saravita-anim2

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

2025 ඔක්තෝබර් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 9492 hours ago

LATEST

මැතිවරණ ව්‍යාපාරයට එක්වීමට අවශ්‍ය නම් ‌‌ ‌තනතුරුවලින් ඉල්ලා අස්වන්න - caFFE

calendar_today 2019 ඔක් 27 - 18:35 remove_red_eye - 643  

ආණ්ඩුකාරවරුන් ජනාධිපතිවරණ ව්‍යාපාරයට එක්වීම දැඩි ලෙස හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.

පසුගිය රාජපක්‍ෂ ආණ්ඩු කාලයේ ප්‍රාදේශීය දේශපාලන බලවතුන් කාන්තාවන් දූෂණය කරද්දී, කාන්තාවන්ට අඩම්තේට්ටම් කරද්දී කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගත් ආරක්‍ෂක ලේකම්වරයා අද කාන්තාවන් ආරක්‍ෂා කිරීම ගැන කිඹුල් කඳුළු හෙළමින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වි ඇති බවත් එදා කාන්තාවන් සෙල්ලම් බඩු සේ සැලකූ පිරිසකගෙන් දැන් සුරක්‍ෂිත භාවයක් බලාපොරොත්තු විය හැක්කේ කෙලෙසදැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

අවසන් යුද සමයේ කොටි සංවිධානය විසින් කිලිනොච්චිය, වට්ටකච්චි ප්‍රදේශයේ රත්රන් හා ආයුධ තොගයක් වළදමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ ( 26) දා සවස කිලිනොච්චිය විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් ප්‍රදේශයේ කැනීම් සිදුකරනු ලැබීය.

Read More

මේ රටේ අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම සි.බි රත්නායක මහතා පැවසිය.

Read More

කිළිනොච්චිය, මුරුකන්ඩි ප්‍රදේශයේදී ඊයේ (26) රාත්‍රි‍යේ ටිපර් රථයකට වෙඩි තබා ඇත.

Read More

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, අන්ජි සන්දි ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.232 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

1994 ඉඳන් ‌‌මේ රටේ ජනාධිපතිවරු හදලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් ඒ වගේම නොවැම්බර් මාසේ 16 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති කරවන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ කතිරයෙන් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බවද කියයි.

Read More

මේ රටේ ආර්ථිකය කඩාවැටීමට හේතු වූයේ පසුගිය රජය සමයේ තමන් විසින් අනුගමනය කළ වැඩපිළිවෙල මේ රජය විසින් නතර කිරිම බවත් එම නිසා එම ව්‍යාපාර කඩාවැටුණු අතර සෘජුවම ලක්ෂ හතරකට පමණ රැකියා අහිමි වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

සජිත් ප්‍රේමදාස මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාට තමන් සමග විවාදයකට එන්න කියලා අභියෝගයක් කර ඇති බවත් විවාදයක් තිබෙන්නේ සමානයන් අතර බැවින් මේ දෙන්නා වෙන වෙනම ගෙන අපි සංසන්දනය කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

Read More

විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සහ වායු පිස්තෝලයක් සමඟ වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඇල්ල, වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල කි.මි. 24 සහ 25 අතර ප්‍රදේශයට ගල්කඩාවැටීමේ අවදානම තවදුරටත් පවතින බව ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් ඒකකය ඊයේ (26) පැවසිය .

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියක ඇතුළු සිවු දෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරය තුළ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා බෙදා හරිමින් සිටියදි මහනුවර පොලීසිය මගින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Read More

තද වැසි තද සුළං හා රළු මුහුද පිළිබඳ අවවාදාතමක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

කිසිදු විදේශ රටක් හමුවේ දණින් නොවැටෙන, සෑම විටම රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරන විදෙස් ප්‍රත්පත්තිය ඉන්දිය මාධ්‍ය අගයයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර කප්පාදු කරනවා . ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සමහර දිනවල කෝටි 7කට වැඩියි. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය 90%කින් කප්පාදු කරනවා.

Read More

සජිත් ප්‍රේමදාස එක්ක වාදයකට එන්න බය ඇයි. සිංහලෙන් විවාද කරන්න බැරිනම් ඉංග්‍රිසියෙන් විවාද කරමු. මම ඒකටත් ලැහැස්තියි.

Read More

බටහිර නාවික විධානය ද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් සංවිධානය කර තිබුණි.

Read More

මේ වන විට ඇතැම් පෞද්ගලික ආයතන තුළත් උපකාරක පංති තුළත් පූර්ව ඡන්ද විමසීම් පවත්වන බවත් එය සිදුකිරීම් වළකින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

කොහුවල වලව්වත්ත පාර හංදියේදී මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් අද (26දා) සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දිවයිනට ගිනිකොණ දෙසින් වායුගෝලයේ වර්ධනය වෙමින් පවතින කැළඹිලි ස්වාභාවය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී (ඔක්තෝබර් 30 දා දක්වා) විශේෂයෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වන වැසි තත්ත්වය වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ හරහා ඉතිරිවන මුදල්වලින් ජනතාවට සිදුකිරීමට තිබෙන උපරිම සහන ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

Read More

අද (25දා) ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් ඇල්ල පොලිස් වසමේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ 25/1 බෝක්කුව ආසන්නයේ කන්දක් නාය ගොස් පස් හා ගල් මාර්ගයට වැටී මාර්ගයේ වාහන ගමනාගමනට බාධා ඇතිව තිබේ.

Read More

බණ්ඩාරනායක මහත්තයා හරි අහිංසකයි වැඩවර්ජකයෝ බණ්ඩා සෙවල බණ්ඩා කියලා බැන්නා. එතමා විදුරුව පාත් කරලා අතවනාගෙන ගියා. එහෙව් මණ්ඩාරනායකලා මරලා දැම්මා.

Read More

කොළඹ - මඩකළපුව දුම්රිය මාර්ගයේ අවුකන ප‍්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමෙන් ඇණහිට තිබූ නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළිත් සාමන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

Read More

කර්මාන්ත අමාත්‍යවරයා පත්කර ගැනීම ගැන වගකීම භාරගත් අගමැති අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද සිටියි.

Read More

සියලු රාජ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක් නොවන ආකාරයට පවත්වාගෙන යනවාලු ඒ කියන්නේ මහා භාණ්ඩාගාරයෙන් මින් පස්සේ සංස්ථාවලට ගෙවන්නේ නෑ.

Read More

ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

පාසල් විෂය මාලාව තුළ ප්‍රංශ, ජර්මන්, හින්දි, ජපන්, අරාබි සහ කොරියානු භාෂාව ඉගැන්වීම සඳහා මෙසේ විෂය පදනමින් උපාධිධාරී ගුරුවරුන් බඳවා ගනු ලබන්නේ ප්‍රථම වතාවටය.

Read More

ජනාධිපති වැටුප, ජනාධිපති දිමනාව, ජනාධිපති මාලිගා, රජයේ නිල නිවාස කිසිවක් පාවිච්චි නොකරන පළමු ජනාධිපති සජිත් ප්‍රේමදාසයි. මම ඉහළින් ආදර්ශය දෙනවා. ජනතාව නොවෙයි බඩ පටි තද කරගන්න ඕනේ රටේ පාලකයෝයි බඩ පටි තද කරගන්න ඕනේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.