saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9237 hours ago

LATEST

කොවිඩ් ඉලක්ක කර චීනයට ප්‍රහාර එල්ල කිරීම රිපබ්ලිකන් ජනපතිවරණ උපාය මාර්ගයයි

calendar_today 2020 මැයි 07 - 08:45 remove_red_eye - 1052  

කොවිඩ්-19 චීනයේ විද්‍යාගාරයක නිමවුමක් බවට ට්‍රම්ප් පරිපාලනය නගන චෝදනාවලට චීනය පිළිතුරු සපයයි.

රුසියාවේ ආසාදිත 165,000ක්, ඉරානයේ ආසාදිත 100,000ක් ඉන්දියාවේ ආසාදිත 50,000ක් ඉක්මවයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 197 දෙනෙකු 5/07 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබේ.

Read More

කොරෝනා සායනික එන්නත් පර්යේෂණයේ නිරත ප්‍රධාන පර්යේෂකයෙකුට අනුව ඊලඟ වසන්තය තෙක් එන්නතක් නැතිලු.

Read More

කොරෝනාව ගණන් නොගත් බ්‍රසීල ජනපතිගේ නිල ප්‍රකාශකයාද කොවිඩ්-19 වෛරසයට ගොදුරු වෙලාලු.

Read More

කොවිඩ්-19 වෛරසයට ගොදුර වූවන්ගෙන් 1,241,000කට වැඩි පිරිසක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනාරාල්වරයා පවසන්නේ අනාගත අභියෝග සඳහා දැන්ම සූදානම් විය යුතු බවයි.

Read More

යුරෝපා කලාපයේ කොවිඩ්-19 වෛරසය වේගයෙන්ම පැතිරෙන හා මරණ වැඩිවන රාජ්‍ය බවට බ්‍රිතාන්‍ය පත්වෙයි.

Read More

ඒ අනුව අද (06දා) දිනයේදී වාර්තා වූ රෝගීන් ගණන 26කි.

Read More

රණවිරුවන්ට පොරොන්දු ලබා දුන් ලෙසින්ම එම ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි.

Read More

මැලේසියාවේ සුපිරි වෙළඳසැලකට කඩා වැදී එරට මුදල් (RM) 353.70 ක් වටිනා භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනාවකට වරද පිළිගත් ඉන්දියානු ජාතිකයෙකුට සහ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ක්වාලාලම්පූර්හි මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස අටක සිර දඬුවමක් නියම කළේය

Read More

ඒ අනුව ඉදිරි දිනවලදී ඔවුන්ව ගෙන්වා ගන්නා බවත් කුවෙට්, ඩුබායි වල සිටින ශ්‍රමිකයන් හා මාලදිවයිනේ සිටින ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

Read More

ශ්‍රී ලංකා සම්භවයක් ඇති එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඉන්දුනීසියාවේ බණ්ඩා මුහුද අසළ සිදුවූ භූ කම්පනයෙන් ලංකාවට සුනාමි අවධානමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

අද දිනයේදී කොවිඩ් 19 ආසාදනය වූ තවත් රෝගීන් 21ක් හමුවීමත් සමග සමස්ත රෝගීන් ගණන 795ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

COVID 19 වසංගතය නිසා අඩාල වූ ආර්ථිකය යළි ගොඩනැගීමට හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

ප්‍රචණ්ඩත්වය ඇතුලත් වීඩියෝවක් සෑදීමට බාලවයස්කරුවෙකුට අනුබල දුන් බවට සැකපිට තරුණයෙක් පොලිසිය මගින් අද (06) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කෝවිඩ් මර්දනයේදි දැඩි වෙහෙසක් දරන රු.5000 දිමනාව ලබා දෙන ග්‍රාම නිලධාරින් , ආර්ථික සංවර්ධන නිලධාරින් ඇතුළු තවත් පිරිස් වෙත අමතර දිමනාවක් ලබා දිමට අද කැබිනට් අනුමැතිය හිමි වු බව සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Read More

2020 අප්‍රේල් මස 26 වන දින අනුරාධපුර සහ අගලවත්ත රෝහල් තුලදී කොවිඩ් - 19 ආසාදිතයින් වශයෙන් හදුනා ගැනීමෙන් පසුව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව පූර්ණ සුවය ලබා ඊයේ ( 05) වන දින රෝහලින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දේශපාලන විරුද්ධවාදීන් විසින් තමන්ට මඩ ගැසීමට අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත්, එවැනි අසත්‍ය ප්‍රචාර පළ කළ මාධ්‍යයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

Read More

අද (06) සවස තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

යාපනය, මහනුවර, හා කල්පිටිය යන ස්ථානවල ළමා නිවාස පවත්වාගෙන යනු ලබන මෙම ශිවන් පදනම ආබාධිත දරුවන්ගේ රැකවරුණය වෙනුවෙන් පිහිටවූවකි.

Read More

අද රාත්‍රී 8.00 සිට සඳුදා අලුයම 5.00 දක්වා දිවයින පුරාම ඇඳිරි නිතිය ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

හෙට දින (07) සිට දින 04ක කාලයක් කොළඹ මැනිං වෙළඳපොළ වසා තැබිමට තිරණය කර තිබේ.

Read More

නාවික හමුදාවේ රණවිරුවන් 342කට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 186 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (06දා) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

චීනයෙන් ආනයනය කරන ලද මැදිරි අටක බලවේග කට්ටල දුම්රියක් අද පරීක්ෂණ චාරිකාවක් සඳහා බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණියේය.

Read More

ඇඳිරි නිතිය ලිහිල් කළද රාමලාන් මාසයේ ඉදිරි දින කිහිපය ගත කළ යුතු ආකාරය පිළිබඳව සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව ඉස්ලාම්වරුන්ට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

Read More

කෝවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂ්‍ය මිලියන 891 දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා භාර ගත් මාර්තු 17,18 19 තෙදින නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීම හේතුවෙන් ඉහත දින වල කිසිඳු නීත්‍යානුකුල කටයුත්තක් කළ නොහැකි බව සමඟි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ’අද’ට පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.