ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවකවදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඉටු කිරීම සඳහා විශේෂ ජනාධිපති උපදේශකවරයෙක් ජනාධිපති වූ වහාම පත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
Read Moreජනාධිපති මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පැමිණිලි 451 ක් අද (12) වන විට දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබිණි.
Read Moreමීට පෙර අතුරුලියේ රතන හිමියන් මහනුවරදී පැවැත්වූ සත්‍යග්‍රහයේදීත්, පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවැත්වූ සත්‍යග්‍රහයේදීත් ඒවා විවේචනය කරමින් මුදල් අමාත්‍යවරයා විවිධ ප්‍රකාශ කළ බව එම පුද්ගලයෝ පෙන්වා දෙති.
Read Moreජනාධිපතිවරණයේ ප්‍රචාරණය නැවැත්වීම සඳහා ඉතිරිව ඇති පැය 72 ක කාලය තුළ විවිධ ජවනිකාවන් රඟදැක්වීම් විවිධ කතා පතුරුවා හැරීම සමහර අයට පපුවේ අමාරුව සෑදීම හා ජනතාව නොසිතන සිදුවීම් රැසක් සැලසුම් සහගතව ක්‍රියාත්මක වීමට නියමිත බවත් එවැනි ව්‍යාජ රඟපෑම් වලට ජනතාව නොරැවටෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreගාල්ල නගර සභාව ඉදිරිපිටද සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 33ක් මිලිග්‍රෑම් 600ක් සමඟ ඊයේ (11) දින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ගාල්ල ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසැකකරු පිළිබඳව තොරතුරක් දන්නේ නම් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය 011-2673581, 011-2675651 යන අංක අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Read Moreවිශ්ව විද්‍යාල පද්ධතියේ ධාරිතාව වැඩි කර සහ අලුත් විශ්ව විද්‍යාල ආරම්භ කර උසස් පෙළ සමත් වන සියලු සිසුන්ට සරසවි වරම් තම රජය යටතේ ලබා දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් කිහිප දෙනෙකු සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වන තොරතුරු අසත්‍ය බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (11) දින මණ්ඩතිව් දුපතට ඊශාන දෙසින් වූ කලපු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩි කොළ කිලෝග්‍රෑම් 65.35ක් සොයා ගැනීමට සමත්ව ඇත.
Read Moreයමෙකුගේ පුරවැසිභාවය අත්හැරීමෙන් පසු ක්‍රියාවලිය ගැන එක්සත් ජනපද තානාපති කාර්යාලය ප්‍රතිචාර දක්වයි.
Read Moreසජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ආණ්ඩුවක් යටතේ අලුත් වාහන මිලදී නොගැනීම ඇතුළු කොන්දේසිවලට එකඟවීමටත්, මෙම කොන්දේසි කඩ කළහොත් නඩු පවරා මන්ත්‍රීධූරය අහෝසි කිරීමට හැකිවන පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර සූදානමින් සිටියි.
Read Moreරිදීමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියකට පහරදුන් එම ප්‍රාදේශීය සභාවේම මන්ත්‍රීවරයෙක් ඇතුළු පහක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreරෝයල් පාක් චූදිතට ජනපති සමාව ලබාදීමේදි ගාලු පදවි රදගුරුහිමි වන අති උතුම් රේමන් වික්‍රමසිංහ හිමාපාණන් කළ ඉල්ලීම්ද සළකා බැලූ බව සඳහන් කරමින් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය ප්‍රතික්ෂේප කරන බව එම හිමිපාණෝ සඳහන් කරති.
Read Moreශ්‍රී ලංකා ගුවන් හමුදාවෙහි නිලධාරින් සහ සෙසු නිලයන් උදෙසා විරෝධාර විභූෂණය, වීර වික්‍රම විභූෂණය, රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් පිරිනැමීම සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් ලිංගික අපරාධ පිළිබඳ සංඛ්‍යාලේඛන නිවැරදිව උපුටා දක්වයි.
Read Moreමම ඇමෙරිකානු පුරවැසියෙක් ලෙස ලබාගත් ඇමෙරිකානු ගුවන් ගමන් බලපත්‍රය තුළ අවලංගු කර තිබෙනවා. මම දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි.
Read Moreබෙන්තොට, කහගල්ල ප්‍රදේශයේ උපන්දින සාදයක් මුවාවෙන් මත්ද්‍රව්‍ය හා මත්පෙති පානය කරමින් සිටි ස්ථානයක් වටලා සැකකරුවන් 22ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreමැතිවරණය එනකම් මේ දවස් කිහිපය දරුණු ලෙස මඩ පහර ගසයි. අපි විශ්වාස කරන්නේ නෑ ඒ මඩ අපට වැදෙයි කියලා.
Read More“ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවාව” නමින් වෙනම සේවාවක් ස්ථාපනය කිරීම වෙනුවෙන් සම්පාදනය කරන ලද ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවා ව්‍යවස්ථාවට අද (11දා) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී කැබිනට් අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
Read Moreවැරදිවලට නීතියෙන් දඬුවම් කර ඇති ත්‍රස්තවාදීන්, කුඩු ජාවාරම්කරුවන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයින් සහ ළමා අපචාරකරුවන්ව තම පාලන කාලය තුළදී ජනාධිපති සමාව යටතේ නිදහස් නොකරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද (11දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
Read Moreකොළඹ කසල නිෂ්කාශනය වෙනුවෙන් අපි සැකසූ ක්‍රමවේදය මේ රජය සම්පුණයෙන්ම වෙනස් කළා. ඒකෙන් පුත්තලමේ ජනතාව අසීරුතාවයට පත්වුණා.
Read Moreසමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධව ඇති නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් තමන්ගේ කීර්තිනාමයට විනාශ කරමින් දිගින් දිගටම අසත්‍ය ප්‍රකාශ ෆේස්බුක් ගිණුම් හරහා ප්‍රචාරය කරමින් තිබෙන බව කලාකරු මධුමාධව අරවින්ද මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ වදින යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ඉල්ලියාස් මහතා මෙහිදී සජිත් ප්‍රේමාදාස මහතාට සහය පළ කරමින් මෙම ආනමඩුව ජන හමුවට එක්වූයේය.
Read Moreවර්තමාන පාලනය එක බිම් අඟලක් හෝ විදේශිකයින්ට පවරා ඇත්නම් එය තහවුරු කරන්න කියලා මම මහින්ද රාජපක්ෂට අභියෝග කරනවා.
Read Moreපොදුජන පෙරමුණේ නුවරඑළිය රැස්වීමේදී අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාව පැත්තකට ඇද දමා මල්මාලා සහ සලු දමා පිළිගත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාවයි.
Read Moreමිලේනියම් චැලේන්ජ් කෝපරේෂන්ස් ගිවිසුම අත්සන් කිරීමට කිසි ලෙසකින් හෝ ඉඩ ලබා නොදෙන බවත්, ඒ වෙනුවෙන් ජීවිතය වුවද පූජා කිරීමට තමන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු බන්ධනාගාර ගොඩනැගිල්ලක් මත නැග අද (11) විරෝධතාවක නිරතවූහ.
Read Moreමෙසේ රක්ෂිත බන්ධානාගත කරනු ලැබුවේ ඇමති ආරක්ෂක අංශයේ පො කො ජානක ප්‍රේමසිරි (49559) , පො කො දුමින්ද ලක්මාල් (50391) යන නිලධාරින් දෙදෙනායි.
Read More