මේ දක්වා කොරෝනා ආසාදිතයින් යම් මට්ටමකට පාලනය කර අවසන් - රාජ්‍ය බුද්ධි අංශය
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත පොකුරු සම්බන්ධයෙන් සියලු තොරතුරු බුද්ධි අංශ සතුව පවතින බවත් මේ වන විටත් යම් මට්ටමකින් කොරෝනා පාලනය නතු කර ගෙන අවසන් බව රාජ්‍ය බුද්ධි අංශය පවසයි.
විශේෂ ක්‍රමවේදයන් භාවිත කරමින් මෙරට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනිමට රාජ්‍ය බුද්ධි අංශයට හැකි වු බවත් සහකාර බුද්ධි අංශ සේවාවේ වැඩබලන සහකාර අධ්යක්ෂ පරාක්‍රම ද සිල්වා මහතා පවසයි.
මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ප්‍රමාණය 521කි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කළේ තවත් පොකුරු ආසාදිතයින් ඇතිවීම වැළැක්වීම සදහා ජනතාවටද කාර්යභාරයක් ඇති බවයි.

popular news
-
Don Sunday, 03 May 2020 07:47 AM
Calculating on simple mathematics, COVIDs are more than 700 for 6 weeks, that means average is more than 100 per week. Is the infection controlled satisfactorily?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

