www.ada.lk
2026 අගෝස්තු මස 10 වන සඳුදා
කොවිඩ් 19 රෝගයට ගොදුරු වූ කාන්තාවක් කරන සංවේදී ඉල්ලීමකට අදාළ වීඩියෝවක් මේ වන විට බොහේ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබෙනවා.
ඇය හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර සිටින අතර ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙ හැකිතාක් නිවසේ රැඳි සිටින ලෙසයි.
එංගන්තයේ ඩර්හැම්හි මිෂෙල් රොබ්සන් සඳුදා සිය ෆේස්බුක් පිටුවට හරහා මෙම ඉල්ලීම කළාය.
ඇයගේ ඉල්ලීම මේ ආකාරයෙනි...
"අනිත් අය මේ අවධානමට ලක්වීමට පෙර කරුණාකර දෙවරක් සිතන්න..
අවංකවම මගේ මතය නම් මම මෙය වෙන කාටවත් වෙන්න එපා.
ඉතින් කරුණාකර ප්‍රවේශම් වන්න
ලොකු ජනතාවක් එක් නොවිය යුතුයි.
ඒක කරනවානම් මිනිස්සු එයට සම්බන්ධ වෙනවනම්
වෛරසය බෙදා හැරීමේ මධ්‍යස්ථානවලට යනවනම්
ගොඩක් රෝගීන්ට හා මරණ සඳහා වගකිව යුතු වෙනවා.
මම ඔබගෙන් බැගෑපත්ව ඉල්ලා සිිටිනවා. කරුණාකර ප්‍රවේශම් වන්න. වගකීමෙන් කටයුතු කරන්න.
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
සූර්යයාගේ සමීපතම ඡායාරූප පෙළක් නිකුත් කරයි
හිටපු අමාත්‍ය අකිල විරාජ් 18දා දක්වා රිමාන්ඩ්
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
මොරිෂස් වෙනුවෙන් ලංකාවේ නිපදවූ ධීවර යාත්‍රාව
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd