පාපැදි තරඟයක් සංවිධානය කිරීම නිසාවෙන් දඹුල්ල නගරාධිපති ඇතුළු 2ක් අත්අඩංගුවට
පාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල පාපැදි සවාරිය ඊයේ(19) පෙරවරුවේ දඹුල්ල නගරයේදී ආරම්භ කෙරුණු අතර එහි තරඟ සමාරම්භක සංඥාව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා විසින් ලබා දී ඇත.
මේ පිළිබඳව මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසින් 19 දින පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ අදාල සිද්ධිය පිලිබදව විමර්ශනයක් ආරම්භ කරන බවයි.

popular news
-
Nandana Friday, 20 March 2020 10:05 PM
මෙවැනි දේශ ද්‍රෝහින්ව ජීවිතාන්තය දක්වා හිරේ දමන්න. එල නගරාදිපති
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

