දිස්ත්‍රික්ක 4ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම / සෙසු දිස්ත්‍රික්කවල හෙට උදෑසන ඉවත් කරන ඇඳිරි නීතිය සවස 4ට යළි පනවයි. එසේ පනවන ඇඳිරි නිතිය යළිත් අප්‍රේල් 20 දා උදෑසන 6 දක්වා ක්‍රියාත්මකයි
Read Moreමහ මැතිවරණය පැවැත්වීම පිළිබඳව ජනපති සහ රජය කඩිනමින් තීරණයක් ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා සඳහන් කරයි .
Read Moreඉදිරියේදී යුද හමුදාවට ඩ්‍රෝන දෙපාර්තමේන්තුවකුත්
Read Moreපුද්ගලයෙක් මරුට - 29කට තුවාල - තුවාල වු අය අතර සාම්පූර් දක්වා රැගෙන ගිය 26ක්
Read Moreනව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කරයි.
Read Moreදිනකට කැඩිය යුතු තේ දලු ප්‍රමාණය පහත දමන ලෙස ඉල්ලමින් තලවකැලේ, ලිඳුල, අපක්‍රැන්ලි වත්තේ වතු කම්කරුවන් පිරිසක් අද (15) සවස විරෝධතාවයක නිරත වුහ.
Read Moreකොරෝනා ආසාධිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කළාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15දා) සවස පැවසීය.
Read Moreමේ මොහොතේ රජයේ අවධානය පළමුවද ,දෙවනුවද, තෙවනුවද කොරෝනා වසංගතය තුරන් කිරීම බවත් කොරෝනා ව්‍යසන අවදානමෙන් ජනතාව මුදා ගැනිම මේ මොහොතේ රජයේ ප්රමුඛ කාර්ය බවත් එයින් ජනතාව නිදහස් කර ගන්නා තුරු මැතිවරණ කෙරෙහි රජය කිසිදු අවධානයක් යොමු නොකරන බව හිටපු අමාත්‍ය හා රජයේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපළාත් මට්ටමින් ලැබෙන සෞඛ්‍ය නිර්දේශ සැලකිල්ලට ගෙන වත්මන් සීමාවන් ලිහිල් කිරීම තීරණය කරනු ලැබේ.
Read Moreබද්දෙගම ගුරුසිංහගොඩදී ඊයේ (14 ) රාත්රියේදී යුද හමුදා නිලධාරියෙකුට මන්නා පිහි පහර එල්ල කල පුද්ගලයා අද (15 ) තමා එල්ල කල මන්නයත් සමගම භාරවූ බව බද්දෙගම පොලීසිය පවසයි.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් ලෝකයේ විවිධ රටවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීම සඳහා රජයේ අවධානය යොමුව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
Read Moreවිපක්ෂයේ පක්ෂ නායක හමුවට අවසර ලබා නොදීම සම්බන්ධව විරෝධය පළ කරන බවත් එය හෙළා දකින බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
Read Moreඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා රෝගීන් 63ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
Read Moreඉතාලියේ කෝවිඩ් 19 වසංගතය පැතිරිම වලක්වාලීමට හා රෝගීන් සුවපත් කිරිමට හා ආරක්ෂා කිරිමට කෙරෙනා සුවිසල් මෙහෙවර උදෙසා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලයන්ට අවදානම් දීමනාවක් ලබාදීමට කෝවිඩ් 19 වැඩිම බලපෑමක් ඇති ලොම්බාර්දියාල ටොස්කානා , එමිලියා රොමානියා හා පියමොන්තෙ පළාත් සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
Read Moreඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව කඩා වැටුණ රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතී.
Read Moreතද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreවැඩිහිටි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින්ගේ අමතර ඉල්ලීම් සදහා ද රුපියල් 5,000 දීමනාව ගෙවීමට රජය තීරණය කරයි.
Read Moreමැතිවරණය පවත්වන තුරු රජයට, විශේෂයෙන්ම කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් තවත් මුදල් ප්‍රතිපාදන වෙන් කරගන්නට අවශ්‍ය නම් ඒ සඳහා පාර්ලිමේන්තුව වහාම කැඳවීමටත් ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා.
Read Moreඅප්‍රේල් 08 වනදා රාත්‍රියේ සිට හුදකලා කරන ලද මන්නාරම තාරාපුරම් ගම්මානය අද (15) උදෑසන සිට යළි සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට පියවර ගෙන ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවීම 2020 අප්‍රියෙල් 30 දින දක්වා දීර්ඝ කර තිබේ
Read Moreඇතමුන් සදහන් කරන ආකාරයෙන් පාර්ලිමේන්තුව නැවත කැඳවිමේ කිසිදු අවස්ථාවක් සිදු නොවන බව හිටපු ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreචීනයේ හුබෙයි පළාතේ වුහාන්හි කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉදිකළ පළමු තාවකාලික රෝහල වූ ලයිෂෙන්ෂාන් රෝහල නිල වශයෙන් තාවකාලිකව වසා දැමීමට චීනය කටයුතු කළ තිබේ. ඒ එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවසන් රෝගියාද රෝහලෙන් පිටව යෑම හේතුවෙනි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වී ඇති බවත් මේ වන විට ලංකාවේ කොරෝනා රෝගීන් සියයට 99.9ක්ම වාර්තා වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreදකුණු කොරියාව කිසි විටෙකත් මැතිවරණයක් කල් දමා නැත. 1952 කොරියානු යුද්ධයේදී පවා ඔවුන් සිය ජනාධිපතිවරණය පැවැත්වීය.
Read Moreකොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් නිසි ආදායම් නොමැතිව අසරණව සිටින පිරිස් සඳහා රජය විසින් ලබා දීමට පියවර ගෙන තිබෙන රු. 5000 සහන දීමනාව ත්‍රී රෝද රථ රියදුරන්ට හා පාසැල් සිසු දරුවන් ප්‍රවාහනය කිරීමේ කටයුතු වල නිරතව සිටින රියදුරන් සඳහාත් ලබා දීමට රජය විසින් තීරණය කරන ලදැයි විදුලිබල හා බලශක්ති හා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreඅලුත් අවුරුදු නිමාවත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවලු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15) දින පෙරවරුවේ සිට රැගෙන විත් තිබේ.
Read Moreකොවිඩ් -19 වෛරසය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය නිසා ගොවීන් වගා කරන ලද එළවළු හා පලතුරු වර්ග සෙසු ප්‍රදේශවලට ප්‍රවාහනයේ දී මතුව ඇති ගැටළු සම්බන්ධයෙන්ප්රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු ව තිබේ.
Read More’’විවිධ තනතුරු අතර පරතරය වසා දැමීමට කවදා හෝ කාලයක් තිබුනේ නම්, දැන් එම කාලයයි. අපට පියවර ගත හැකි ස්ථානය මෙයයි.’’ යැයි ඇය පැවැසුවාය.
Read Moreපාරිභෝගිකයන් මුහුණ පා ඇති මෙම දුෂ්කර අවස්ථාවේ ටින් මාළු ග්‍රෑම් 425ක ටින් එකක් රුපියල් 192ක මුදලකට අලෙවි කරන බවත් ඔවුන් සඳහන් කරයි. පරිප්පු කිලෝ එකක් රුපියල් 134කට අලෙවි කරන බවද ඔවුන් පවසයි.
Read More