saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9386 hours ago

LATEST

වැසිකිළි වලකට වැටී පාසල් සිසුවියක් මරුට

calendar_today 2020 මැයි 31 - 14:10 remove_red_eye - 680  

දෙල්ගොඩ, උඩුපිල, ඉසිගිලිකන්ද පුදේශයේ නිවෙසක වැසිකිලි වළක් තුළ ඇතිවු පීඩනයකින් ඵය වසා තීබු කොන්ක්‍රීට් ලෑල්ල පුපුරා යාමෙන් ඵම කොන්ක්‍රී ලෑල්ල මත සිටී 14 හැවිරිදි පාසල් දැරියක් ඊයේ (30දා ) පස්වරුවේ බරපතල ලෙස තුවාල ලබා මරු මුවට පත් වුවාය.

පොල්ලකින් පහරදී විසිතුන් හැවිරිදි තරුණියක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉකුත් (28) වෙනිදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද ඝාතනයට ලක්වූ තරුණියගේ සහෝදරිය සහ ඇයගේ අනියම් ස්වාමිපුරුෂයා ජූනි මස (09) වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැල්ලවාය දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා නියෝග කළේය.

Read More

නව කොරෝනා වෛරසය ශරීර ගත වීම හේතුවෙනු රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 20ක් සුවය ලැබීමෙන් අනතුරුව රෝහල්වලින් පිටව ගොස් තිබේ.

Read More

සුව වු කොවිඩ් රෝගින්ගේ සංඛ්‍යාව 155,633 දක්වා වර්ධනය වන විට සක්‍රීය රෝගින්ගේ සංඛ්‍යාව 43,691 දක්වා අඩු වී තිබේ.

Read More

මන්නාරම අඩම්පන් වෙඩිතලතිව් ප්‍රදේශයේදී නාවික හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී යුද සමයේදී කොටි සංවිධානය විසින් නිශ්පාදිත පුද්ගල නාශක බෝම්බ 29 ක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (30) දින හමුවූ බව නාවික හමුදාව පවසයි.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හා රාජ්‍ය ඇමතිවරයකු වු අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කල මෝටර් රථයේ ගැටි තුවාල සිදුව සිටි යතුරු පැදිකරුවකු මාරවිල මුලික රෝහලට ඇතුලත් කල බව පොලීසිය කියයි.

Read More

හැකර් ප්‍රහාරයකට ලක්වූ රජයේ වෙබ් අඩවි දෙක පැයකටත් අඩු කාලයකදී යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංදය සඳහන් කරයි.

Read More

කොවිඩ් - 19 වසංගතය සැලකිල්ලට ගනිමින් රජය විසින් පනවා ඇති සෞඛ්‍ය රෙගුලාසිවලට අනුකූලව ජාතික පිරිමි ක්‍රීඩකයින් 2020 ජුනි 01 වන දින නැවත පුහුණුවීම්වලට පැමිණෙන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

බහුදින ධීවර යාත්‍රා වලින් ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වන ඇතැම් ධීවරයින්ගේ අවිධිමත් ගනුදෙනු සහ සංචරණ ක්‍රියා නිසා ශ්‍රී ලංකාවේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල නැවත කොරෝනා වසංගතය පැතිරීමේ අවධානමක් ඇතිවීම නිසා එම බහුදින ධීවර කටයුතු වල නිරත පිරිස්වලින් නියැදියක් ලෙස පී.සී.ආර්.පරීක්‍ෂණ සිදුකිරීමට පියවර ගත් බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය ක්‍රිෂාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.

Read More

එක්සත් ජනපදයේ කොවිඩ්-19 සමස්ත ආසාදිත අගය ලක්ෂ 17.5 ඉක්මවා ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

අභවප්‍රාප්ත ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක හිටපු අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍යය අනුග්‍රහය සහ රාජ්‍යය ගෞරව සහිතව අද (31දා) පස්වරුවේ නොර්වුඩ් තොණ්ඩමන් ක්‍රිඩාංගණයේදි සිදු කිරිමට නියමිතය.

