saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9213 hours ago

LATEST

ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව නිල මරණ සංඛ්‍යාවට වඩා වැඩිවිය හැකිලු

calendar_today 2020 මැයි 12 - 20:31 remove_red_eye - 446  

එක්සත් ජනපදයේ කොවිඩ් මරණ සංඛ්‍යාව නිල ගණනය කිරීම්වලට වඩා වැඩිවිය හැකි බව එක්සත් ජනපද ඉහළම බෝවන රෝග විශේෂඥ ඇන්තෝනි ෆවුසි සඳහන් කරයි.

රුසියාව තුළ තහවුරු වූ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 230,000 ක් ඉක්වමා වාර්තාවීමත් සමගින් ලෝකයේ කොවිඩ් ආසාදිතයන් වැඩි දෙවැනි රට බවට රුසියාව පත්විය. ඔවුන් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි.

Read More

සියලුම පුරවැසියන්ගේ ජිව දත්ත ජීවිතයේ වරක් පමණක් ලබා ගනිමින් නිකුත් කිරීමට අපේක්ෂිත අනන්‍ය සම ඩිජිටල් හැඳුනුම්පතෙහි (unique digital identity card) වත්මන් තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක් වෙයි.

Read More

අද දිනයේදී වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 10කි. මින් රෝගීන් 9 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයන් වෙයි.

Read More

කටයුනායක ගුවන්තොටුපලේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමත් සමග සංචාරක කර්මාන්තයද ලොව අංක 01 කේ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රචලිත කිරීම සදහා පියවර ගනිමින් සිටින බවත් ලෝකයේ කොවිඩ් 19 වසංගතය පැතිරයාම පාලනය වූ වහාම මෙරට සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සදහා වැඩසටහන ආරම්භ කරන බවත් ඇමතිවරයා කිවේය.

Read More

කොවිඩ් 19 ආසාදනය වූ නාවික හමුදා රණවිරුවන් සම්බන්ධයෙන් අසත්‍ය සංඛ්‍යා ලේඛණ අඉදිරිපත් කරන බවට ඇතැම් මාධ්‍ය ඉදිරිපත් කළ වාර්තා සත්‍යයෙන් තොරව බව ආරක්ෂ අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

මෙරට කොවිඩ් -19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 872ක් දක්වා ඉහල ගොස් ඇත.

Read More

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා තිබේ.

Read More

ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

Read More

හේමාස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ඇට්ලස් ඇක්සිලියා සමාගම නිෂ්පාදනය කරන ලද තවත් ස්වයංක්‍රිය මෙහෙයුම් රොබෝ යන්ත්‍ර (AGV) තුනක් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නිල වශයෙන් බාර දුන්නේය.

Read More

(Long Reads)කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් චීනය වැරිදි තොරතුරු ඉදිරිපත් කරන බවට ඇතැම් රටව් පැවැසුවත් එම රටවලම විශේෂඥයින් අදාළ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපතිවරයා‍ පැවැසීය. සම්මුඛ සාකච්ඡාවයකට එක්වෙමින් චීනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සියලුම චෝදනාවලට ඔහු පිළිතුරු දුන්නේය.

Read More

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 5,212 කට මේ වන විට නඩු පවරා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Read More

හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යැවීම තුළින් ලබා දුන් සහය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය.

Read More

දැනට රණවිරුවන් 387 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවත් එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බැංකු හා මූල්‍ය ආයතනවලින් ලබාදුන් ණය වාරික හා කල්බදු වාරික සහනය හිමිවන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණය යටතේ පවතින මූල්‍ය ආයතවලින් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මැයි 11 වන දින මාතර ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී දේශීය මත්පැන් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා උපකරණ ‍සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.

Read More

මෙම නාවික හමුදා පුද්ගලයින් 19 දෙනාද ඇතුළුව මේ වන විට වෛරසය ආසාධනය වී රෝහල් ගත කල නාවික හමුදා සාමාජිකයින් 52ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර, රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළුම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

Read More

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රමාණයට හෙට දින (13) සිට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අද ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.

Read More

මෙහි දේශීය ඖෂධීය ශාක කොටස් අඩංගු කර ඇති අතර එම කුටිය තුළට ඇතුළු වී එහි පිටවන වාෂ්ප ආඝ්‍රාණය කිරීම මගින් ආයුර්වේද ක්‍රමයේ ප්‍රචලිත දුම් හට්ටිය ඉටුකරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් මඟින් ශ්වසන මාර්ගය හා ආශ්‍රිත ඉන්ද්‍රියන් පිරිසිදු වෙයි.

Read More

පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 50 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 14 ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

Read More

විහාරාධිපති මකුරුප්පේ සීලවිමල හිමියන් ප්‍රකාශ කලේ මිදි වැලට හොදින් සාත්තු සප්පායයම් කරන නිසා වසරේ කන්න දෙකේදී මිදි කිලෝ හාරසියයක පමණ අස්වැන්නක් ඉන් ලැබෙන බවත්ය.

Read More

ඇඳිරි නීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුද්ගලික හා ලංගම බස් රථ වල ආසන ගණනට මගීන් ප්‍රවාහණය හෙට දින (13දා) සිට අවසර ලබා දීමට තීරණය කර තිබේ.

Read More

යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර ඇත.

Read More

දුම්පානය හේතුවෙන් ලෝකය තුළ මිලියන 08 වැඩි පිරිසක් වසරකට මියයන අතර , දුම්පානයෙන් ඉවත්වීමට ක්ෂණික පියවර ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 366ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ නරීටා , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සහ චීනයේ හොංකොං වෙත ගුවන් ගමන් පහසුකම් ආරම්භ කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ .

Read More

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනෙකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාලව වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (11) නිකුත් කරන ලදී.

Read More

අවසන් තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4.00ට පෙර භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත.

Read More

වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 32 දෙනෙකු අද (12) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

ශ්‍රී ලාංකික ගුවන් මගීන් 320 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (12) දින දහවල් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.