saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9241 hours ago

LATEST

අරණායක නිරෝධානය වන 14කගේ PCR පරීක්ෂණ කරයි

calendar_today 2020 මැයි 06 - 16:13 remove_red_eye - 230  

කොවිඩ් 19 ආසාදනය වූ වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්ත ව සේවය කළ නාවික සෙබලා නිවාඩු ලබා නිවසට පැමිණ සිටිය දී ඔහු ළඟින් ඇසුරු කළ බව කියන අරනායක රහල ප්‍ර දේශයේ පදිංචි මේ වන විට නිරෝධාන ලක්වෙමින් සිටින දහ හතර දෙනෙකුගේ P C R පරීක්ෂණ අද (6 දා) සිදුකරනු ලැබීය.

කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විමට ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙල සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඊයේ (05) Covid-19 වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීමට රු. මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ, සෞඛ්‍ය ආරක්ෂිත ඇදුම් කට්ටල සහ සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කරන ලදි

Read More

ජනතාවට සහන දීමේ අඩුපාඩු පෙන්වා දීම අනිවාර්යෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ යුතුව තිබේ යැයිද වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කර ඇත.

Read More

සහන දෙන්නේත් ඇති හැකි, නැති බැරි අය දෙපැත්තට බෙදලා. නිරෝධායනයට යවන්නෙත් සල්ලි තියෙන අයට එක විදිහක්. නැති බැරි කෙනාට තව විදිහකට. ආණ්ඩුව තෝරාගෙන තිබෙන ක්‍රමය නැති බැරි කෙනා මළාට කමක් නැහැ කියන එක බව පැහැදිලියි.

Read More

නාවික හමුදාව කොවිඩ් - 19 මර්දනය කිරීමේ මෙහෙයුම් වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට සමාජ මාධ්‍ය ජාලා සහ ‍පුවත් වෙබ් අඩවි කිහිපයක අසත්‍ය තොරතුරු පලකර ඇති බවත් එවා අසත්‍ය පුවත් බවත් නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තබේ.

Read More

OVID-19 රෝගයට හේතුවන හේතු වන SARS-CoV-2 වෛරසය කෘතිමව නිපදවීමක් හෝ හිතාමතා හැසිරවිය නොහැකි බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තනි ෆවුසි සඳහන් කරයි.

Read More

ඒ අනුව වෙසක් පුන් පොහෝ දින (07දා) සෑම නිවසකම හා ආගමික ස්ථානයකම පස්වරු 6.15ට සෙත්පිරිත් සච්ඡායනා ආරම්භ කර පස්වරු 6.17ට පහන් පත්තුකිරීම ආරම්භ කරන ලෙස එම කේන්ද්‍රය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වැළදීම හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 2ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

මත්ලෝලීන් සදහා අධිවේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ෆාමසිකරුවෙක් ගම්පහ පොලිස් දුෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සදහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද දිනයේත් (06) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් කිසිඳු කර්මාන්ත ශාලාවක් වසා දැමීමට හෝ සේවකයන් ඉවත් කිරීමට ඉඩ නොතැබිය යුතු බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා ආයෝජන මණ්ඩලයට උපදෙස් දෙයි.

Read More

මහනුවර තලාතුඔයෙන් හමුවූ කෝවිඩ් 19 අසාදිත පුද්ගලයා මහනුවර මධ්‍යම වෙළෙඳ පොලේ ගැවසීම නිසා ඊයේ (05දා) දින දක්වා වසා තැබූ මධ්‍යම පොදු වෙළෙද පොල අද දින (06දා) විවෘත කෙරිණි.

Read More

චීනයේ සිට මෙරටට ආනයනය කරන ලද නව බලවේග දුම්රිය කට්ටලවල පරීක්ෂණ ධාවන මෙහෙයුම් අද දින (06) රත්මලාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ විය.

Read More

ඉතාලියේ දෛනික කෝවිඩ් නව ආසාදිතයන් වාර්තා වීම මාස දෙකකට පසු අඩුම අගයක් ඊයේ (05) වාර්තා වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

වැලිසර නාවික හමුදා කඳවුරට අනුබද්ධව පිහිටා ඇති මහසෙන්,ගැමුණු,ලංකා,සහ තක්සිලා යන කඳවුරු අතරින් මේ වනවිට වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් හමුවි ඇත්තේ මහසෙන් කඳවුරින් බව වැලිසර නාවික හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු පැවසිය.

