saravita-anim2

2026 මැයි මස 19 වන අඟහරුවාදා

2026 මැයි මස 19 වන අඟහරුවාදා

Latest News - timelapse 9494 hours ago

LATEST

කොවිඩ් රෝගීන් 1692ක් දක්වා ඉහළට

calendar_today 2020 ජුනි 03 - 18:20 remove_red_eye - 269  

අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයන් 9ක් වාර්තා වී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1692ක් දක්වා වර්ධනය වී තිබේ.

නඩු තීන්දුව ලැබුණා කියලා ඡන්ද විමසීම යෝජිතයි කියලා වසංගතය අවසන් කියලා හිතන්න එපා. සෞඛ්‍ය සීමා කිරීම් අනුව කටයුතු කරන්න.

Read More

අපි බලාපොරොත්තුවෙනවා මැතිවරණය පවත්වන දිනය හා ඊට අදාළ ව්‍යවස්ථාපිත දැන්වීම් ලබන සතියේ සඳුදා පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමෙන් පසු තීරණය කිරීමට.

Read More

අන්තර් ජාලය හරහා වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03දා) ආරම්භ කළේය.

Read More

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් අශෝක් රාඕ මහතා විසින් නාවික හමුදාව කොරෝනා වෛරසය මැඩලීම සඳහා ගෙනයනු ලබන වැඩසටහන් සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ පරීත්‍යාග කිරීම අද (03) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදි.

Read More

කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පලගැටි උවදුර පොල්ගහවෙල ලෙව්දෙනිය හා පනලිය ප්‍රදේශවල පෞද්ගලික රබර් වතු දෙකකින් වාර්තා වේ.

Read More

මහ මැතිවරණ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු බංකලොත් සමගි ජන බලවේගයට වැදුණේ මරු පහරක් බවත් එක්සත් ජාතික පක්ෂයෙන් විසිවුණු සමගි ජන බලවේගය ජනතා බලවේගයෙන් විසිවීමේ දිනය වැඩි ඈතක නොවන බවත් හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාදනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 09ක් වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 02) දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

මැතිවරණ කොමසාරිස්වරයාටත් එක්සත් ජාතික පක්ෂයටත් මැතිවරණය කල් දාන්න තිබූ අවසන් තුරුම්පුව අධිකරණ තීන්දුව නිසා නැතිවෙලා ගිය බව හම්බන්තොට දිස්ත්‍රීක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 13 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ.

Read More

ජනාධිපතිතුමන් ව්‍යවස්ථානුකූලව එහි සෑම වගන්තියකටම ගරු කරමින් තම බලය පාවිච්චි කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් තහවුරු වන බවත් එනිසා ව්‍යවස්ථාවට හා ජනතා පරමාධිපත්‍යට ගරු කරමින් මැතිවරණ කොමිසම විසින් හැකි ඉක්මනින් මැතිවරණය පැවැත්විය යුතු බවත් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

සන්නද්ධ කල්ලි නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙක්ට මාතර, මිරිස්සේදි වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ ප‍්‍රධාන සැකකරු අද (3දා) වැලිගම, මෝදර ප‍්‍රදේශයේදි විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව ඇති බව වැලිගම පොලීසිය පවසයි.

Read More

තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු සිදු කිරිමෙන් පසු එම මාධ්‍යයවේදියාට රෝග ලක්ෂණ කිහිපයක් මතු වී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය. පසුව ඔහු දික්ඔය මුලික රෝහල වෙත ගොස් පි.සි.ආර්. පරික්ෂණයක්ද සිදු කරගෙන ඇත.

Read More

කටුනායක ගුවන් තොටුපළ අගෝස්තු 01දාට පෙර සංචාරකයන් සඳහා විවෘත කිරීමට හැකිවනු ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග පැවැසීය.

Read More

කොරෝනා වසංගතය හේතුවෙන් බිද වැටී ඇති මෙරට ආයෝජන , සංචාරක ක්ෂේත්‍ර නංවාලීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය පළ වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය මූල්‍යමය, තාක්ෂණික හා වෙනත් අවශ්‍ය සහයෝගයන් ඉදිරියේ දී ලබා දෙන බවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහතික වෙයි.

Read More

ඉන්දියාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෛයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02දා) භාර වී ඇත

Read More

එසේම ශ්‍රි ලංකාවේ විශ්වවිද්‍යාලයන්හි භාවිතය සඳහා මුහුණු ආවරණ 50000ක්ද මෙහිදී වැඩ බලන තානාපතිවරයා විසින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාට පරත්‍යාග කළේය.

Read More

කිලිනොච්චිය පලෙයි මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරන ලද ප්‍රදේශයක සිදුකරන ලද කැණිම්හි දෙවන අදියර ඊයේ (02) දින අවසන් බවටත් එහිදී කොටි සංවිධානය සතු යුද උපකරණ, මිනිස් අස්ළුි හා නිලඇඳුම් තොගයක් හමුවූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

කොරෝනා වෛරය ආසාදනය වි සුවය ලැබු නාවික හමුදා සමාජිකයින් ගණන 418 දක්ව ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

Read More

විවාහ මංගල්‍ය නිවසක ආහාර විසවීමෙන් 30 දෙනෙකු අසනීපවී රෝහල් ගත කෙරේ.

Read More

අපි හැමදාම දේශපාලනයේ නිරතව සිටින අයයි. මැතිවරණය කියන්නේ අපිට තවත් එක් කඩඉමක් විතරයි. ඒ නිසා මහ මැතිවරණය කියා අමුතුවෙන් සූදානම් වෙන්න දෙයක් නැහැ.එදා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි මේ මැතිවරණයත් ඉතා ඉහළින් ජය ගන්නවා.

Read More

කළු ජනවාර්ගික කණ්ඩායම්වල අයද කොවිඩ්-19 රෝගයට ගොදුරු වීමේ ඉඩකඩ වැඩි බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි.

Read More

මහජන චීනයේ ප්‍රධාන අපනයන සමාගමක් වශයෙන් සැලකෙන CMC සමාගම විසින් මෙරට ප්‍රවාහන අංශවල නිරත වන සේවකයින් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් ආරක්ෂා වීමටත්, එම සේවකයින්ගේ සෞඛ්‍යාරක්ෂණය වෙනුවෙන් යොදාගත හැකි කට්ටල තොගයක් ඊයේ (02) ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නේය.

Read More

එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 1,830,000 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිවුදෙනෙකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගවි සිටි පුද්ගලයින් සිවුදෙනෙකු පැල්මඩුල්ල පොලීසිය ව්සින් ඊයේ (02) අත්ඩංගුවට ගනු ලැබිය .

Read More

ඊයේ (02දා) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 40 දෙනාගෙන් ආසාදිතයන් 32 ක් විදෙස් රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

Read More

පොළොන්නරුව ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 6ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03දා) පැවැත්විමට නියමිතව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.