saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9218 hours ago

LATEST

උසස් පෙළට ඇතුළත් වන සිසුන්ට පාසල් සඳහා අයදුම් කිරීම online ක්‍රමයට

calendar_today 2020 මැයි 11 - 18:05 remove_red_eye - 3602  

2020 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ශ්‍රේණි සඳහා ඇතුළත් වීමට නියමිත සිසුන්ට ඒ සඳහා මාර්ගගත (online) ක්‍රමයට අයදුම් කිරීමට හෙට(12) දින සිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවස්ථාව සලසා දී ඇත.

දිවයින ආශ්‍රිත පහල වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයක් හේතුවෙන් ඉදිරි පැය 36 තුළ පවතින වැසි තත්ත්වයේ වැඩීවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ .

Read More

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලාංකිකයන් 479ක් හෙට දිනයේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයින් සදහා වූ සංවිධානය විසින් COVID - 19 වෛරසය පිළිබද සහ හදිසි ආපදාවන්ට අදාලව මහජනතාව දැනුවත් කිරිමට රු.මිලියන 06ක වටිනාකමකින් යුත් නවීන ශබ්ද විකාශණ යන්ත්‍ර කට්ටල 100ක් පරිත්‍යාග කිරිම සහ කොරියාවේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය රු. ලක්ෂ 13කට අධික වටිනාකමකින් යුත් ශල්‍යාගාර ඇදන් ඇතුලු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රදානය කිරීම අද (11) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

Read More

ඉල්ලුම් කළ සියලු පුද්ගලයින්ට ප්‍රවාහණ පහසුකම් සැලසීමට දුම්රිය 47ක් යොදවා තිබුණත් ඉල්ලුම් කළ පුද්ගලයින් නොපැමිණිම හේතුවෙන් දුම්රිය 10 ක් පමණක් ධාවනය කිරීමට සළස්වනු ලැබීය.

Read More

ජන ජීවිතය සහ ආර්ථිකය සක්‍රීයව තබා ගනිමින් COVID-19 මර්දනය සඳහා නොපසු බස්නා ධෛර්යයෙන් වැඩ කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ අද (11) පස්වරුවේ වැඩ බාර ගන්නා ලදි.

Read More

කොළඹ බණ්ඩාරනායක මාවත , කෙසෙල්වත්ත ,කොටහේන සහ දෙමටගොඩ යන ප්‍රදේශයන්හි පුද්ගලයින් 175 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා අප්‍රේල් 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර තුළ පිහිටා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලදි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 12 දෙනෙකු සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් වෛරසය ශරීර තුල නොමැති බවට තහවුරු කර ගැනීමෙන් පසු 2020 මැයි මස 09 වන දින සවස් භාගයේදී සහ 2020 මැයි මස 10 සහ වන දිනයේදී රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

පුත්තලම මධ්‍යම පොදු වෙළදසැළ, මත්ස්‍ය අලෙවි සැල් සේම, මාර්ගය ආසන්නයේ දිනපතා පොළද වහාම නවතා දැමීමට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි චන්රු ප්‍රනාන්දු මහතා අද ( 11දා) කටයුතු කෙරුණි.

Read More

වීරකැටියේ ඇඟලුම්හලක සේවක සේවිකාවන්ට මෙම මාසයේ වැටුපෙන් අඩක් පමණක් ගෙවීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් අද (11දා) ඔවුහු සේවයෙන් ඉවත් වී වර්ජනයක නිරත වූහ.

Read More

පාත්ෆයින්ඩර් පදනම සහ සේද මාවතේ මිතුරෝ එකතු වී කොවිඩ් -19 වයිසරයේ ව්‍යාප්තිය හා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

Read More

රට තුළ මතු වූ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය මාර්තු 16 වැනිදා සිට රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ සංස්ථා මෙන්ම පෞද්ගලික අංශයේ බොහෝ ආයතන ද තාවකාලිකව වසා දමා තිබූ අතර, ගෙවි ගිය කාලය තුළ බොහෝ රජයේ නිලධාරීන් නිවෙස් ගතව රාජකාරි කටයුතු කිරීමෙහි යෙදුණි.

Read More

රටේ ජනතාව නැවතත් තුන් බියකට ගොදුරු වී තිබෙන බවත් එම තුන් බිය දුරු කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අමාත්‍ය පී හැරිසන් මහතා පැවැසීය.

Read More

රජයේ අයවැය පීඩනයට සහායක් ලෙස රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප, ඉන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන ලෙස රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටි ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වැටප් තුනක් ලබන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

Read More

හෙට(12) උදෑසන 8 සිට පස්වරු 6.30 දක්වා පැය 10ක කාලයක් කළුතර හා අවට ප්‍රදේශවල ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය දැනුම් දෙයි.

Read More

ඒ අනුව සමස්ත සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 343ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

එරට ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියාගේ නියෝගයන්ට සෘජුවම පටහැනි ලෙස ක්‍රියාකර ඇති බව පොලීසිය කියයි.

Read More

කොරෝනා (කොවිඩ් 19) වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද (11දා) සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී රැස්විය

Read More

ඉතාලි සහන නීත්‍යානුකූලව එරටේ සිටින ලාංකිකයන්ටත් ඉතාලියේ කොවිඩ් 19 හේතුවෙන් එරට ජනතාවට ලබාදුන් කොවිඩ් සහන නිත්‍යානුකුලව එ රටේ වෙසෙන ලාංකික පවුල් බහුතරයකට හිමි වි තිබේ.

Read More

හලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹ බලා ගමන් ගත් බංගදෙනිය කාර්යාල දුම්රියට මගින් 8 දෙනෙකු පමණක් සිටි බව කියයි.

Read More

මුඛ ආවරණ අනිවාර්ය අතර, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අයට පමණක් දුම්රියේ ගමන් කිරීමට අවසර හිමිවේ.

Read More

දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහගත තත්ත්වයක් නිසා ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරෝත්තුවන බව කාලගණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන හතලිස්තුන් හැවිරිදි දෙදරු පියෙක් ඊයේ (10දා) රාත්‍රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි.

Read More

නමුත් එරට ගුවන්තොටුපල මෙහෙයුම්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රජයේ තීරණය විවේචනය කරයි.

Read More

දින කීපයක් තිස්සේ ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් දැදුරුඔය ජලාශයේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් ,ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔයේ ඔයේ ජල මට්ටම මේ වන විට ඉහළ ගොස් ඇත.

Read More

තංගල්ල රැකව මහත්තයාවැව ආසන්නයේ කැලයක තිබි විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බ 3ක් අද සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.

Read More

එක්සත් ජනපද උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කොවිඩ්-19 වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තිබේ.

Read More

සීමා ලිහිල් කිරීමෙන් පසු බොහෝදෙනා රෝග වැළැක්වීමේ හා මහජන ආරක්ෂාව පිළිබඳ ක්‍රියාමාර්ග නොසලකා හැරලා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.