රට තුල පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් සහගත තත්ත්වය සැලකීමට ගෙන සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පරිදි විශේෂ ජනාතා එක්රැස් කිරීමකින් තොරව නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදු කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ දිස්ත‍්‍රික් නායකයින්ට උපදෙස් ලබා දී ඇත.
ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය.
Read Moreමේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික නිකුත් කිරිම Online ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
Read Moreලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී කරවා ගෙන විවිධ ආගමික සංවිධාන මගින් සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා අද (16දා) මහතා පැවසීය.
Read Moreව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අද රජයේ හා පෞද්ගලික නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය සැලකිල්ලට නොගනිමින් මහියංගණ නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක් තම සේවක සේවිකාවන් 350කට අධික පිරිසක් උදැසන 7.30 සිට සේවය සදහා කැදවා සේවයේ යොදවා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
Read Moreනව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.03.17 සිට තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තරඟ කිරීමට තීරණය කර තිබේ.
Read Moreචීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.
Read Moreමේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිර වූ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා අද පැවති ප්‍රවෘති සාකච්ජාවකදී අණාවරනය කළේය.
Read More22 වැනි කෝවිඩ් - 19 ආසාධිත රෝගියා වාර්තා වී ඇති බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතව මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ වීරකුමාර දිසානායක යන අද (16දා) උදෑසන නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී නාමයෝජනා පත්‍ර සඳහා අත්සන් කිරීමට නියමිතව තිබුණත් පෙර පොරොන්දු වූ සම්මුතීන් බිඳ දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දී ඇති අවම අවස්ථාවන් ගැන විරෝධය පළ කරමින් නාමයෝජනා අත්සන් කර නොමැති බව වාර්තාවෙයි.
Read Moreපවතින කෝවිඩ් - 19 වෛරස් තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම උසාවි හෙට (17) සිට මෙම මස සිකුරාදා (20) දක්වා වසා දැමිමට යෝජනා කරන බව ශ්‍රී ලංකා නිතිඥ සංගමය නිවේදනයක් නිකත් කරමින් ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රි පාදස්ථානය අන් ආගමික ස්ථාන සමග සමාන කළ නොහැකි බවත්, උදුවප් පොහො දිනයෙන් ආරම්භ කළ ශ්‍රි පාද වන්දනා වාරය වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝනායක , පැල්මඩුල්ල රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති , ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.
Read Moreගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ’’අපේ ජන බල පක්ෂයට’’ ඉදිරි මැතිවරණයේදි සහාය දක්වන බව අද (16) රාජගිරිය සඳහම් සෙවණේදි පැවති මාධ්‍ය හමුවේදි පැවසුහ.
Read Moreලොව බොහෝ රටවල පැතිර යන කොරෝනා ආසාදිත තත්ත්වයට ශී‍්‍ර ලංකාව රටක් ලෙස ඉතා සාර්ථකව මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේ මහජන සෞඛ්‍යාරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙත්, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙත් නායකත්වයෙන් සහ සෟජු මැදිහත්වීමෙන් ගෙන යන ජාතික මහජන සෞඛ්‍යාරක්‍ෂණ ක‍්‍රියාන්විතයට පූර්ණ සහයෝගය ලබා දීම, රටේ සියලූ අංශ වලත් සියලූ පුරවැසියන්ගේත් වගකීම හා යුතුකම බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.
Read Moreඅද දුන් රජයේ නිවාඩුව දීර්ඝ කිරීමේ සූදානමක් නැතැයි සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ඔහු මේ බව පැවසූවේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේදීය.
Read Moreඅද එක්සත් ජාතික පක්ෂයත්, සමගි ජනබලවේගයත් කියන මේ කොට්ඨාස දෙකටම 19 වෙනදාට පෙර නාමයෝජනා භාරදීමට තිබුණත් නාමයෝජනා සකස් කිරීමට, භාරදීමට පවා නොහැකි තත්ත්වයක් බවට පත්වි ඇති බවත් පක්ෂය තුළ ඇති විවිධ අර්බුද හමුවේ සියල්ල අඩපණ වී ඇති බව එයින් පෙනෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreකෙරෝනා රෝගයෙන් පෙළෙන තවත් රෝගින් 3 දෙනෙකු සොයා ගත් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreකඩිනමින් කෝවිඩ් -19 පාලනය කරගනිමින් නියමිත පරිදි අප්‍රේල් 25 වැනිදා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින බවට තමන් විශ්වාස කරන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
Read Moreකොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පහළ ගිය ඉන්ධන මිල තුළින් ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාවට මෙම දිනවල ලැබෙන සමස්ත ලාභය රටේ සමස්ත මහජනතාවට සහන ලැබෙන ආකාරයට වෙන් කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreකෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ඇති සියලුම කෞතුකාගාර අද (16) දින සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමිමට තිරණය කර ඇත.
Read Moreශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත් වීමට තිබු විභාග කීපයක් කල් දමා තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා සඳහන් කරයි.
Read Moreකොරෝනා වෛරසය තවදුරටත් ලංකාවේ ව්‍යාප්ත විම වලක්වා ගනු පිණිස අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreමේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේතුව වෙතින් සහතික පත්‍ර නිකුත් කිරීම මාර්ග ගත ක්‍රමයට (online) ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.
Read Moreතණමල්විල දන්කොටේ ප්‍රදේශයේදී වියලි ගංජා කිලෝග්‍රෑම් 09 ග්‍රෑම් 300 ක් ස්ථානයක සඟවා තිබියදී සොයාගැනීමට අම්බලන්තොට පොලිස් විශේෂකාර්ය බලකා කදවුරේ නිලධාරීහු ඊයේ 15 අළුයම් කාලයේදී සමත් වී තිබේ.
Read Moreකිලිනොච්චිය මුරසුමොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළවූ පිපිරීමකින් පසුව නිවසේ සිටි පුද්ගලයෙකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreකොරෝනා (COVID-19) වෛරසයේ ව්‍යාප්තිය හැකි තරම් අවම කළ හැකි වන පරිදි, මහජනයා කණ්ඩායම් ලෙස එක්රැස් වීම වලකන සියලු අවස්ථාවෝචිත ක්‍රියාමාර්ග ගැනීම රජයේ ආයතන සියල්ලකම මූලික වගකීම වන බව ප්‍රවාහන කළමනාකරණ සේවා අමාත්‍යංශය හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එක්ව තීරණය කර ඇත.
Read Moreඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ ඊල මක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊ පි ඩි පි ) නැගෙනහිර පළාතේ විණාව ලකුණෙන් තනියම තරඟ කරන බවට ධිවර අමාත්‍ය එම පක්ෂයේ මහලේකම්වන ඩග්ලස් දේවානන්ද පැවසිය .
Read More