saravita-anim2

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 25 වන සෙනසුරාදා

Latest News - timelapse 10105 hours ago

LATEST

ලාල්කාන්ත මහනුවරින් තරග කිරීමට යයි

calendar_today 2019 දෙසැ 22 - 22:20 remove_red_eye - 1061  

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරිමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි ලාල්කාන්ත තීරණය කර තිබේ.

’ස්වෛරී, අභිමානවත්, සෞභාග්‍යමත් රටක්’ ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම එළඹෙන දශකයේ තේමාව වන බවත්, ඒ අනුව එහි අඩිතාලම රට රකින ත්‍රිවිධ හමුදාව විසින් සකස් කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

Read More

ඉදිකිරීම් වැඩ බිම් ස්ථානවල ජලය එක්රැස්වීම වැළැක්වීම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග ඇතුළත් චක්‍රලේඛයක් ඉදිකිරීම් අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂ අනුර ජයසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

Read More

මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් කථා කළා. දවස් දෙකක් එතුමා හම්බවුණා. ඒ අවස්ථා දෙකේදීම එතුමා කිව්වා එතුමා නැවත ඡන්දේ ඉල්ලනේ නෑ කියලා.

Read More

කටුනායක ගුවන්තොටුපොළේ මගී තදබදය අවම කිරීමට ගුවන්තොටුපොළ ගුවන් සේවා සමාගම පියවර ගෙන තිබේ.

Read More

විවිධ හේතු මත තානාපති කුවේටයේ තානාපති කාර්යාලයේ වෙනත් ස්ථානමත රඳවා සිටින ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 35ක් හෙට දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ත්‍රිකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ මධ්‍ය නිලධාරීන් 36 දෙනෙකු ඊයේ (21දා) අධිකාරියට පත් කරන ලදී.

Read More

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති වශයෙන් කමල් සේනක රත්වත්තේ පත්කර තිබේ.

Read More
හෙටත් වැසි
22 12 2019 17:28:00
0 353

අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය හා වව්නියාව යන දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවෙන බවත් එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

වඳ සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් නව විමර්ශනයකට අනුව කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගැනීමක්

Read More

රටට එරෙහිව ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන දහසකට අධික සංඛ්‍යාවක් නියාමනයට පියවර ගෙන ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කවුඩුල්ල වැවේ වාන් දොරටු දොළහෙන් දෙකක් අගල් හය බැගින් අද (22දා) පස්වරුවේ විවෘත කල බව මැදිරිගිරිය වාරි ඉංජිනේරු පී ජී දඹෝරගම මහතා පවසයි.

Read More

අධික වර්ෂාව හේතුවෙන් ඉහළ ගිය මී ඔයේ හා මැණික් ගඟේ ජල මට්ටම පහළ යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් පුද්ගලයන් 34842ක් බලපෑමට ලක්ව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

මෙය පාකිස්තාන පිතිකරුවන් විසින් එක් ඉනිමකදී වාර්තා කළ වැඩිම ශතක සංඛ්‍යාවද වේ.

Read More

කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් වූ නෝබට් නොරියස් ප්‍රනාන්දු මහතාගේ මන්ත්‍රීධුරය අහෝසි වී තිබේ.

Read More

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මඩකලපුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය 3ක් අවලංගු කර ඇති බව දුම්රිය බලධාරීහු පවසති.

Read More

ශ්‍රී ලංකාව තුළත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශ තුළත් නීතිය හා සාමය පවත්වාගෙන යෑමේ වගකීම ත්‍රිවිධ හමුදාව වෙත ලබාදෙමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අයිති පැලවත්ත වැල්මීගොඩ වත්තක අක්‍රමිකතාවයන් රැසක් සහ නිතී විරෝධි ක්‍රියාවන් සිදුවෙන බවට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු පැමිණිළි කර ඇතැයි මීගහතැන්න පොලිසීය කියයි.

Read More

මාර්ගයේ අනාරක්ෂිත බව නිසා ඉකුත් දින 2 ක් වසා තැබූ දුන්හිද දියඇල්ලට ප්‍රවේශවන මාර්ගය අද උදේ (22දා) යළිත් විවෘත කළ බව ආපදා කළමණාකරක බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම් උදයකුමාර මහතා පැවසීය.

Read More

අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අහෝසි කිරීමට සියලු කටයුතු සූදානම් බව ප්‍රවාහන කළමනාකරන අමාත්‍යාංශය පවසයි.

Read More

මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ආයෝජකයින්ට ඒ සඳහා අවශ්‍ය අවසර ලබා දීමේ දි සිදු වන ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවේ.

Read More

පවතින වැසි තත්ත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කේ පවුල් 370 ක පුද්ගලයන් 1279 දෙනෙකු ස්ථාන 7ක රඳවා තිබෙන බව මාතලේ ආපදා කළමනාකරණ කාර්යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුව මාර්තු 3 දා විසුරුවා හරින බවත් ඉන් අනතුරුව අප්‍රේල් මස අවසානය වන විට මහ මැතිවරණය පවත්වන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.

Read More

දිවයින පුරා හෙට දිනයේ සිට නැවතත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එමෙන්ම සෙල්ලකතරගම ගණ දෙවි දේවලය හා ලක්ෂ්මි දෙවාලද ජලයෙන් යටවී තිබේ.

Read More

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් යම් සහනයක් අවශ්‍ය නම් 117 අංකය අමතන ලෙස ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

Read More

තදවැසි හා ජල ගැලීම් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 9016ක් බවත් ආපදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා 21 දින දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.

Read More

2019.12. 26 දින සිට 2020 ජනවාරි 01 දින දක්වා සියලුම ශ්‍රීලංගම බස් රථරියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.