හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඔහු ප්‍රතිකාර ලබමින් සිටි ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලින් පිටත්ව ගොස් තිබේ
ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ 2020 වසරේ සිය සංවර්ධන සැලැස්ම තිරසාර පාරිසරික සංරක්ෂණයට අනුකූල වන පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපති අමරානන්ද වීරසිංහ මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් අද (13) මුහුදේදි අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු බේරා ගැනිමට සමත් වි තිබේ.
Read Moreඉදිරි මාස 30ක කාලය සඳහා, කොන්ක්‍රීට් සිල්පර 100,000ක් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Read Moreමේ දිනවල රටේ විශාල කතාබහකට ලක්ව ඇති දුරකථන සංවාද පටිගත කිරිමේ සිදුවීම මෙන්ම එම පෞද්ගලික සංවාද ප්‍රසිද්ධියේ ජනමාධ්‍ය මඟින් ප්‍රචාරය වීම තුළින්ද පිළිඹිබු වන්නේ රටේ සමස්ත සදාචාරයේ පරිහානිය බවත් නවීන තාක්ෂණය විකෘති ලෙස යොදා ගැනීමෙන් මෙය සිදුව ඇති බවත් කථානායක කරු ජයසුරිය මහතා පැවසීය.
Read Moreමුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඒ.බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.
Read Moreමද්‍රාසා පාසල් තහනම් කරන බවට පවසමින් බලයට පත්වූ ආණ්ඩුව එම පාසල් ලියාපදිංචි කිරිමට සැරසෙන බව හෙළ බොදු සවිය සඳහන් කරයි.
Read Moreමෙතෙක් ස්ථිර කර නොමැති රාජ්‍ය සේවයේ නියුතු සියලු සංවර්ධන නිලධාරීන්ගේ පත්විම් ඉතා ඉක්මණින් ස්ථිර කරන බව ස්වදේශ කටයුතු හා පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර මහතා පැවසීය.
Read Moreරජය ජනාධිපතිවරණ සමයේදී ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන්න විපක්ෂය කොන්දේසි විරහිතව රජයට සහාය ලබා දෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
Read Moreකොළඹ වළාන දුෂණ මර්දන ඒකකයේ පොලිස් නිලධාරින් යැයි පවසමින් හබරණ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයක සේවය කළ කාන්තාවන් දෙදෙනෙකු ඊයේ (12) දින පැහැරගෙන ගොස් තිබේ.
Read More36% සිට 250% වැනි අධික පොලියක් යටතේ ලබා ගන්නා ක්ෂුද්‍ර ණය මුදල් හේතුවෙන් සිය දිවි නසා ගැනීම් ඇතුළු සමාජ ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
Read Moreසුදුවැන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් ප‍්‍රතිශෝධන අයදුම්පත‍්‍රය ලබන 17 වැනිදා කැඳවීමට අද (13) සිතාසි නිකුත් කළේය.
Read Moreමන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
Read Moreජීවී ගෝනුස්සන් 200ක් සමග චීන ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
Read Moreඅට වැනි පාර්ලිමේනතුවේ සිව්වැනි සැසිවාරයට අදාළ තේරිම් කාරක සභාව පත්කිරීම සදහා නාම යෝජනා කැදවීමට අද රැස්වූ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක හා දේශපාලන පක්ෂ නියෝජිත රැස්වීමේදී තීරණය විය.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා හුදකලාව අධිකරණයට බලපෑම් කළ බවට සැලකිය නොහැකි බවත් හිටපු ජනපති හා අගමැතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් පැවරෙන බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විදශා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreයාපනය කොඩිකාමම් ප්‍රදේශයේදි යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියට අද (13) දහවල් පුද්ගලයෙකු පැන සියදිවි හානිකරගෙන ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රුකියා ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
Read Moreහබරණ, මීගස්වැව ප්‍ර දේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් පානදුර වලාන දූෂණ මර්දන ඒකකයෙ නිලධාරීන් ලෙස පවසමින් කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙන ගිය සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreවසර 2023 වනවිට ශ්‍රී ලංකාවේ සියලුම වයස අවු 35ට වැඩි පුද්ගලයින් පරික්ෂාකර, ඔවුන්ගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම හඳුනා ගැනිමට කඩිනම් විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරිමට කටයුතු කළ යුතු බවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කර තිබේ.
Read Moreඅසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ මෘත දේහ ලංකාවට ගෙන්වා ගැනීමට රජය රු. ලක්ෂ 15 ක් ලබාදීමට තීරණය කර ඇති බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දැන්වීය.
Read More2019-2020 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කර මේ මස 11 දිනට මාසයක් ගත වි ඇති බවත්, එම කාලය තුළ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් 150 දෙනෙකු පමණ සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව හැටන් පොලිස් අධිකාරි චුලනි විරරත්න මහතා පැවසිය.
Read Moreකිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේදි කේරළගංජා කිලෝ 02 ග්‍රෑම් 100ක් විකිණීමට උත්සාහ දැරූ කාන්තාවක් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ සමස්ත ඉන්ධන අවශ්‍යතාවයෙන් අප රට තුළ පිරිපහදු කරනුයේ සියයට 30ක් පමණ ප්‍රමාණයක් බවත් ඉතිරි පිරිපහදු කරන ලද ඉන්ධන සියල්ලම විදේශ රටවලින් ආනයනය කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
Read Moreසංචාරක සිතියමකට නැවත ඇතුළත් කෙරුණු අනුරාධපුරය සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට ඇතුළත් කරන්නැ‘යි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා සංචාරක අමාත්‍යංශ බලධාරින්ට උපදෙස් දෙයි
Read Moreචීනයේ, ඇමෙරිකාවේ හා රුසියාවේ නියෝජිතයන් තිදෙනෙකු අද (13දා) හා හෙට (14දා) ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.
Read Moreහෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 500ක් සමග වැලිකඩ බන්ධනාගාරයේ නියාමකවරයෙක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.
Read Moreවිවිධ හඬපට වලින් එළියට එන ඒවා ගැන බලන කොට අධිකරණය පිළිබදව අවිශ්වාසයක් ඇති වන බවත් අපි මේ සැකය දුරු කළ යුතු බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreදකුණු ඉන්දීය විශිෂ්ඨ නලු රජිනිකාන්ත්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස උතුරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ආරාධනා කර තිබේ.
Read More