අපේ පරම්පරාවේ සෑම ගමකම සෑම නායකයෙක්ටම ඒ ගම් ආරක්ෂා කරගන්න බලය අයිතිය තියෙන බවත් ගමට අසාධාරණයක් විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ පිළිබඳ කථා කරන්න අයිතිය ගම්වල සියලු නායකයන්ට තිබෙන බව ආදිවාසි නායක ඌරුවලිගයේ වන්නිලා ඇත්තන් පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ප්‍රගතිශීලි වෘත්තීය සමිති සම්මේලන නියෝජිතයන් අතර සුහද හමුවක් ඊයේ (15) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්විණ.
Read Moreහම්බන්තොට බුන්දල ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ ඒකාබද්ධ නිල නිවාසයක සිටි වනජීවී නිලධාරියෙකු සන්තකව තිබී T 56 වර්ගේ ගිනිඅවියක් හා රිපිර්ට්ර් වර්ගයේ ගිනිඅවියක් අත්අඩංගුවට ගැනීමට හම්බන්තොට මුලස්ථාන පොලීසිය සමත්වී තිබේ .
Read Moreහොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹිම සදහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට පිවිසිමට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම දිනපතා පස්වරු 2න් පසු අත්හිටුවිමට තිරණයක් ගෙන ඇති බව හොර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ භාරකරු පි.කේ.එම්.පි.ප්‍රදිප් කුමාර මහතා පැවසිය.
Read Moreමින්නේරිය පොලිස් වසමේ බාල වයස්කාර දැරියක අපයෝජනය කිරිම සම්බන්ධයෙන් මින්නේරිය පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ලංගම බස් කොන්දොස්තරවරයකු පෙබරවාරි 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නනායක්කාර මහතා නියෝග කල බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreලංකා සිමෙන්ති සමාගමට අයත් එහෙත් පෞද්ගලීකරණය හේතුවෙන් පෞද්ගලික සමාගමක් විසින් සිය නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගන්නා අරුවක්කාලු හුණුගල් පරිශ්‍රය පසුගියදා කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
Read Moreශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායකයාට පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත කොතෙක්ද යන්න උරගා බැලිම සදහා හැකිනම් එළෙඹෙන මහ මැතිවරණයේදි එතුමාගේ පක්ෂය ජයග‍්‍රහණය කර පෙන්වන ලෙසට තමා අභියෝග කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු පාර්ලිමේන්තු මන්ත්‍රි මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසිය.
Read Moreශ්‍රි.ල.නි පක්ෂය තම බලය උරගා බැලිම සදහා තනිවම තරග නොකොට පොහොට්ටුවේ නැට්ටේ එල්ලි තරග කිරිමට තරම් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු පිරිස අද අසරණ වි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රි විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
Read Moreමහනුවර නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියමක් ලෙස මහනුවර දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භූගත ද්විත්ව දුම්රිය උමං මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සී. බී. රත්නායක මහතා පවසයි.
Read Moreඉදිරි මහා මැතිවරණයේදි පත්කරගන්න පාර්ලිමේන්තුවේදි විනයක් සහිත ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුවක් විය යුතු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.
Read Moreතමන් අමාත්‍ය ධුරයට පත්වූ පසුව තමාගේ පරිහරණය පිණිස ‘රුපියල් ලක්ෂ හයක් වටිනා පුටුවක්’ මිලදී ගෙන ඇති බවට අසත්‍ය පුවතක් නිර්මාණය කිරිමේ උත්සාහයක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා නිරතව සිටින බව අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි.
Read Moreමාන්කුලම් කනගරයාන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (15) දින යුද සමයේදී කොටි සංවිධානය විසින් වලදැමූ රත්තරන් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව ආරක්ෂක අංශ විසින් කැනීමක් සිදු කරන ලදි.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොළොස්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රා තුනක් ඊයේ (15) දින නාවික හමුදා භාරයට ගන්නා ලදි.
Read Moreඉන්දියානු රජයේ ආධාර යටතේ හැටන් වැලිඔය වත්තේ පහළ කොටසේ වතු කම්කරු නිවාස 50 ක් ඉදි කිරිම් සදහා මුල් ගල තැබිම අද (16) දින සිදු කරනු ලැබිය.
Read Moreකහවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව (14) දින රාජකාරි යෙදි සිටි පොලිස් නිලධාරියෙකු එදින දැව ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයකින් අල්ලස් ගැනිමට යාමේදි අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreවත්මන් ආණ්ඩුව මේ කරගසා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පව් වලට බවත් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා පොහොට්ටුවේ ආණ්ඩුවක් බිහිකරගෙන ජනතා ප්‍රශ්න විසඳිමට සුදානම් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreයාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 11කට අධික වටිනාකමින් යුත් රත්‍රං කිලෝ 14 ග්‍රෑම් 350ක තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreචීනය තමන්ගේ ජනතාව පමණක් නොව ලෝකයේ වෙනත් රටවල ජනතාවද ආරක්ෂා කරන බව WHO ප්‍රධානියා අවධාරණය කරයි.
Read Moreඅපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. ස්වාමීන් වහන්ස ඔවුන්ට ඉක්මන් සුවය ලබා දෙන්න. ස්වාමීන් වහන්ස චීන රජය ගෙන යන මේ වැඩපිළිවෙළ තුළ මේ වසංගතය ජය ගැනීමට ඔවුන් ශක්තිමත් කරන්න.
Read Moreඇමරිකා එක්සත් ජනපදය විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ගත් තීරණය ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreකෝවිඩ් 19 ආසියාවෙන් පිටත පළමු මරණය ප්‍රංශයෙන් වාර්තා වී තිබේ. ප්‍රංශයේ සංචාරයක නිරත වූ චීනයේ 80 හැවැරිදි චීන ජාතික කාන්තාවක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreකල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
Read Moreකොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි.
Read Moreපසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreරක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreනියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.
Read Moreකොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය.
Read Moreජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ.
Read More’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
Read More