Read More

මේ වගේ සත්තු ශරීර වේදනාවන්ට සහ මේ වගේ තැතිගැනීමවට හරිම සංවේදීයි. මේ වගේ සතෙක් අහුවුණාම කරන්න ඕනෑ එතැනට එක්රොක්වීම නෙවෙයි ඒ සතාට නිස්කලංකව ඉන්න සලස්වන එක. ඒ වෙලාවේ ඇතිවූ තත්ත්වයන් නිසා මේ සතා කලබලකාරී වෙලා හිටියේ. මන්දෙන් බේරෙන්න දඟලලා තිබුණා. ඒනිසා ශරීරයට හානි වැඩිවෙලා තිබුණා.

Read More

ජාත්‍යන්තර දුම්කොළ විරෝධි දිනය අදට (31) යෙදි තිබේ.

Read More

පන්නල පොලිස් බල ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය වැලි ගබඩාවක් ඊයේ (30) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

Read More

ගල්කිස්ස පොලිස් වසමේ සොයිසාපුර ‍ප්‍රදේශයේ පිහිටි හෝටලයකට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බ්‍රසීලයට පසුව ලතින් ඇමෙරිකාවේ කොවිඩ්-19 ආසාසදිතයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ පේරු රාජ්‍යයෙනි.

Read More

ලෝකයේ තවත් ප්‍රබල රාජ්‍යයක් වන රුසියාවද කොවිඩ්-19 ව්‍යසනය හමුවේ පසුබෑමකට ලක්ව ඇති අතර, ආරම්භයේදී වෛරසය නොසලකා හැරීම මීට හේතු වී තිබේ.

Read More

අම්බලන්තොට රොටවල බෝගහ හන්දිය ප්‍රදේශයේදී ඊයේ 30 රාත්‍රී පුද්ගලයෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.

Read More

දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.

Read More

බ්‍රසීලයේ කොවිඩ්-19 වෛරසය ආසාදනය විමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාවද 38,500ක සිමාව වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

’’ඇමෙරිකාවේ කළු ජාතිකයකු වී ඉපදීම මරණ දඬුවමක් නොවිය යුතුයි. සුදු ජාතික පොලිස්කාරයෙක් සිය දණහිසෙන් කළු ජාතිකයාගේ බෙල්ල සිර කරගෙන සිටි ආකාරය අපි විනාඩි පහක කාලයක් දැක්කා. ඔව්, විනාඩි පහක්.’’

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස ලක්ෂ 60 සීමාව පසුකර ඇති අතර, සුවය ලැබූවන් ලක්ෂ 25 පසුකරයි.

Read More

අද (30) රාත්‍රී 11 වන විට කෝවිඩ් - 19 ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

තවත් ආසාධිතයන් 27 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1593ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More

මීගහතැන්න පොලිස් වසමේ බඹරැල්ල ප්‍රදේශයේ පැලවත්ත ගඟේ තිබී අද (30ාදා) රාත්‍රී 7.30 ට පමණ නාදුනන කාන්තා මළ සිරුරක් සොයා ගත් බව මීගහතැන්න පොලීිසිය පවසයි

Read More

හොරණ නගරයේ ප්‍රධාන වෙළඳසැල් හතරක සේවක සේවිකාවන් 26 දෙනෙක් අද දින (30) ස්වයං නිරෝධායනය යොමුකළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය චානක මල්ලිකාරච්චි මහතා පවසයි.

Read More

අද දිනයේදීත් අහඹු ලෙස පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණයන්ට ලක්කිරීමට සෞඛ්‍ය අංශ කටයුුතු කළේය.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1566ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අනුව අද දිනයේදී වාර්තා වී ඇති රෝගින්ගේ සංඛ්‍යාව 8කි

Read More

රාජ්‍ය හා පෞද්ගලික ඒක්බද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සහන පෙලී අනුපාතිකයන් යටතේ වසර 20-30ක් තුළ ගෙවී යන පිරිදි මෙම නිවාස ජනතාව වෙත ඉදිකර ලබාදීමට අපේක්ෂිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.