saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 8904 hours ago

LATEST

වරප්‍රසාද රහිත ජන කොටස් ආර්ථික සූරූකෑමකට ලක්වුණා

calendar_today 2020 මාර් 04 - 23:25 remove_red_eye - 479  

ජාතිය, ආගම, භාෂාව හෝ ජීවත්වන ප්‍රදේශය නොසලකා සමාජයේ සියලු දෙනාට සම ආර්ථික ඉඩ ප්‍රස්තා සැලැසිය හැකිනම් මෙවන් භේද යලි ශ්‍රී ලංකාව තුළ මතු නොවනු ඇතැයි ජනපතිවරයා විශ්වාසය පළකරයි.

මේක කොහෙන්හරි ඉවර වෙන්න ඕන. කවුරු හරි මේකට බිලිවෙන්න ඕන.

Read More

ඔහු 3/04 දින උදෑසන 10.00 ට ද ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයේ යානයෙන් ගමන් කිරීමට සූදානම් වුවද , අවසාන මොහොතේ එම ගුවන් ගමන අවලංගු කර මෙම ගුවන් යානය තෝරා ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා ඉනිම ගොඩ ගැනීමට දැඩි වෙහෙසක් ගත් කුසල් ජනිත් පෙරේරා පන්දු 38 කදී ලකුණු 66 ක්ද වනිදු හසරංග පන්දු 38 කදී ලකුණු 44 ක්ද රැස් කළහ. ශ්‍රී ලංකා ඉනිමේ කඩුළු 5 ක් ලකුණු 56 කට දැවී අසීරුව ඇති විටදී හයවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 57 කදී ලකුණු 87 ක සබඳතාවක් එක් කිරීමට සමත්වූහ

Read More

මෙවැනි ක්‍රියා සිදුකිරීමෙන් වළකින ලෙසත් සියලුම දෙනාගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Read More

මැතිවරණ කොමසාරිස්වරයා විසින් උපාධිධාරී පත්වීම් අත්හිට වූ බවට පැතිර යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව උසස් අධ්‍යාපන හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

සෑම දිනකම ශ්‍රී ලංකාවේ උපත් අබාධ සහිත දරුවන් 16 ක් උපදින අතර ඉන් දෙදෙනෙක් සෑම දිනකම තම පළමු උපන් දිනයට පෙර මියයන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීම වෙනුවෙන් චීනයේදී නැව්ගත කර තිබේ.

Read More

හැබැයි එක්සත් ජාතික පක්ෂය විවිධ අර්බුද නිර්මාණය කරගෙන මේ කරන නාඩගම එක් අතකින් අපට සහය දීමක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රථම ක්‍රීඩා විශ්වවිද්‍යාලය හෝමාගම, දියගම මහින්ද රාජපක්ෂ ක්‍රිඩාංගන පරිශ්‍රයේ ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් ව පවතින බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අද (04 දා) දිනය වන විට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත්කර තිබෙන බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.

Read More

ගම්පහ දිස්ත්‍රික් තක්සේරු කාර්යාලයෙහි පවතින තක්සේරු නිලධාරී හිගය හේතුවෙන් දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනයන්හි තක්සේරු කටයුතුවලට බාධාවක්ව ඇති බව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය විය.

Read More

එසේම ඔවුන්ට එරෙහිව විදේස් ගමන් තහනම් කිරීමටද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

COVID-19 වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින් පිංගේ බිරිඳ පෙන්ග් ලියුආන් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ.

Read More

කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරෙන ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන සියළු මගීන් දින 14 ක් නිරෝධානයකට ලක් කිරීමට සඳහා හැඳල ලාදුරු රෝහල යොදා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ කෝරෝනා ආසාදිතයන් සඳහා වෙන්කරන ප්‍රථම ථම නිරෝධායන මධ්‍යස්ථානය බවට එය පත්වෙනු ඇත.

Read More

බැඳුම්කර වංචා ක්‍රියාව අපරාධයක් බවත්, මේ නිසා මෙම අපරාධය වටා සිටි සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණින් දෙන තැනකට යනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් දෙන ඕනම තැනකට යනවා. ගිහින් දිනනවා.

Read More

කෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ බවට තහවුරු වන චීන ජාතිකයන්ගේ සංඛ්‍යාව මේ වන විට අඛණ්ඩවම පහළ යමින් සිටියි.

Read More

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ මස 09 වන දින සිට 16 වන දින දක්වා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

වෛද්‍ය වාර්තා ඉදිරිපත් නොකරන ගුවන් මගීන්ට කුවේටයට ඇතුළුවීම තහනම් කර තිබේ. මාර්තු 8 දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ තවත් තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වැලිකඩ ප්‍රදේශයේ සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට මෙම විදෙස් තහනම පනවා තිබිණි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරෙහි වෙනසක් සිදු කර අලියා ලකුණින් ඉදිරි මැතිවරණය සදහා ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතා කැමැත්ත පළ කළ බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

ජනාධිපතිවරයා කියන දේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කළේ නෑ. අගමැතිවරයා කියන දේ ජනාධිපතිවරයා කළේ නෑ.

Read More

යුරෝපය තුළ වැඩිම කෝවිඩ් 19 රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන ඉතාලිය තුළ නව ‍නිරෝධායන කලාපයක් ස්ථාපිත කිරීමට ඉතාලි සෞඛ්‍ය අංශයන්හි අවධානය යොමුව තිබේ.

Read More

කොදෙව් කණ්ඩායම විස්සයි20 තරග රටාව තුළ කිසිදු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරගයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.

Read More

අඟහරුවාදා දිනය අවසන් වින විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 5186ක් වූ බවත් මරණ සංඛ්‍යාව 31ක් වූ බවත් https://www.southkoreanews.net/ වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

Read More

තමන්ට ලබා ගැනීමට තවත් දෙයක් නොමැති බවත් ලංකාවෙන්ම පැමිණි ඉල්ලීම අනුව මෙවර මහ මැතිවරණයට තරග කරන බවත් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිස්න මහතා ඊයේ 03 දා දිඹුලාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පැවසීය.

Read More

සෑම නිවසකටම විදුලිය පිරිමසන විදුලි බල්බ ලබා දීමේ ව්‍යාපෘතිය ඇණ හිටීම නිසා විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි බිල වැඩිවී ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

තමාගේ ඡන්ද පොළට ගොස් ඡන්දය සීමට නොහැකි යැයි සාධාරණ බියක් ඇති තැනැන්තන්ට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරිමට ඉල්ලුම් කිරීමට ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.