saravita-anim2

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

Latest News - timelapse 9209 hours ago

LATEST

තායිලන්තයෙන් ගෙවීගිය දින ආසාදිතයෙකු වාර්තා නොවේ

calendar_today 2020 මැයි 13 - 12:50 remove_red_eye - 334  

ජනවාරි මස 13දා ප්‍රථම කොවිඩ්-19 ආසාදිතයා වාර්තා වීමෙන් පසුව මෙසේ එරටින් නව ආසාදිතයෙකු වාර්තා නොවේ.

‘කොරෝනාව ලංකාවෙන් තුරන් කරපු ජනපතිට හා අගමැතිට අපෙන් සුබ පැතුම්’ යනුවෙන් සඳහන් කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙත් ඡායාරූප රැගත් විශාල බැනරයක් රැගෙන යන මිනිසුන් කිහිප දෙනෙකු ඇතුළත් ඡායාරූපයක් පිළිබඳව සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Read More

අගුලු දමා තිබූ පාකිස්තානය පසුගිය සෙනසුරාදා සිට ක්‍රමයෙන් යළි විවෘත කිරීමෙන් පසුව මේ ආකාරයෙන් ආසාදිතයන් වැඩිවෙලා.

Read More

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ආයුධ සන්නද්ධ අරගලය තමන් කිසිවිටකත් අනුමත නොකරන බවට පසුගියදා සමාජ මාධ්‍යයකට ප්‍රකාශයක් කර බවට පැවසෙන දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ගේ ප්‍රකාශය වහාම ඉල්ලා අස්කර සමාව ගත යුතු බවට උතුරේ දේශපාලඥනයින් දැඩි විරෝධය පල කොට සිටිති.

Read More

කොරෝනා රෝග තත්ත්වය ව්‍යාප්තවීම වලක්වාලීම පිණිස පැනවූ ඇදිරි නීතිය හේතුවෙන් ගම් බිම් බලා යාමට නොහැකිව සිටි ගම්පහ පොලිස් කොට්ඨාසයෙහි 2022 ක පිරිසක් අද (13) පෙරවරුවේ ගම්පහ නගර සභා පිටියෙන් පිටත්කර හැරීමට පොලීසිය පියවර ගනු ලැබීය.

Read More

චීනයේ ආරක්ෂක අංශයන්ට අයත් Y20 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් මෙම වෛද්‍ය සැපයුම් තොගය කටුනායකට රැගෙන ආවේය.

Read More

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව තවදුරටත් තාවකාලිකව අත්හිටුවා ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

Read More

වලවේ ගඟේ ජල පෝෂක ප්‍රදේශ තුලට පැවති වර්ෂාපතනය හේතුවෙන් අද (13) උදෑසන වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාම නිසා අම්බලන්තොට වාඳුරුප්ප ප්‍රදේශයට ඇතිවූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් නිවාස 10 ක් පමණ ජලයෙන් යටවී තිබේ .

Read More

නැවත ආර්ථික කටයුතු ආරම්භ කිරීමට සමගාමීව ක්‍රීඩා කටයුතුද ආරම්භ කිරීම පිළිබඳව අවධානය යොමුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් විශාල පිරිසක් රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයට පිවිසෙන මාර්ගය අවහිර කරමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් මෙම විරෝධතාවයෙහි නිරත වූහ.

Read More

මෙම නීති රීති උල්ලංඝණය කරන සියලුම දෙනාට එරෙහිව යුරෝ 500 ක් අවමයක සිට යුරෝ 3000 දක්වා දඩ මුදලක් හා අධිකරණ ක්‍රියමාර්ග ගන්නා බවත් මෙම වැඩපිළිවෙල මැයි 10 දා සිට ඉදිරි මාස දෙක සඳහා ක්‍රියාත්මක කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්යංශය පැවසීය.

Read More

පැල්මඩුල්ල ප්‍රදේශයේ දී විදුලි මනු කියවන නිලධාරියෙකුට පහර දීම තදින්ම හෙළා දකින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

වවුනියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි.

