saravita-anim2

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

Latest News - timelapse 9908 hours ago

LATEST

අගමැති හා විශේෂඥ ‌වෛද්‍යවරු අතර හමුවක්

calendar_today 2019 දෙසැ 10 - 18:00 remove_red_eye - 1064  

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් ඊයේ (09) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාලය අසළ සිටින තැරැව්කරුවන්ගෙන් සිදුවන විවිධ හිංසා පිළිබඳව තමා වෙත පැමිණිලි ලැබී ඇති බව මඟී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් නිසා කොළඹ, පිටකෝට්ටේ හා අවට ප්‍ර‘දේශ අටකට හෙට (11දා) රාත්‍රී 10.00 සිට පැය හතක කාලයක් ජලය අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

වව්නියාව සිදම්බර පුරම් ප්‍රදේශයේදි ඊයේ (09) දින යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මිය ගොස් තවත් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.

Read More

දිවයිනේ දැනට පවතින තද වැසි තත්ත්වය හෙට (11දා) දින සිට තරමක් දුරට අඩුවනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (10දා) නිවේදනය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳ තීරණ ගැනීම වෙනුවෙන් විවිධ පාර්ශ්ව නියෝජනය වන පරිදි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

Read More

කල්පිටිය කුඩාව වෙරළ තිරයෙදී අද ( 10 ) අලුයම රත්‍රන් කිලෝ 10ක් සමග සැකකරුවන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලීසිය කියයි.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Read More

ඒ අනුව ඇයගෙන් දින තුනක් තුළ පැය 19ක ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරගෙන තිබේ.

Read More

මරණ දඩුවම නියම වූ සබරගමු පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හසිත මුහන්දිරම් නොහොත් සරපයා නැමැත්තා නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද (10දා) නියෝග කළේය.

Read More

හෙට (11) දින සිට ආරම්භ වන 2019-2020 වසරවල ශ්‍රී පාද වන්දනා වාරයට සමගාමීව හැටන්, නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රි පාදය කරුණාකිරිමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය සියලුම පහසුකම් සැලැසීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවැසීය.

Read More

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනපති සමාව ලබාදුන් රෝයල් පාක් ඝාතනයේ වරදකරුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ මේ වන විට රටින් පිටව ගොස් ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැන්වීය.

Read More

නව රජය මගින් නැවතත් දිවයිනට කැඳවූ ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සේවාවල නිරතව සිටි තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් අතර දක්ෂ පුද්ගලයන් සීමිත පිරිසක්ද සිටින බව කථානායක කරු ජයසූරිය මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

බලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් කරමින් තේවත්තේ විශාල වලවල් හාරා මැණික් ඉල්ලම් ගොඩගෙන මැණික් ගැරු සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලීසිය විසින් ඊයේ (09) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බැව් සමකැබිනට් ප්‍රකාශක හා වැවිලි කර්මාන්ත හා සුළු අපනයන භෝග සංවර්ධන අමාත්‍ය දොස්තර රමේෂ් පතිරණ මහතා පවසයි.

Read More

හෙරොයින් ග්‍රෑම් 25ක් ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනා යටතේ වරදකරු වූ කඩු ජාවාරම්කරුවෙකු වන කලු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කර තිබේ.

Read More

පාසල්වල ගුරුපත්විම් ලබාදෙන බවට දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව නොමඟ යවමින් කූඨ ලිපිලේඛන සකස් කර, එක් ගුරු පත්වීමක් ලබාදීමට රුපියල් 1,50,000ක් බැගින් ලබාගනිමින් සිදුකරන ලද සැලසුම්සහගත වංචනික වැඩපිළිවෙළක් සම්බන්ධව ‍පසුගියදා (08) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත තොරතුරක් ලැබි තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් නිකුත් කරන ලද නවතම මානව සංවර්ධන දර්ශකය අනුව ශ්‍රී ලංකාව ස්ථාන පහක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

Read More

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ’අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම’ වෙනුවෙන් ’ඉන්ටෙග්‍රිටි අයිකන්’ නමින් සම්මාන උළෙලක් ඊයේ (09දා) කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Read More

ස්විස් තානාපති කාර්යාලය මගින් ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී දේශපාලන රැකවරණය යටතේ පුද්ගලයන් හයසිය හතළිස් දෙකකට වීසා ලබාදී තිබෙන බව %යුතුකම කේන්ද්‍රය^ සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාව සාග් පදක්කම් 200 ඉක්මවයනේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් 200 සීමාව ඉක්මවා යෑමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

පැහැර ගැනීමකට ලක්වූ බව කියන කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව තෙවැනි දිනයටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියාය.

Read More

සාග් පිහිණුම් තටාකයේ ශ්‍රී ලාංකේය අභිමානය නැවත වරක් වර්ණවත් කරමින් රන් පදක්කම් 07ක් දිනාගනිමින් තමාගේ නමින් ලියවී තිබූ දකුණු ආසියානු වාර්තාව සමකිරීමට පිහිනුම් ජාතික ශූර මැතිව් අබේසිංහ සමත් විය.

Read More

ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More

රාජ්‍ය ආයතනවල රැකියා අවස්ථා ලබා දෙන බවට මහජනතාව මුලාකරමින් මුදල් වංචා කරන පිරිසක් පිළිබද තොරතුරු අනාවරණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍යම කර්මාන්ත ඇතුලු ව්‍යාපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම් චීන සමාගම් දෙකක් සමඟ අත්සන් කිරීමට ශ්‍රී ලංකාවේ ස්වාධීන වාණිජ මණ්ඩලය අද (09දා) පස්වරුවේ කටයුතු කරන ලදි.

Read More

පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවගෙන් අද දිනයේදී පැය 6කට ආසන්න ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබාගෙන තිබේ.

Read More

දියුණු රටක් ගොඩනැඟීමට රාජ්‍ය සේවයේ පවතින සියලු දුර්වලතා කඩිනමින් නිවරැදි කළ යුතු බවත්, ආකල්පමය වෙනසක් තුළින් කාර්යක්ෂම සහ විධිමත් රාජ්‍ය සේවයකට කැපවිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවැසීය.

Read More

මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිධූරයෙන් ඉවත්වීමට මහින්ද දේශප්‍රිය මහතා කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

පරිසරය ආරක්ෂා කරමින් බෞද්ධකම ශ්‍රද්ධාව ආගමික හැඟීම් ඇති වන ආකාරයෙන් හැසිරෙන ලෙසත් නොදිරන අපද්‍රව්‍ය පොලිතීන් ප්ලාස්ටික් ආදි නොයෙක් නොදිරන දේවල් ශ්‍රිපාදස්ථානයටරැගෙන නොගෙන අදාළ ස්ථානවලම මෙවැනි අපද්‍රව්‍ය තැන්පත් කරමින් පොලීසියට සංවිධාන කටයුතු කරන සියලු දෙනාට සහයෝගයෙන් දක්වන්න කියලා ජනතාවගෙන් ඉල්ලීමක් කරන ලෙස කඩවත මැද කෝරලයේ සමථ බල ප්‍රධාන අධිකරණ සංඝනායක සබරගමු පෙරමුණේ නායක පූජ්‍ය කොළොන්නේ සිරි නාහිමියෝ පැවසුහ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.