාවක් ලබාගැනීමේ වයස් සීමාව ඉක්මවා යමින් තිබෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදි අද (24) පැවසීය.
Read Moreමහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාව උපරිම ලෙස තහවුරු කරමින් මෙවරත් පෙර පරිදි සාර්ථක පෙරහර මංගල්‍යයක් පවත්වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසු අතර පෙරහැරට අවශ්‍ය ආරක්ෂාව විධිමත් ලෙස තහවුරු කරන ලෙස මෙහිදී අගමැතිවරයා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
Read Moreඅභාවප්‍රාප්ත ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක, ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක මෙන්ම ගේය පද රචිකාවියක වූ කුසුම් පීරිස් මහත්මියගේ දේහයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් ගෞරව දැක්වීය.
Read More