කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා දරන උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය) රජයට රුපියල් මිලියන 25 ක මුදලක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබේ.
Read Moreවිදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.
Read Moreකොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට(24) උදේ 6.00ට ඉවත් කෙරෙයි. මේ දිස්ත්‍රික්කවල හෙට දහවල් 12.00ට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 වන සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත් වෙයි.
Read Moreනව කොරෝනා වෛරසය හමුවේ මේ ආකාරයෙන් තම නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම උඩු යටිකරු කළ ප්‍රථම සමාගම ඔවුන් නොවෙයි.
Read Moreකොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6.00ට ඉවත් කෙරේ.
Read Moreකොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.
Read Moreපොලන්ත ජාතිකයින් දෙදෙනෙකු අද (23දා) අඵයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත්කොට ඇති බව රෝහල් ප්‍රකාශකයකු පැවසිය.
Read Moreඉරිදා දිනයේදී ජපානය තුළ කොරෝනා වයිරසය හේතුවෙන් මරණ 5 ක් වාර්තා වූ අතර මේ දක්වා ජපානයෙන් එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව එය වෙයි.
Read Moreනවසීලන්තය බදාදා රාත්‍රියේ සිට මාසයක කාලයක් රට වසා දැමීමට තිරණය කර තිබේ. ඒ අනුව බදාදා රත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවාවලින් බැහැරව මුළු රටටම රැඳී සිටිය යුතු බවට නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය නියෝග කර තිබේ.
Read Moreඑසේම යතුරු පැදි, ත්‍රි රෝද රථ හා වෙනත් වාහන 447ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
Read More2020 මාර්තු මාසයට අදාළ වැඩිහිට හා රෝගාධාර ග්‍රාම නිලධාරීන් මගීන් ගෙවීමට සැලසුම් කර ඇති බවත් ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී සම්බන්ධ කර ගනිමින් සිය දීමනාව ලබා ගැනීමට අවස්ථාව ඇති බවත් රජය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් එක්සත් ජනපදයේ පසුගිය පැය 24 තුළ 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව සමස්ත මරණ සංක්‍යාව සංඛ්‍යාව 389 ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreමෙම නගරවල වෙළඳසැල්, වාණිජ ආයතන, කර්මාන්තශාලා, වැඩමුළු, කාර්යාල, වෙළඳපොල සහ පූජනීය ස්ථාන වසා දැමෙයි.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් මරණ 5000 ඉක්මවූ පළමු රට බවට ඉතාලිය පත්ව තිබේ. ඊයේ දිනය වන විට ඉතාලියේ මරණ සංඛයාව5476ක් දක්වා වර්ධනය විය.
Read Moreඉරිදා දිනයේදී විදේශයන්හි සිට චීනයට පැමිණි පුද්ගලයන් 39 දෙනකුට රෝගය වැළඳී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කළේය.
Read Moreඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවන් හී අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතු සඳහා බැංකු සේවකයින්ට රාජකාරී හැඳුනුම්පත භාවිතා කරමින් සිය රාජකාරී කටයුතු සඳහා වාර්තා කළ හැකි බව වැඩබලන පොලිස්පති දන්වා ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අද පෙන්වා දෙයි.
Read Moreඌව පළාතේ සියලුම සති පොළවල් දින නියමයක් නොමැතිව වසා තැබීමට කටයුතු කර තිබෙන බව පළාත් පාලන ලේකම් සන්ධ්‍ය අඹන්වෙළ මහත්මිය පැවසීය.
Read Moreගාල්ල බන්ධනාගාරයේ රැදවියන් තිදෙනෙකුට හා සිරදඩුවම් විදින අයෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවිම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව් දෙනා ස්වයං නිරෝධනයට ලක්කොට ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයකු සදහන් කළේය.
Read Moreහොංකොන් ජාතිකයන් දෙදෙනෙකු නවාතැන් ගෙන සිටි හැටන් ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් ඊයේ (22) දින මුද්‍රා තැබිමට හැටන් පොලීසියේ නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් කටයුතු කර ඇත.
Read Moreකොවිඩ් 19 රෝගය සඳහා භාවිත කළ හැකි ඖෂධයක් පිළිඳව හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව මහාචාර්ය චන්න ජයසුමන මහතා පිළිතුරු ලබා දී තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 86ක් දක්වා වර්ධනය වී තිබේ.
Read Moreඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී නොකරන බව කැනඩාව ප්‍රථම වරට කියා සිටියේය.
Read Moreචීනයේ හුබෙයි පළාතෙන් පස් වැනි දිනටත් නව කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ අතර, චීනය වෛරසය පාලනය කරමින් සිටියි.
Read Moreදැනට පවතින ඇඳිරි නීතිය කොළඹ , ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල අද (23) උදෑසන 6.00 ට ඉවත් කර යළි දහවල් 2.00 ට පනවනු ලබයි.
Read Moreඉකුත් සිකුරාදා සවස 6ට පැනවු ඇඳිරිනීතිය පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1589 දෙනෙකු හා වාහන 362ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇඳිරි නීතිය ඉවත් කළ විට මහජනතාව විසින් පිළිපැදිය යුතු මූලික කරුණු රජය විසින් දන්වා තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් ගාල්ල වරාය තුළ ඇති යාත්‍රාවන්හි විෂබීජ හරණය කිරීම අද (22) දින සිදු කරන ලදි.
Read Moreකොවිඩ් 19 වෛරසය වයෝවෘද්ධ පුද්ගලයින්ට අසාදනය වීමේ ප්‍රවණතාව වැඩි බැවින් වයොවෘද්ධ පුද්ගලවයන් හැකිතාක් දුරට නිවෙස් තුළ රඳවා ගන්නා ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ කාර්ය සාධක බළකාය නිවේදනය කරයි.
Read Moreක්ලෝරොක්වීන් ඖෂධය කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම වළක්වන ඖෂධයක් නොවන බවත් එය අනවශ්‍ය ලෙස මිලදී ගැනීමෙන් වළකින ලෙසත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා උපදෙස් දෙයි.
Read More