Read More

නව ආසාදිතයන් 8 දෙනෙකු සොයාගෙන ඇති අතර ඉන් 6ක් මධ්‍යම හා උසස් පාසල් සිසුන් බව අනාවරණය වෙයි.

Read More

මේ සඳහා චීනයේ කැන්සිනෝ සමාගම හා සහයෝගයෙන් කටයුතු කරන බව කැනඩාවේ ජාතික පර්යේෂණ කවුන්සිලය කියයි.

Read More

කොවිඩ්-19 ආශ්‍රිත ඇමෙරිකානු මරණ පිළිබඳ ආකෘතියේ පෙර ඇස්තමේන්තුවට වඩා මරණ 10,000ක් වැඩි කරයි.

Read More

සැන් ෆ්‍රැන්සිස්කෝ හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ නවතම අධ්‍යයනයකට අනුව මෙම අනාවරණය සිදුකර තිබේ.

Read More

පොලොන්නරුවේ මෝල්හිමියන් සහ වෙළදුන් සහල් හිඟයක් මවාපාමින් රජයේ පාලන මිලට ජනතාවට සහල් අලෙවි නොකර වැඩි මිලට අලෙවි කරන බව ජනතාව නියයි.

Read More

ඇඳිරිනීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව තෙවැනි දිනටත් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට අළුයම 5.10ට කොළඹ බලා දුම්රියක් පිටත් විය.

Read More

ඉන්දියාවේ සමස්ත ආසාදිත අගය චීනය පසුකිරීමට ළඟා වන අතර, චීනයේ වාර්තා වූයේ ආසාදිතයන් 84,000කි.

Read More

ලෝක බලවතා ලොව ආසාදිත අගයෙන් පළමු තැන ගනිද්දී, නැගී ආ බලවතා ආසාදිතයන්ගෙන් දෙවැනි තැනට එයි.

Read More

සීමා ඉවත් කිරීම ගැන සැලසුම් කරන රටවල් මෙය අවධානයට ගතයුතු තත්ත්වයක් බව WHO අධ්‍යක්ෂ ජනරාල් කියයි.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් ගෝලීයව මිලියන 4. 25කට වැඩි බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 889ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ මධ්‍යම රාත්‍රියේ තවත් රෝගීන් 5ක් වාර්තාවීමත් සමගිනි. ඊයේ දිනයේදී වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 20කි.

Read More

ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.

Read More

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 884ක් දක්වා ඉහල ගොස් තිබේ.

Read More

කලු ගඟේ ජල මට්ටම සීග‍්‍රයෙන් ඉහළ යමින් පතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. කලු ගඟ ඉහළ ප‍්‍රදේශයට අද (12දා) සවස ඇදහැලුණ ධාරාණිපාත වැසි නිසා රාත‍්‍රී 10.00 වනවිට කලුගඟේ මුවගම ජල මාපකයේ ජල මට්ටම අඩි 11 අඟල් 06 ඉක්මවූ බවට සඳහන් විය.

Read More

(FAKE NEWS ALERT) විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට වැටුප් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇති බවට ජනපති මාධ්‍ය අංශයේ ලිපි ශිර්ෂය යටතේ හුවමාරු වන ලිපිය ව්‍යාජ ලිපියක් බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

ඉන්දියාවේ කාබන් විමෝචනය දශක හතරකට පසු පළමු වතාවට පහත වැටී ඇත. කෙසේ වෙතත් එය ඉන්දියාවේ කොවිඩ් 19 ව්‍යාප්තවීම නිසා රට අඟුලු දැමීමට ගත් ප්‍රථිඵලයම මත පමණක් වෙනස් වී නොමැත.

Read More

ද්විත්ව පුරවැසිභාවය මත ගීතා කුමාරසිංහට මන්ත්‍රීධූරය අහෝසිවූ නීතිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට අදාළ නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන බවත් ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.