ලබන මස සිට පස්වරු 4.00 න් පසු අක්ෂි කාච දැමිමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreගම්පහ දැනුම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කරනවා. ඒ වගේම අපි ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කරනවා.
Read Moreමියගොස් ඇත්තේ 25 හැවිරිදි පුද්ගලයෙකු (රියදුරු)සහ 30 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
Read Moreමෙම පහත හෙළීම සිදුවන්නේ ජා.මූ.අරමුදල මේ සතියේ නිකුත් කරන ලද ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමිනි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ගිවිසුමකට අත්සන් තැබිණි.
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව ඊයේ (18දා) වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් උසාවියේදී විභාගයට ගත් බවත් එය නොවැම්බර් 19 දා තෙක් කල් තැබූ බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමන්දිර දේශපාලනය, ප්‍රභූ දේශපාලනය මම ප්‍රතික්ෂේප කරනවා. ජන වරමෙන් 16 වෙනිදා තමන්ව ජනාධිපතිධූරයට පත්කළ පසුව එදාටත් අද මෙන් පොඩි මිනිසා ළඟට පැමිණ, ජනතාව ශක්තිමත් කර මාතෘ භූමිය දිනවන ස්වර්ණමය යුගය නිර්මාණය කරනවා
Read Moreහෙරොයින් කිලෝ 20.876ක් හා ගංගා කිලේ 1.100ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට බලපිටිය මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.
Read Moreයුද හමුදාව කිසිම අපේක්ෂකයෙකුට සහායක් නොදක්වන බව යුද හමුදාපතිවරයා දන්වා ඇති බවත් අනෙකුත් මැතිවරණවලදී මෙන්ම මෙම මැතිවරණයේදීත් යුද හමුදාව අපක්ෂපාතීව සහාය දෙනු ඇති බවට විශ්වාස කරන බවත් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් පැවැසීය.
Read Moreජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප‍්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreනොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමහාධිකරණ විනිසුරු එම්.ආර්.සී. ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයේ නව විනිසුරුවරයෙකු ලෙස පත් කර තිබේ.
Read Moreඒවා වැළැක්වීම ආයතන ප්‍රධානියාගේ හා උප ප්‍රධානීන්ගේ වගකීම බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreබිම් මට්ටමේ සිටන දේශපාලඥයින් ලෙස ගමේ ජනතාවගේ කැමැත්ත සජිත් මහතාට බවත් ඒ සම්බන්ධව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් දැනුවත් කලද එය නොසලකා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්විමට ගොස් හූ හඬ කැමට සිදුවු නිසා තම පක්ෂයේ වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් ශ්‍රිලනිප, උඩුනුවර ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා මන්ත්‍රී බන්දුල සෙනවිරත්න මහතා ඇතුළු ශ්‍රිලනිප ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දීමට තීරණය කර ඇත.
Read Moreබස්නාහිර පළාත් හිටපු මහ අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත් කොට තිබේ.
Read Moreකලා ඔයේ ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග පුත්තලම මන්නාරම මාර්ගයේ ගමනා ගමනය තවදුරටත් නවතා දමා ඇති බව පුත්තලම ආපදා කළමණාකරන ඒකකය අවදානම් නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.
Read Moreරජයේ බදු ප‍්‍රතිපත්තිය හේතුවෙන් ව්‍යාපාරිකයන්, ව්‍යවසායකයන් අසරණ වෙලා. ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසාකයන්ට ආයෝජන අවස්ථා ලබාදෙමින් බදු ප‍්‍රතිපත්තිය සරල කරනවා.
Read Moreපොහොර ලබාදීම එක ගොවියන් පිරිසකට සිමා නොකර වී ගොවියාට වගේම එළවළු ගොවියාට, පළතුරු ගොවියාට වගේම සෑම ගොවියෙකුටම නොමිලේ පොහොර ලබා දෙනවා.
Read Moreමේ දිනවල කන්ද උඩරට ප්‍රදේශවලට ඇඳහැළෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරී යාම හේතුවෙන් එහි වාන් දොරටු දෙකක් ඊයේ (17) රාත්‍රීයේ සිට විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය.
Read Moreජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (18 දා) දිනයේදී සිදුකල බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreසජිත් ප්‍රේමදාස මහත්තයා පිරිසිදු පාලනයක් ගේනවා යැයි පවසන බවත් ඉන්නේ පට්ට හොරු ටිකක් බවත් මහ බැංකුව හොරා කාපු එක ගැන සජිත් වචනයක් කතා නොකරේ හොරා කාපු සල්ලි සජිත්ගේ සාක්කුවට ගිය නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreපොහොට්ටු පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ගැන කිසිම සදහනක් කරන්නේ නැති බවත් ප්‍රතිපත්තියක් නොමැති අය කොහොමද ප්‍රතිපත්ති ප්‍රකාශයක් රටට ඉදිරිපත් කරන්නේ යැයි එක්සත් ජාතික පක්ෂයේ උපනායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More77 සිට මේ දක්වා මේ රටේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරයේ වැඩිම ජනතා උද්යෝගයක් තිබෙන නායකයෙක් අපේක්ෂකයෙක් වශයෙන් මෙවර අපි ලබාදී තිබෙනවා යැයි සෞඛ්‍ය පෝෂණ වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreරිය අනතුරකට අදාළ තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී රංගා මහතා ඇතුළු 6 දෙනා ඇප මත නිදහස් කිරීමට වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreමිනිස් පරිභෝජනයට නුසුදුසු හාල්මැස්සන් කිලෝග්‍රෑම් 21,400 ක තොගයක් වෙළඳපොළට නිකුත් කිරීම පිණිස මාබෝලේ ප්‍රදේශයේ ගබඩාවක සකස් කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමෙවර ජනපතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයන් 35 හා ඔවුන්ගේ පක්ෂ හා සලකුණු පිළිබඳ අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreඒ අනුව මිලි මීටර් 67 – 77 අතර සිගරට් 1000ක් වෙනුවෙන් අයකරන තීරු බද්ද රුපියල් 37600 සිට රුපියල් 33000ක් දක්වා අඩුකර තිබේ.
Read Moreකන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවි සිටි පුද්ගලයින් දෙදෙනකුගෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලීසිය කියයි.
Read Moreශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවූ රැස්විමකට එක්ව ආපසු යන්න සුදානම් වූ පාක්ෂික පිරිසකට පැල්මඩුල්ල නගරයේ දී පහරදී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට පත් පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මේ මස 28 දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් රසාංජලා පෙරේරා මහත්මිය ඊයේ (17) නියෝග කළාය.
Read More