Read More

දකුණු කොරියාවේ පෞද්ගලික අංශයේ රැකියා සඳහා ශ‍්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ගිවිසුම් අත්සන් කර වීසා ද ලබා ගුවන් ටිකට්පත් ලැබී ඇති ශ‍්‍රී ලාංකිකයන් පිරිසක් දකුණු කොරියාව බලා යමාට ඉඩ ලබාදෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරයි.

Read More

තාවකාලිකව වසා දැමුණු රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන විවෘත කළ යුත්තේ ඒ සඳහා කඩිනමින් නිකුත් කිරීමට නියමිත උපදේශන මාලාව අනුව අදාළ සහතිකය ලබාගැනීමෙන් පසුව පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ලන්ඩන් නුවර සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස නිරෝධායනය කටයුතු සඳහා සුපිරි හෝටල් තුනක් හා දියගම නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබේ.

Read More

ජාඇල සුදුවැල්ල පදිංචිව සිට කොරෝනා ආසාදනයට ලක්ව කොළඹ අයි.ඩි.එචි රෝහලට ඇතුලත් කර සිටි පිරිස අතරින් තවත් රෝගින් දෙදනෙකු සුවවී අද (06) සිය නිවෙස් වෙත පැමිණ ඇති බව ජාඇල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර අබේරත්න මහතා පවසයි.

Read More

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රට තුළ පනවා ඇති සීමා කිරීම් නිසා දැනට අපහසුතාවට පත්ව සිටින විදේශීය සංචාරකයින් සහ ශ්‍රී ලංකාවේ වෙසෙන විදේශිකයන් සඳහා ලියාපදිංචිවීමට www.register.sltda.gov.lk ලෙස වෙබ් අඩවියක් දියත් කළ බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

Read More

අදියරෙන් අදියර විසුරුවා හැරියත් ප්‍රධාන වෛද්‍ය විශේෂඥයන්ට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනපතා උපදෙස් දෙනවාලු.

Read More

කොරෝනා වෛරසය මුලින්ම පැතිර ගිය චීනයේ, හුබෙයි පළාතේ වූහාන් හි ජ්‍යෙෂ්ඨ සිසුන් අද යළිත් පාසල් යයි.

Read More

කොවිඩ්-19 චීනයේ නිමවුමක් කියා ට්‍රම්ප් කීවත්, එරට ජ්‍යෙෂ්ඨ හමුදා ජෙනරාල් එම අදහස ප්‍රතික්ෂේප කරයි.

Read More

එළඹෙන මැයි 18 දින සිට දියත් කෙරෙන මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා මගින් යුරෝපයේ ලන්ඩන් , ෆ්‍රෑන්ක්පර්ට් , චීනයේ බෙයිජිං , ෂැංහයි , ග්වැන්ෂෝ , කැන්ටන් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් , සිංගප්පූරුව , ඈත පෙරදිග ජපානයේ ටෝකියෝ , නරීටා , මැදපෙරදිග දෝහා , ඩුබායි , දකුණු ආසියාවේ මාලදිවයින මාලේ , බංග්ලාදේශයේ ඩකා වැනි ගමනාන්ත කරා රැගෙන යාමට නියමිතය.

Read More

එංගලන්තයේ ලන්ඩන් නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව ලාංකිකයන් 194 දෙනෙකු රැගෙන ,දෙවන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය 5/06 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 180 ක් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 5/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More

එරට කොවිඩ්-19 ආසාදිතයන් 200,000 සීමාවට පැමිණ ඇති අතර, යුරෝපයේ දැඩි බලපෑමට ලක්වූ රාජ්‍ය බවට පත්වෙයි.

Read More

ගෝලීය කොරෝනා ආසාදිතයන් 3,660,000ක සීමාවට පැමිණ ඇති බව ජෝන්ස් හොප්ක්නිස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

වැඩිම මරණ 25,000ක් ඉක්මවා නිව්යෝක් ප්‍රාන්තයෙනි, නිව්යෝක් හි රෝහල්ගත වූවන් 69,867කි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.