saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9214 hours ago

LATEST

කල්පිටියේ ධිවරයෝ 13ක් සෝමාලියාවේ සිරවෙති

calendar_today 2020 මැයි 12 - 12:42 remove_red_eye - 308  

ධීවර රැකියාව සදහා සෝමාලියාවට ගොස් සිටින කල්පිටියේ ධීවරයින් 13 දෙනෙකු නැවත මෙරටට ගෙන්වා ගන්නා ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

කොරෝනා වෛරසය පැතියාම වළක්වා ගැනීම සඳහා දෙදෙනකු අතර අවම දුර මීටරයක් පවත්වාගැනීමට සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුම්වත් කළද තවමත් තංගල්ල ධීවර වරායේ ඇතැම් වෙළෙන්දන් සහ පාරිභෝගිකයන් එය අනුගමනය නොකරන ආකාරය දක්නට හැකිය.

Read More

ඉතාලියේ නිත්‍යානුකූල නොවන ආකාරයෙන් රැකියාවල නිරතවන හා ජිවත්වන විදේශිකයන් හට ඉතාලියේ රැඳි සිටිමේ බලපත‍්‍ර ලබාදීම සම්බන්ධයෙන් වු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන එමට කටයුතු කරමින් සිටින බව ඉතාලි ස්වදේශ කටයුතු බාර ඇමතිනි ලුචානා ලමොර්ගේසි මහත්මිය පවසා සිටියාය.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් භාවිතා කරන ලද නිලඇඳුම් හා වීඩියෝ පට ඇතුලු උපකරණ තොගයක් ඊයේ (11) දින හමුවූ බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසීය.

Read More

හැටන් ඇතුළු කඳුකරයේ ධාවනය කෙරෙන පුද්ගලික බස් රථ වල රියදුරු හා කොන්දොස්තරවරුන් විසින් සෞඛ්‍ය අංශ විසින් කරන ලද දැනුවත් කිරිම පසෙකලා අධික ලෙස මගින් පටවා ගනිමින් සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් කටයුතු කරමින් සිටින අයුරු දැක ගත හැකිය.

Read More

හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ (11) දින හැටන් නගරයේ විවෘත කර තිබු පිසු ආහාර අලෙවි කරන ආපන ශාලා අද (12) දින වසා දැමිමට හැටන් පොලීසිය කටයුතු කර ඇත.

Read More

කොවිඩ් -19 හා සම්බන්ධ මතභේදාත්මක හෝ නොමඟ යවන සමහර ට්වීට්වලට ලේබල් සහ අනතුරු ඇඟවීමේ පණිවිඩ.

Read More

බලපිටිය මහ කප්පින මුදලින්දාරාම විහාරස්ථානයේ ඇති අතිශයින්ම පුරාවිද්‍යා වටිනාකමකින් සමන්විතවු ලංකාවේ පළමු හා එකම ආරුක්කු සහිත අටපට්ටම් වලව්වේ එක් පැත්තක විශාල කොටසක් බිමට කඩා වැටි ඇත .

Read More

උතුම් වූ හෙද සේවයේ යෙදෙන ලොව පුරා හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර හෙද දිනය අද(12) යෙදි තිබේ.

Read More

වසර 18ක් ගතවී ඇතත් තවම සාර්ස් වෛරසය සඳහා එන්නතක් නොමැති බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වාභාවයක් හේතුවෙන් ඉදිරි දිනකිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අගුලු දැමීමේ පියවර ඉවත් කිරීමට පෙර රටවල් සලකා බැලිය යුතු මාර්ගොපදේශ ගැන WHO අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.

Read More

කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය.

Read More

නිව්යෝක් හි ගණනය නොවූ මරණ 19,000 එකතු වුවහොත් ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 සීමාවේ.

Read More

දුම්බොන අයගේ පෙනහළුවලට කොරෝනා වෛරසය සමග සටන් කිරීමට අපහසු බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ.

Read More

ඇමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ලක්ෂ 13.5යි. සඳුදා ආසාදිතයන් 17,360ක් සහ මරණ 850ක් වාර්තා වෙලා.

Read More

ඔවුන්ගෙන් වැඩිදෙනෙකු තමා සේවය කරන සෞඛ්‍ය සේවා ස්ථානයෙන් පිටතදී ආසාදනයට ලක්ව ඇති බව කියයි.

Read More

තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි

Read More

කොරෝනා ආසාදනය වීමෙන් ලොව පුරා සුවය ලබා ඇති පිරිස ලක්ෂ 14.5කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

චීනය තුළ ඉරිදා දිනයේදී කොවිඩ් 19 අලුතින් තහවුරු කරන ලද රෝගීන් 19ක් වාර්තා වී තිබේ

Read More

පවතින දුෂ්කර වාතාවරණය හමුවේ සිය වගකීම ඉටු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ඉටුකරන කාර්යභාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ ප්‍රසාදයට ලක්වූ අතර මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ පූර්ණ විශ්වාසය ද පළ විය.

Read More

කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රධාන නගර රැසක් කේන්ද්‍ර කර ගනිමින් වේගවත් සංවර්ධන වැඩපිළිවෙළකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.

Read More

කෝවිඩ් - 19 වසංගතය පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

Read More

ජංගම දුරකථන පදනම් කර ගනිමින් මුදල් හුවමාරු කරගත් ක්‍රමයක් භාවිතා කරමින් සිදුවන වංචා සහ පුද්ගලයින්ට තර්ජනය කර කප්පම් ගැනිම් සිදු කිරිමක් සිදු වන බවත් ඉන් ජනතාව ආරක්ෂාවන වන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

කොරෝනා’වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන යටතේ අද (11) ගාල්ල සිට බෙලිඅත්ත දක්වා ඇති සියලුම දුම්රිය ස්ථාන පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමට කටයුතු කරන ලදි.

Read More

2020 වර්ෂයේ නිරිත දිග මෝසම් වර්ෂාව මැයි මස තෙවැනි සතියේ ආරම්භ විමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුරෝකථනය කර ඇති අතර පසුගිය වසර මෙන් මෙවරද නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රිය වුවහොත් ගංවතුර , නායයාම් සහ දැඩි සුළං ආදි ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය අනතුරු අඟවයි.

Read More

කැබිනට් අමාත්‍යාංශ 07කට නව ලේකම්වරු අලුතින් පත් කිරිම අද දිනයේ සිදු විය.

Read More

අද (11) දිනයේ සවස 6.10 පමණ විට මෙරටින් කිසිදු නව කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ඉන්දියානු නාවික හමුදාව මගින් පවත්වනු ලබන පුහුණු පාඨමාලාවන් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් සිටි ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් 10 දෙනෙකු එම පුහුණු පාඨමාළාවන් අවසානයේ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් මගින් දකුණු මුහුදු තීරය වෙත ගෙන්වා ගැනීමෙන් පසු වේග ප්‍රහාරක යාත්‍රාවක් මගින් ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව අද (2020 මැයි 11) කටයුතු කරන ලදි.

Read More

දකුණු පළාතේ ඇතැම් පුද්ගලික බස්රථවල කොන්දොස්තරවරුන් විසින් මගින්ගෙන් නියමිත ගමන්ගාස්තුවට වඩා වැඩිපුර මුදලක් අයකළ බවට තමන්ට මගි ජනතාවගෙන් අද (11) දින පැමිණිලි කිහිපයක් ලැබුණු බව දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් බි.එම්.ඒ රාජාකුමාර මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.