saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9429 hours ago

LATEST

අපනයන ඛනිජ නිශ්පාදන සැකසීම පොලීසිය දැනුවත් කර කරන්න

calendar_today 2020 මාර් 26 - 12:54 remove_red_eye - 320  

අපනයන ඛනිජ නිශ්පාදන සැකසීමේදී එම කර්මාන්ත ශාලා අදාළ ප්‍රදේශවල පොලිසිය දැනුවත් කර, ඔවුන්ගේ අනුදැනුම යටතේ ඒවා සිදු කළ යුතු බවට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යාංශය දැනුම් දෙයි.

ලොකයේ මේ දක්වා කොවිඩ් 19 ආසාදනය වී ඇති සංඛ්‍යාව 472076කි.එයින් පුද්ගලයන් 114 870ක් සුවය ලබා තිබේ.

Read More

මෙම සහන ජනතාව වෙත ලබාදීමට මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති අතර, මේ පිළිබඳ සවිස්තරාත්මක උපදෙස් හෙට (27දා) නිකුත් කරයි.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයන් විශාල පිරිසක් දැනට පවතින තත්වය යටතේ, ඔවුන් සේවය කළ කර්මාන්තශාලාවල තවදුරටත් සේවය කිරීමට නොහැකි වී ඇති අතර මෙන්ම ඔවුන්ගේ නිවෙස් වෙත යාමට ද නොහැකිව නේවාසිකාගාර වල කොටු වී සිටී.

Read More

COVID-19 ගෝලිය වංසංගතවක් බවට පත් වි ඇති අවස්ථාවක එයට මුහුණ දීමට අවශ්‍ය මුඛ ආවරණ නිපදවීම සඳහා පල්ලකැළේ බෝගම්බර බන්ධානාගාරයේ කාන්තා හා පිරිම නේවාසික රැදවියන් ඉදිරිපත් වී ඇත.

Read More

පසුගිය 20 දා පස්වරු 6 සිට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩල කළ පුද්ගයන් 3076ක් අද උසෑදන 6.00 දක්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු එය දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

එක්සත් ජනපදය මේ වනවිට අවම වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 65,273ක් සහ මරණ 938ක් වාර්තා කරයි.

Read More

ඇහැලියගොඩ පොලිස් වසමේ ඇහැලියගොඩ- දෙහිඕවිට මාර්ගයේ කිලෝමීටර් 15 කණුව ආසන්නයේ සිදුවූ අනතුරික් යතුරු පැදි දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

Read More

කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් දකුණු පළාතේ ළමා නිවාස වලට දරුවන් ඇතුලත් කරගැනිමේ දි වෛද්‍ය පරික්ෂණයකට ලක්කොට එම දරුවන් ඇතුලත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බැව් දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහෙෂ් කරුණානායක මහතා පවසයි.

Read More

ඇඳිරිනීතිය පවතින කාලය තුළ ගෘහස්ථ හිංසන සිදුවීම් වාර්තා වීම පෙර වසරට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මුදිත විදානපතිරණ මහතා ’අද’ට පැවසීය.

Read More

කෝවිඩි-19 හෙවත් නව කොරෝනා වසංගතය ශ්‍රීලංකාව තුළ ව්‍යාප්තවීම පාලනය කිරීමටනම් අප්‍රේල් මස 07 දා පසුවන තුරැ දැඩි ක්‍රියාමාර්ග ගතයුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය රජයට දැනුම්දුන් බව සාමාජික වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

Read More

(LONG READS)මෙම අවස්ථාවේ ආදරය පතුරවන දෑ අපිට සමාජයට මුදා හැරිය හැකියි. නිවසේ නිතරම ආදරබර කතාබහ පවත්වා ගැනීම මගින් මේ කාලයේ අපිට මානසික ආතතිමය තත්ත්ව මගහරවාගෙන ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් ලබා දෙනු ඇති.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සලකන විට ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගත් කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය දිගටම ක්‍රියාත්මකව පවතී.

Read More

අද (26) උදෑසන දක්වා ගත වු පැය 24 ක කාල සිමාව තුළදි කොරෝනා වෛරසය ආසාදිත කිසිදු රෝගියකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

හුබෙයි පළාතේ ඊයේ රෝගීන් 6ක් ජීවිතක්ෂයට පත්ව තිබුණත්, එදිනම සුවය ලැබීමෙන් පසු රෝගීන් 391ක් ගෙදර ගිහින්.

Read More

වතු කම්කරු ප්‍රජාව සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

Read More

වෛරසය ආසාදනය වූවන් ගෝලීය වශයෙන් 467,000 සීමාව ඉක්මවා යමින් ඇති බවද ජෝන්ස් හොප්කින්ස් දත්ත පෙන්වයි.

Read More

එක්සත් ජනපදයේ නව කොරෝනා ආසාදිතයන් 65,201ක් ව ඇති අතර මරණ සංඛ්‍යාව 1,000ට ළඟා වෙමින් තිබේ.

Read More

ඔවුන් රෝහලට අවශ්‍ය මුඛ ආවරණ සහ ආරක්ෂිත කබා රෝහලේදීම නිෂ්පාදනය කර ගැනීමට යෝජනා කළා. ඒ අනුවයි අපි වැඩේට අත ගැහුවේ.

Read More

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා ඇතැම් රටවල් ගත් ක්‍රියාමාර්ග ලිහිල් කිරීම හරහා කොවිඩ් 19 තවදුරටත් බලවත් විය සීමාවන් නැවත නැගිටීමට හේතු විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

Read More

0710301225 යන දුරකථනයට ඇමතීමෙන් මෙම සේවාව ලබා ගත හැකිය

Read More

කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වේ.

Read More

මේ වන විට ලොව පුරා වේගයෙන් ව්‍යාප්තවන කොවිඩ් 19 හේතුවෙන් මරණ 19675ක් වාර්තා වන අතර සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 438 749ක් දක්වා වෙගයෙන් වර්ධනය වී තිබේ.

Read More

බිලියන 7.8ක් වන ලෝක ජනගහනයෙන් හතරෙන් එකක්වත් චලනය හා සමාජ සම්බන්ධතා සඳහා දැඩි සීමා යටතේ ය.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක සමයේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කළ දිවයිනේ ප්‍රධානම අන්තර්ජලාය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ වෙබ් අඩවියකට සම්බන්ධ කාර්යාලය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වටලා තිබේ.

Read More

නව කොරෝනා වෛරසය වැලඳුණු රෝගීන් 658ක් තහවුරු කර ඇති නමුත් මරණ කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැත.

Read More

කොවිඩ් 19 හේතුවෙන් ගාල්ල බන්ධනාගාරය තුළ ඇති තදබදය අවම කිරිම සඳහා සුළු වැරදිමත බන්ධනාගාරගතව සිටි රැදවියන් 18 දෙනෙකු අද (25) දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කොට ඇත.

Read More

ජනතාවට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සැපයීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා පතුරුවන පුද්ගලයින්ට එරෙහිව නිතිමය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් නිවේදනය කරයි.

Read More

බලාපොරොත්තුවේ පණිවිඩයක් යැවීමේ වර්ණය බවට රෝස පැහැය යොදා ගැනීමට යුරෝපයේ රජ පෙළපත් නියෝජනය කරන රැජිනියන් හා කුමරියන් කටයුතු කරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.