saravita-anim2

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා

Latest News - timelapse 9506 hours ago

LATEST

අන්තරේ විරෝධයට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

calendar_today 2019 ඔක් 24 - 16:38 remove_red_eye - 281  

මහපොළ ශිෂ්‍යාධාර මුදල් වැඩිකරන ලෙස සඳහන් කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කාන්තා පරපුරට, යෞවන පරපුරට සේම නුපන් දරුවාගේ සිට වැඩිහිටි පරපුර දක්වා දැවැන්ත ආර්ථික සංවර්ධන ව්‍යායාමයක් දියත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා යැයි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

Read More

මාතර, වැලිගම, පැලැන ප‍්‍රදේශයේදි විදේශිකයෙකුට පහරදි මුදල් කොල්ල කා පළාගිය පුද්ගලයෙක් සොයා විමර්ශන ආරම්භ කර ඇති බව වැලිගම පොලීසිය පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපති කරවිමෙන් අනතුරුව වතුකරයේ ජනතාවගේ ඉල්ලිම් ලබා ගැනිමට හැකි බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

උපරිම සිල්ලර මිලක් පැනවූ අයිතම අතරින් පොල් ඉවත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය විසින් උතුරේ දෙමළ ජනතාව රැවටීම හැරෙන්නට ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් සිදුකල කිසිවක් මේ වන තුරු නොමැති බවට ඊ.පී.ඩී.පී. නොහොත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.

Read More

තමන් සමග සජීවී රූපවාහිනී සංවාදයකට එන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර පැය 24ක් ඉක්මවා ඇතත් එම අභියෝගයට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණයට අදාළව දකුණු පළාතෙන් මේ වනවිට මැතිවරණ පැමිණිලි 190ක් ලැබී ඇතැයි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වාර්තා සඳහන් කරයි.

Read More

පිරිමි පුද්ගලයෙකු, කාත්වක් හා කුඩා දැරියක් මෙම අනතුරින් මිය ගොස් තිබේ.

Read More

ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර ලංගම බස් රථයේ රියදුරු මෙම අනතුරින් මියගොස් තිබේ.

Read More

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මහ වැසි ඇඳ හැලිමට පටන් ගෙන ඇති නිසා , එම ගුවන් තොටුපළ වෙත අද (24) දින උදෑසන ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ .

Read More

පහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටවල් පිළිබඳව ලෝක බැංකුව ගණනය කරන දර්ශකයේදී ශ්‍රි ලංකාව ඉදිරියට පැමිණ තිබේ.

Read More

වතු කම්කරුවන්ට රුපියල් දහසක අවම වැටුපක් ලබාදී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දකුණු කොරියාවේ සේවයේ නිරත ශ්‍රී ලාංකික දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් අනතුරුව තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.

Read More

විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

Read More

යාපනය සිට කොළඹ දෙසට ධාවනය වූ ශ්‍රී දේවි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

Read More

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ පවතින දැඩි වර්ෂාව සහිත අයහපත් කාළගුණික තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කර තිබේ.

Read More

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

කෑගල්ල, ගලිගමුව තාවකාලික ලැගුම් හලපක සිටි බංග්ලාදේශ ජාතිකයෙක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.

Read More

නාවික හමුදාව විසින් අද (23) අලුයම ජා-ඇල ප්‍රදේශයේ සිදු කල පරික්ෂා කිරිමකදී අනන්‍යතාවය තහවුරු කිරිමට නොහැකි වු පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

ජාතික ජනතා පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෙට (24දා) සවස 5.00ට පදනම් ආයතනයේදී එළිදක්වන බව ජාතික ජනතා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක මහේෂ් සේනානායක මහතා පැවසීය.

Read More

හිඟුරක්ගොඩ කිඹුලාව ප්‍රදේශයේ නිවසක පිහිටි කොහොඹ ගසකින් නොකඩවා දින කිහිපයක් විශාල ලෙස පැණි ගස මුදුණේ සිට පහළට ගලා බසින බව නිවාස හිමියන් සහ ප්‍රදේශවාසිහු පවසති.

Read More

සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

ඉදිරි උත්සව සමය වෙනුවෙන් හිඟයකින් තොරව කුකුල් මස් කිලෝවක් රුපියල් 450ට අලෙවි කිරීමට කුකුල් මස් නිෂ්පාදකයන්ගේ සංගමය සිය එකඟතාවය පළ කර ඇත.

Read More

ලබන වසරේ (2020) මුල් මාස 4 සඳහා වන අතුරු සම්මත ගිණුම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදි සම්මත වී ඇත.

Read More

රෝයල් පාක් මිනී මැරුම් නඩුවේ වරදකරු වූ පුද්ගලයාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් තමන් සළකා බලමින් සිටින බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් විරෝධය දක්වන බව රෝයල් පාක්හිදී ඝාතනය ලක්වූ ඉවෝන් ජොන්සන්ගේ සොහොයුරිය වන කැරෙලින්සි ජොන්සන් පවසයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීම සඳහා රාජ්‍ය බුද්ධි සේවයට (SIS) ප්‍රධාන වගකීම පැවරී තිබුණු බව එම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද (23දා) දින පැවසීය.

Read More

මෙතරම් පිරිසිදු තැනක් තිබිය දී ඔය කුණු ගොඩකට කවුද යන්නේ එය හොඳයි නූගතුන්ට යැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පාසල් තුළ ආරක්ෂාව මුල් කරගනිමින් මේ වන විට අවස්ථාවාදී දේශපාලන ක්‍රියාවලියක් සිදුවන බවත් එයට නොරැවටෙන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

නොවැම්බර් 16 දා ශ්‍රී ලංකාවේ පැවැත්වන ජනපතිවරණයෙන් කුමන අපේක්ෂකයෙකු ජය ගත්තද එම අපේක්ෂකයා සමග ඇමෙරිකාවේ මානව හිමිකම් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.