saravita-anim2

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 21 වන අඟහරුවාදා

Latest News - timelapse 9390 hours ago

LATEST

මධ්‍යම පාංතිකයන්ට දැරිය හැකි මිලකට නිවාස

calendar_today 2020 මැයි 30 - 18:27 remove_red_eye - 1289  

රාජ්‍ය හා පෞද්ගලික ඒක්බද්ධ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය. සහන පෙලී අනුපාතිකයන් යටතේ වසර 20-30ක් තුළ ගෙවී යන පිරිදි මෙම නිවාස ජනතාව වෙත ඉදිකර ලබාදීමට අපේක්ෂිතය.

නවතම යාවත්කාලීන තොරතුරු වලට අනුව, මැයි 27 දින වන විට රටවල් 123 කින් පුද්ගලයින් 42,522 ක් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව පහකි. මේ වන විට රෝගින් 1563ක් වාර්තා වෙයි.

Read More

ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 3ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1561කි.

Read More

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් විය.

Read More

කොවිඩ් - 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 22ක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පී.සී.ආර්. පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව 2020 මැයි මස 29 වන දින එම රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.

Read More

දවසකට ගෙන්විය හැක්කේ 285 විතරයි. හේතුව නිරෝධායනයට ලක් කරනවා. රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන සොයා බලන්න ඕන. ඒ ජනතාවට හානියක් නොවන පරිදි ගෙන්වන්න අවශ්‍යයයි.

Read More

අපි විපක්ෂයේ ඉන්න කොට අපිට ඕනකම තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. එතකොට අපි මැතිවරණ ඉල්ලනවා. විපක්ෂයේ ඉන්න කොට මැතිවරණ ඉල්ලන එක තමයි කරන්නේ.

Read More

(UPDATE) ඒ අනුව අද දිනයේදි හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 8ක් වන අතර සමස්ත ආසාදිතයන් ගණන 1566කි.

Read More

හිටපු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගේ පියාණන් වන දකුණු පළාතේ සහ ඌව පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කලක් කටයුතු කළ ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා (89) කොළඹ රෝහලකදී අද අභාවප්‍රාප්ත වී ඇත.

Read More

ඒ අනුව සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 781ක් දක්වා වර්ධනය වී තිබේ. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් රෝගීන් 1558ක් වාර්තා වෙයි.තවත් 767ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 10ක් මිය ගියේය.

Read More

හදිසියේ අභාප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රස් නායක හා අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (30) පෙරවරුවේ වැවන්ඩන් නිවස වෙත හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණියේය.

Read More

ජන ජීවිතය ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.

Read More

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා නිල සංචාරයක් සඳහා විශේෂ කාර්ය බලකාය මුලස්ථානය කඳවුර වෙත පැමිණි අතර විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලක මහතා විසින් ආරක්ෂක ලේකම් තුමා පිළිගනු ලැබිය.

Read More

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (30) සඳහන් කරයි.

Read More

මෙක්සිකෝව මේ සති අන්තයේදී නව කොරෝනා වෛරස් මරණ 10,000ක් ඉක්මවා යනු ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.

Read More

කෝවිඩ් - 19 රෝගය වැළදුණු තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

Read More

කොවිඩ් වසංගතය පැතිරිම වලක්වාලීම සඳහා ඉතාලියේ ප්‍රාන්ත අතර තහනම් කර තිබු නිදහස් ගමනාගමනය ජුනි මස (3 ) දා සිට නැවත විවෘත කිරිමට පියවර ගන්නා බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුල ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට අද (30) දින දවස පුරා ඇදිරි නීතිය පැනවිමත් සමග හැටන් ඇතුළු වතුකරයේ සියලුම නගර වල වෙළදසැල් වසා දමා ඇති අතර , රථ වාහන ගමනාගමනය සම්පුර්ණයෙන්ම නතර වි ඇත.

Read More

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් ගැටලුලවට මුහුණදී සිටින මාධ්‍යවේදීන් හා කලාකරුවන් වෙනුවෙන් සහන ණය යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් පුද්ගලයෙකු අද (30) තුවාල ලබා ප්‍රතිකාර සඳහා මාතර රොහලට ඇතුලත් කොට ඇත.

Read More

දකුණු කොරියාවේ රාත්‍රී සමාජ ජාලා පොකුරට පසුව සැපයුම් මධ්‍යස්ථානයක් ආශ්‍රිතව ඇති වූ නව පොකුරක් මේ තත්ත්වයට හේතු වෙයි.

Read More

ජවිපෙ මන්ත්‍රීවරු හයදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රීලනිපය, ස්වාධීන කණ්ඩායම් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු මන්ත්‍රීවරුන් විසින් සම්මත කළහ.

Read More

වසංගතය අතුරතුර මෙක්සිකෝව, ඉන්දියාව, ජෝර්දානය, ඉන්දුනීසියාව සහ චීනය වැනි රටවල් මෙන්ම මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ සමහර ප්‍රදේශවල දුම්පානය අත්හැරීමේ වර්ධනයක්.

Read More

කොතරම් පාලන මිලක් දැමුවත් මේ රටේ සහල් හිමියන් ඊට අනුගත නොවන බවත් සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරිය බිද දමන තුරු අපට මේ ප්‍රශ්නයෙන් ගොඩඒමට පුළුවන් කමක් නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

චිලියේ කොවිඩ්-19 ආසාදිත අගය 90,638ක් වන අතර, මෙක්සිකෝවේ ආසාදිත අගය 84,627කි.

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය (http://pubad.gov.lk/web/) හා විදේශ සේවා නියුක්ති කාර්යාංශ (http://www.slbfe.lk/) ‍වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

Read More

ආභාවප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය අද කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානය වෙත රැගෙන යයි.

Read More

සංශෝධිත මරණ සංඛ්‍යාව සමග වුවද, කොවිඩ්-19 හි රුසියාවේ මොස්කව්හි සමස්ත මරණ අනුපාතය ලන්ඩන් සහ නිව්යෝක් වැනි අනෙකුත් විශාල නගරවලට වඩා අඩු මට්ටමක පවතී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.