කොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
විදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳහා දියතලාවට රැගෙන ගොස් තිබේ.
Read Moreමහාමැතිවරණය කල් දැමීම ගැන විවිධ මත පළ කළත් ඒ සඳහා තව කාලය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
Read Moreගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණය යට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම දිනය අද(17) මධ්‍යම රාත්‍රී 12 අවසන් බවට ප්‍රකාශ කර තිබුණද රජයේ ලබාදුන් නිවාඩු දින තත්ත්වයන් සලකා එය දිර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Read Moreබකමුණ ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කල හිටපු පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 150ක් සමඟ ඊයේ (16) දින පස්වරුවේ දි කෝට්ටපිටියේ දි අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.
Read Moreවවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලයින් 134 දෙනෙකු මේ වනවිට රැගෙන විත් ඇත.
Read More- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read Moreමැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.
Read Moreරජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ.
Read Moreදකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.
Read Moreඅපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17දා) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
Read Moreමාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
Read Moreඅද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.
Read Moreමාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.
Read Moreඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.
Read Moreඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.
Read Moreකොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.
Read Moreරට තුළ පවතින කෙරෝනා වෛරසය හමුවේ අධ්‍යාපන කටයුතුවල නියලි සිටින පාසල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් හෙට ( 17) සිට අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශනය කිරිමට තිරණය කර තිබේ.
Read Moreසම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
Read More