ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම්ව සිටියත්, ජනාධිපති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්ව සිටියත් මස් කඩ සංස්කෘතියෙන් ඈත් වී නෑ.
ජනාධිපති ධූර අපේක්ෂක අශෝක වඩිගමංගාව මහතාට විරුද්ධව මුල්‍ය වංචාවක් සම්බන්ධව හිටපු නියෝජ්‍ය විදුහල්පතිවරයකු අද (13දා) දහවල් ආණමුඩුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
Read Moreපූජ්‍ය තුරලියේ රතන හිමියන් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වීමෙන් ඉවත් වූ බවට පළ වූ පුවත් හා ලිපිය ව්‍යාජ ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී, පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
Read Moreඋතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු ගිය ධීවරයින් 1,500 කට ආසන්න ප්‍රමාණයකට මෙවර ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වන බව ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ කැඳවුම්කරු හර්මන් කුමාර මහතා පවසයි.
Read Moreසමාජ මාධ්‍ය සාධාරණ හා නිදහස් විය යුතුයි. සමාජ මාධ්‍ය මැතිවරණවලදී සෘණාත්මක බලපෑමක් ඇති කරනවා.
Read Moreරුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් තමන් පැලඳ සිටි පාවහන් තුළ සඟවා ගෙන ශ්‍රී ලංකාවට පැමිණි යුක්‍රේන ජාතික කාන්තාවක් අද ( 13) දින අලුයම කටුනායක ගුවන්තොටුපල පිටත පැමිණීමේ පර්යන්තය දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreරනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරමින් පවතින බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreමුලතිව් කෝකිලායි අරිසිමලෙයි ප්‍රදේශයේ ඊයේ (12) දින නාවික හමුදාව විසින් සිදු කරනු ලැබූ සෝදිසි මෙහෙයුමකදී පුද්ගල නාශක බිම්බෝම්බයක් හමුවූ බවට නාවික හමුදාව පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.
Read Moreවිනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකවම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
Read Moreපොළොන්නරුව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුබද්ධව ස්ථාපිත කරන ලද ඉටි රූ කෞතුකාගාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (12දා) පස්වරුවේ විවෘත කෙරිණි.
Read More2015 ජනවාරි අටවනදා අපට ලැබුණේ රාජ්‍ය බලයෙන් අරික්කාලක් පමණක් බව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreඉදිරිපත් වූ තැපැල් ඡන්ද අයඳුම්පත් 54ක් අතරින් තැපැල් ඡන්ද අයදුම්පත් පත් 43ක් ප්‍රතික්ෂේප වීම ගැන පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.
Read More(INTERVIEW) පවුලේ අය කාර්යමණ්ඩලය සඳහා බඳවාගැනීම තහනම් කිරීම, මන්ත්‍රීවරුන්ට ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නියැළීම තහනම් කිරීම, වරප්‍රසාද අහෝසි කිරීම ඇතුළු යෝජනා ගණනාවක් අපි විසින් කර තිබෙනවා.
Read More(INTERVIEW) කිසිම ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට රජයේ මුදලින් අලුතින් වාහන ගෙන්වන්න බැහැ. ඒ ආදර්ශය දෙන්නේ මමමයි. මම අලුතින් මට කිසිම වාහනයක් ගේන්නේ නැහැ. වැටුප්, නිල නිවාස කිසි දෙයක් ගන්නේ නැහැ.
Read More(INTERVIEW) අධිකරණයේ ස්වාධීනත්වයට හෝ ජනමාධ්‍ය නිදහසට බාධා කරන්න මගේ ආණ්ඩුවේ කිසිම දේශපාලකයෙකුට ඉඩ තබන්නේ නැති බවට මම සහතික වෙනවා.
Read Moreමාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරී සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ 243 ක භට පිරිසක් අද (13දා) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ.
Read Moreඅප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් මේ රටෙනුත්, දැයෙනුත් සමාව ඉල්ලා සිටින බව නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreජනාධිපති සමාව ලබාදී තිබෙන්නේ ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලතලවලට අනුව බැවින් වහල මත නැගී උපවාස කරන සිරකරුවන් සමග සාකච්ඡා කිරීමට අවශ්‍යතාවක් නොමැති බව බන්ධානාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරෝයල් පාක් නිවාස සංකීර්ණයේදී ඝාතනයට ලක්වූ ඉවොන් නමැති තරුණියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරීහු පිරිසක් අද (12දා) නිදහස් චත්‍රරස්‍රය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.
Read Moreතමන් ජනාධිපති වීමෙන් පසුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් සමග සාමය වෙනුවෙන් ලිපි 42 ක් හුවමාරු කරගත් බවටත් ඉදිරියේදී එම ලිපි ප්‍රසිද්ධියට පත් කිරීමට තමන් සූදානමින් සිටින බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප රු.දහසක් දක්වා වැඩි කරන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreජනාධිපති ධුර අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්‍රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්‍ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී තිබේ.
Read Moreකොළඹ නගරයේ සුළගේ පවතින දූවිලි අංශු ප්‍රමාණය හෙට (13දා) දිනයේ යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
Read Moreඋතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
Read Moreකිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්‍රදේශයේ නිවසක් තුළ එක්දරු මවක් ඊයේ (11) රාත්‍රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී අද (12) දින එම මළ සිරුර හමුවූ බවට අක්කරායන් පොලීසිය පවසයි.
Read Moreවර්තමානය මෙන්ම අනාගතය විනාශ කර දමමින් තිබු මත් උවදුරෙන් සමාජය මුදවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සද්භාවයෙන් ඉටුකළ මෙහෙවර රටේ සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදාත්මකව අගයන බව ගෞරව ශාස්ත්‍රවේදී, පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමින්වහන්සේ පවසති.
Read Moreගෝඨාභය රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක්ක 22 න් 16ක් නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .
Read Moreඅපි ගැන විශ්වාසය තබන්න. රූපවාහිනිය, කොම්පියුටර්, ඩෙනිම්, බ්‍රෝඩ් බෑන්ඩ්, ඉලෙක්ට්‍රොනික්, මේවා මේ රටට ගෙනාවේ අපියි. ඒ ආකාරයටම අනිවාර්යෙන්ම සික්ස් ජී (6G) මේ රටට ගේන්නෙත් අපියි.
Read Moreඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට මාස 5ක පමණ කාලයක සිට අමානුෂික නවකවදය ලබාදුන්නේ යැයි සැකපිට එම විශ්ව විද්‍යාලයේම තුන්වන වසරේ සිසුන් 10 දෙනෙක් ඊයේ (11) දින අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය පවසයි.
Read More