saravita-anim2

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා

Latest News - timelapse 9140 hours ago

LATEST

ඇවන්ට් ගාඩ් ගැන නීතිපතිගේ අධි චෝදනා 882 ප්‍රතික්ෂේපයි

calendar_today 2020 පෙබ 20 - 22:27 remove_red_eye - 801  

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත‍්‍රය බාර නොගෙන ප‍්‍රතිෙක්‍ෂප කිරීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු

ශ්‍රී ලංකාවේ වසරකට උපදින දරුවන්ගෙන් 5800ක් පමණ විවිධ උපත් ආබාධ සහිතව උපත ලබන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

Read More

පලාලිහි පිහිටි යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොල වැඩිදියුණු කිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාව පළකර තිබේ.

Read More

පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා දැනට පොලිස් සේවය හා පොලිස් විශේෂ කාර්ය බළකාය අතහැර ගොස් සිටින පිරිස් නැවත බඳවා ගැනීමට සැලසුම් කර තිබේ.

Read More

දරුවන්ගේ යහපැවැත්ම වෙනුවෙන් කටයුතු කරන රටවල් අතර ලෝකයේ රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව 68 වැනි ස්ථානයට පත්ව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කොට දිළිඳු බව තුරන් කිරීම සිය අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

පිරිවෙන් ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම පිණිස 2019 ජනාධිපතිවරණ සමයෙහි ලබා දෙන ලද සියලු ගුරු පත්වීම් මුදල් අමාත්‍යාංශයේ නියෝග මත අත්හිටුවා තිබිණ.

Read More

නැගෙනහිර අධිවේගී මාර්ග ව්‍යාපෘතිය මත්තල ගුවන්තොටුපළේ සිට වැල්ලවාය හා සියඹලාණ්ඩුව හරහා පොතුවිල් ප්‍ර‘දේශය සම්බන්ධ කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත ලංකා පොහොර සමාගම සඳහා සහ සීමාසහිත කොලඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා පොහොර ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලැබී තිබේ.

Read More

රාවණ ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත් පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා ඊයේ (19දා) අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

සීමාසහිත ජාතික කඩදාසි සමාගම ඈවර කිරීම සඳහා පසුගිය ආණ්ඩුව ලබාදී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අවලංගු කිරීමට වත්මන් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

Read More

වෝහාරික විගණන වාර්තාව මහබැංකුව විසින් සකස් කළ හෙයින් ඒ සම්බන්ධයෙන් තමන්ට නඩු පැවැරීමට හැකියාවක් නොමැති බවත් නඩු පැවැරීමට හැකියාව ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ.

Read More

2020 යල කන්නයේ සිට ගොවීන් වෙත පරිසර හිතකාමී පොහොර (කාබනික) නොමිලේ ලබාදීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

(UPDATE) කටුනායක අධිවේගී මාර්ගයේ කොටසක ඇතිවූ ගින්න හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු කටුනායක - කොළඹ අධිවේගී මාර්ගය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන්ට ලබාදෙන දීමනාව ඉහළ දමන ලෙස හෝ ඒ වෙනුවට අතිකාල දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා අද (20 දා) සවස 4.15 සේවයෙන් ඉවත්වන බව වනජීවී ක්ෂේත්‍ර නිලධාරීන් සඳහන් කරති.

Read More

මම තවමත් කියන්නේ අපිට ශ්‍රීලනිපය සමග සන්ධාන අවශ්‍ය නෑ. අපිට තනිවම පොහොට්ටුවෙන් දිනන්න පුළුවන් කියලයි.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් ඉරානයේ වයසක පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඒ අනුව කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් මැදපෙරදිගින් වාර්තා වූ පළමු මරණ මෙය වෙයි.

Read More

’’ මයික් එක දුන්නට රූපේ දෙන්නේ නෑ. මොනවා හරි ජිල්මාට් එකක් තිබෙනවා ’’

Read More

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායිකාවක් වන ශෂිකලා සිරිවර්ධන ජාත්‍යන්තර පිටියට සමුදීමට සැරසෙයි. ඒ ඔස්ට්‍රේලියාවේදී හෙට (21දා) ඇරඹෙන විස්සයි20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුවයි.

Read More

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත විෂය සාධන මට්ටම පදනම් කරගනිමින් තෝරාගත් පාසල් 500ක ගණිත ඉගෙනුම වැඩිදියුණු කිරීමේ වැඩසටහන් මාලාවක් අඛණ්ඩ ව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.

Read More

ඔස්ට්‍රේලියාව පුරා ඇතිව තිබෙන ලැව්ගිනි තත්ත්වයෙන් අවතැන් වූවන්ට සහන සැලසීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමුකරමින් ආධාර ඉල්ලා ඇතැයි ’අද’ පුවත්පතට වාර්තාවේ.

Read More

නොපියවූ වියදම් පියවා ගැනීම හා ණය සීමාව වැඩි කිරීම සඳහා ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබූ යෝජනාව ආණ්ඩුව විසින් ඉවත් කර ගැනීමට කටයුතු කළේය.

Read More

මහෙස්ත්‍රාත්වරයෙකුගෙන් වරෙන්තුවක් ලබා ගැනීමකින් හිටපු මහාධිකරණ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගන්නා ලෙස අභියාචනාධිකරණය නියෝග කළේය.

Read More

අටවැනි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී රැස්වීම් 54ක් පවත්වා පුද්ගලයන් 290 දෙනෙක් විමර්ශනයට භාජනය කර ඇති බව එම කාරක සභාවේ සභාපති කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

බොදු බල සේනා සංවිධානය සංවිධානය කරනු ලබන සැටදහසක් චීවර පුජා කිරීමේ ’’සන්ඝානුභාවේන’’ ජාතියේ චීවර පුජාව පෙබරවාරි 22 සෙනසුරාදා සවස 3 ට අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී සංවිධානය කෙරේ.

Read More

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ තරග විකාශය චැනල් අයි නාළිකාව හරහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා සිදුකිරිමට නියමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. තරගාවලිය අනිද්දා (22දා) සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.

Read More

අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්මෙින් ඔහු ප්‍රකාශ කළේ පසුගිය කාලසීමාව තුළ ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක නොකිරීමෙන් රජයට අලාභයක් වූ බවයි.

Read More

සයින්දමරුදු ප්‍රදේශය වෙනමම නගර සභාවක් බවට පත්කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගත් තීරණය තාවකාලිකව නතර කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතියේ ලැබී තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේදී ශ්‍රී ලංකාවද සම අනුග්‍රහය දක්වා ඇති යෝජනාවලියෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

වයඹ නාවික විධානයේ ආඥාපති ලෙස රියර් අද්මිරාල් පියරත්න දසනායක මහතා වයඹ නාවික මුලස්ථානයේදී පෙරේදා (18දා) දින වැඩ භාර ගැනිම සිදුවිණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.