ADA
www.ada.lk
2025 ජුලි මස 07 වන සඳුදා
මැතිවරණ සමයේදී එම්.සී.සී. ගිවිසුම රටට හොඳ නැති බවට ජනතාව බියවැද්දූ වර්තමාන ආණ්ඩුව මේ වනවිට එම්.සී.සී ගිවිසුම හොඳ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
එම ගිවිසුමේ 70%ක් හොඳ බව පවසමින් ගම්මන්පිල මහතා සළුපිලි උනාදමා තිබෙන බවත්, මේ නිසා මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවලට අනුව මෙම ගිවිසුම සලකා බැලීමකින් තොරව ඉවත දැමිය යුතු බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.
මෙම ගිවිසුම රටේ ජාතික ආරක්ෂාවට, ආර්ථිකයට තර්ජනයක් බවත්, මේ නිසා මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් අද (16දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
popular news
පොල් මිල වේගයෙන් පහළට
මර්වින් සිල්වාට අධිකරණයෙන් අද ලැබුණු නියෝගය මෙන්න
දුටුගැමුණු රජුට එළාර රජු පරාජය කිරීමට උදව් කළ කඩොල් ඇතාගේ දළ යුගල ප්‍රදර්ශනය කෙරේ
22 හැවැරිදි අවිවාහක කෝටිපති ව්‍යාපාරිකයාගේ සිරුර අප ජල වලක තිබී හමුවෙයි
බේරේ වැව පරිශ්‍රය ජලාශ්‍රිත ගුවන්තොටුපොළක් කරයි
තම දියණියව අපයෝජනය කළ නරුම පියෙක් අල්ලයි
rathnalal Monday, 16 December 2019 05:07 PM
ඔබතුමාලා මේක යහපාලන කාලෙ කිව්වේ නැනේ .සද්දනැතුව හිටියනේ පුසොටික වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd