saravita-anim2

2026 මැයි මස 04 වන සඳුදා

2026 මැයි මස 04 වන සඳුදා

Latest News - timelapse 9885 hours ago

LATEST

වරෙන්තුවක් නැතිව ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීමට බෑ

calendar_today 2020 පෙබ 20 - 12:06 remove_red_eye - 420  

මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් හිටපු මහාධිකරණ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී රැස්වීම් 54ක් පවත්වා පුද්ගලයන් 290 දෙනෙක් විමර්ශනයට භාජනය කර ඇති බව එම කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

බොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාළිකාව හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලිය අනිද්දා (22දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්මෙින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට අලාභයක් වූ බවයි.

Read More

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් පියරත්න දසනායක මහතා වයඹ නාවික මුලස්ථානයේදී පෙරේදා (18දා) දින වැඩ භාර ගැනිම සිදුවිණි.

Read More

’උගතුන් උපාධිධාරීන් පමණක් පාර්ලිමේන්තුවට යා යුතුයි’ යන මතයට විරුද්ධව තමා පෙනී සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Read More

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය යටතේ ඇති අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කළ යුතු බව ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව අද(19) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශේෂ වාර්තාවේ සදහන් වේ.

Read More

හාලි ඇල ප්‍රදේශයේ පාසලක ළමුන් පිරිසක් මැදවච්චිය වැවේ දිය නාමින් සිටියදී ඉන් ළමුන් සිව් ‍දෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8 වටිනාකමකින් යුත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුව නීතිපතිවරයාගේ උපදේශනයෙන් තොරව සිදු කොට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුනෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් අද (19) පැවැත්වූ කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

Read More

අමතර අය කිරීම් සහ වත්මන් බදු අනුපාත වැඩි කිරීම අත් හිටුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළාත් සභා සහ පළාත් පාලන බලධාරීනට දැනුම් දෙයි.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ චීන ජාතික සංචරක කාන්තාව අද (19දා) යළිත් චීනය බලා පිටත්ව ගියාය.

Read More

ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුරු ස්ථාන මාරු සඳහා නව විද්‍යුත් යෙදවුමක් (App) හඳුන්වාදීමට නියමිතය.

Read More

රජයේ විශේෂිත වියදම් ඒකක අංශය යටතේ අග්‍රාමාත්‍ය කාර්යාලය ,පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශවයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මුදල් කොමිෂන් සභාව ඉදිරියෙන් පසුවේ.

Read More

මෑත කාලය තුළ දුම්රිය ප්‍රමාදවීම් ගණනාවක් වාර්තා වන බවත් ඊට හේතු කුමක්දැයි සොයා තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාට දැනුම් දී තිබේ.

Read More

ගල් අගුරු කෝච්චිය ධාවනය කිරීමේ දී සංචාරකයින්ට ඇති වූ ගැටළුවට හේතුව ඔවුන් සීමාව ඉක්මවා සිදු කළ ඇතැම් ක්‍රියාකාරකම් බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Read More

හෙට (20දා) දින සවස් කාලයේ සිට ඉදිරි දින කිහිපයේදී වැසි හා සුළං තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ඒ අනුව 0777 128 128 යන අංකය හඳුන්වා දී ඇති අතර එය හෙට (20දා) සිට ක්‍රියාත්මක වෙයි.

Read More

සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා හේතුවෙන් පාසල් වාරය මැද ගුරු මාරු සිදු නොකරන්නැයි පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම් සලකා සියලු ජාතික පාසල් වාරය මැද සිදුරක ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

Read More

බඩු මිල සම්බන්ධව රජයට චොදනා එල්ල වුවත් ජනවාරි මාසයට සාපේක්ෂව මේ වන විට බොහෝ එළවඵ රැසක මිල අඩුවක් දක්නට ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.

Read More

තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (19දා) පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ගැටලුවක් මතු කළේය.

Read More

ශ්‍රී ලංකා විදේශසේවා නියුක්ති කාර්යංශයේ හිටපු සභාපතිවරයා වෙනුවෙන් ගෙන්වන ලද ලක්ෂ 221ක් වටිනා ජගුවර් වර්ගයේ වාහනය පාවිච්චියෙන් තොරව කාර්යංශයේ ගාල්කොට ඇති බවත් ඒ වෙනුවෙන් මාසයකට ලක්ෂ 04ක වාරිකයක් ගෙවිය යුතු බවත් කොප් කමිටුවේදී අනාවරණය විය.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත විශාල ජාලයක් හඳුනාගෙන තිබෙනවා. තරුණ පරපුර ඉන් මුදා ගැනීමට අවශ්‍ය පසුබිම සකසා තිබෙනවා.

Read More

එළඹෙන මාර්තු මස පළ වෙනි දිනට පෙර දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සීයක් නියෝජනය වන පරිදි ඉඩම් සඳහා දීමනා පත්‍ර ලක්ෂ දෙකක් ලබාදීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවත්, ජනතාව තමන් වෙත නොගෙන්වා ජනතාව වෙත ගොස් සහන ලබාදීම නව රජයේ ප්‍රතිපත්තියක් බවත් ඉඩම් හා වනජීවී අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා අද 19 දින මතුගම දී පැවසීය

Read More

මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනය කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකාව විසින් මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි චෝදනා කළද, ඒ චෝදනා මොනවාදැයි කිසිවෙකුත් නොදන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලන්කන් එයාර්ලන්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ ප්‍රියංකා නයෝමාලී විජේනායක මහත්මිය ලබන මස 4 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (19) නියෝග කළේය.

Read More

අද (19) අලුයම රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.